කෙල්ලෙක් ගැන

Let Me Go

Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    සෑහෙන කාලෙකින් ආවේ :sorry: ගොඩක් වෙනස් වෙලා ඒ ටිකට :yes:

    මගේ ප්‍රශ්නය කියන්නම් එළකිරි ලව් experts ල උදවු මී. සිංහලු මන් කාලෙකට ( 8-9 years වගේ ) කලින් කරපු ලව් එකක් දැන් ආයේ කැරකිලා ඇවිත් බඳින්න අහනවා( බදිමුලු ). ඉඳල හිටලා අපි කතා කළා රණ්ඩුත් වෙනවා, වෙන් උන එකට :-( කොහොම හරි දැන් එකිම වචනේ දැම්මා. මගේ චපල හිත දැන් පොඩ්ඩක් ආතල් එකක් ගන්න බලන්නේ ( කොල්ලෝ නේ :cautious: ). බඳින්න කැමැත්තක් නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ. මොකද රස්සාවත් කෙල උනා කොරෝනා වලට පින්සිද්ද වෙන්න. ( මන් කියල ඇති උබලට ) ඉතින් බඳිනවා කියන එක සෑහෙන කාලෙකට හීනයක්. මෙකි මගෙන් වචනයක් අහනවා දැන්. මේවගේ ඒවා ගොඩ දාගත්තු එවුන් උදාවූ :-(
     
    • Like
    Reactions: Lahiru Dayan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වටේ ගිහින් පුකේ හිල බෝර් කරන් ආයේ ඇවිත් ඇත්තේ... වෙන උන්ගේ කැරි ගැලුම් ගානක් බීලා ඇති. 😂😂

    උඹ මෝඩයා කියලා දන්න නිසයි ආයේ ආවේ..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සෑහෙන කාලෙකින් ආවේ :sorry: ගොඩක් වෙනස් වෙලා ඒ ටිකට :yes:

    මගේ ප්‍රශ්නය කියන්නම් එළකිරි ලව් experts ල උදවු මී. සිංහලු මන් කාලෙකට ( 8-9 years වගේ ) කලින් කරපු ලව් එකක් දැන් ආයේ කැරකිලා ඇවිත් බඳින්න අහනවා( බදිමුලු ). ඉඳල හිටලා අපි කතා කළා රණ්ඩුත් වෙනවා, වෙන් උන එකට :-( කොහොම හරි දැන් එකිම වචනේ දැම්මා. මගේ චපල හිත දැන් පොඩ්ඩක් ආතල් එකක් ගන්න බලන්නේ ( කොල්ලෝ නේ :cautious: ). බඳින්න කැමැත්තක් නැත්තෙත් නෑ ඇත්තෙත් නෑ. මොකද රස්සාවත් කෙල උනා කොරෝනා වලට පින්සිද්ද වෙන්න. ( මන් කියල ඇති උබලට ) ඉතින් බඳිනවා කියන එක සෑහෙන කාලෙකට හීනයක්. මෙකි මගෙන් වචනයක් අහනවා දැන්. මේවගේ ඒවා ගොඩ දාගත්තු එවුන් උදාවූ :-(
    කියලා තියන විදිහට පෙන්නේ කෙල්ලට බදින්න බොරු පොරොන්දු දීලා ඇන ඇන ඉන්නටය . කෙල්ලත් එල්ලෙන්න අත්තක් නැතුව සිටින්නා සේය :no:
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අනේමන්දා බං.
    මං දන්න කෙල්ලෙක් ඉන්නවා.කලින් ලව් එක ගෙදර ඇවිල්ලි නැවතිලාත් ඉදලා යනවා.
    දැන් ඒක කැඩිලා නෑදෑයෙක්ගෙ කපුකමකින් බදින්න යනවා
    සීල් නැතුව ඇති දැන්😑
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    Ekita badinna ekak nethuwa atte.ubata adareta newe

    මේක හරි වෙන්න පුළුවන් කෙල්ලට 27 ක් විතර දැන්. ආදරේ නොවෙන්නත් පුළුවන් මගේ අරමුණට යාගන්න ඕන. :sneaky:

    වටේ ගිහින් පුකේ හිල බෝර් කරන් ආයේ ඇවිත් ඇත්තේ... වෙන උන්ගේ කැරි ගැලුම් ගානක් බීලා ඇති. 😂😂

    උඹ මෝඩයා කියලා දන්න නිසයි ආයේ ආවේ..

    වටේ ගිහින් නෑ ඒක සුවර්. මොකට මට අරින්න වෙන එකෙක් එක්ක ගිහින් කෑව කැරි කටුවක්. :ROFLMAO:
     
    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    කියලා තියන විදිහට පෙන්නේ කෙල්ලට බදින්න බොරු පොරොන්දු දීලා ඇන ඇන ඉන්නටය . කෙල්ලත් එල්ලෙන්න අත්තක් නැතුව සිටින්නා සේය :no:

    :yes:

    අනේමන්දා බං.
    මං දන්න කෙල්ලෙක් ඉන්නවා.කලින් ලව් එක ගෙදර ඇවිල්ලි නැවතිලාත් ඉදලා යනවා.
    දැන් ඒක කැඩිලා නෑදෑයෙක්ගෙ කපුකමකින් බදින්න යනවා
    සීල් නැතුව ඇති දැන්😑

    පව් බදින එකා

    Elaborate more

    about what ?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    උබ කැමති නම් උබ තිරනය කරපන්, කෙල්ලත් කැමතිනෙ
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    පුතේ ගොන් වෑඩ නම් කරන්න එපා.කෙල්ලෝ ඈවිත් බදිමුද කියල අහන්නේ
    1.උන් බදින්න හිටපු එකා boot එක දිලා
    2. නෑත්නම් ගෙදරින් proposal එකක් ඈවිත්
    3.කෙල්ලෝ වයසට යනකොට demand එක බහිනවා මොකො කොල්ලෝ එක්ක බලනකොට උන්ගේ වයස පෙනවා.එකනේ ඔය makeup තට්ටු ඔබාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: buddikagayan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    ඔව්වට තීරණ ගන්න ඕන ඔලුවෙන් හිතල. හදවතින් හිතලා නෙමෙයි. හදවතින් හිතුවොත් බඳින්නම තමා හිතෙන්නේ. ඔලුවෙන් හිතුවොත් තමා reality එක මොකක්ද කියල තේරෙන්නේ.