ඕනෙ නම් Living Together විදියට ඉමු කියලා කියපං. සිම්පල් පැලෑන් එකක්.
N nalin0001 Well-known member Jun 12, 2014 20,563 35,463 113 Dec 6, 2020 #21 ඕනෙ නම් Living Together විදියට ඉමු කියලා කියපං. සිම්පල් පැලෑන් එකක්.
SIC Well-known member Dec 3, 2012 10,705 5,825 113 KALUTHARA Dec 6, 2020 #22 Kolama said: කරපු පවු ගෙවලා ඉවර කර ගනින්. අලුතෙන් පවු කරන්න එපා. Click to expand... that's ma boy Reactions: Amila .DK and Kolama
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,588 113 සොරබොරවැව Dec 6, 2020 #23 ආතල් එකක් අයින් කරපන්
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,641 113 කැළෑ පොජ්ජේ Dec 6, 2020 #24 කී දෙනෙක් ඇරලා ඇතිද...දැන් යන එන මන් නැති සීන් එකක් වගේ ආයේ පරණ හරකම කරත්තේ බැදගන්න හදන්නේ... උබ ආතල් ගන්න හිතුවට කෙල්ල එන පොට අනුව නම් උබට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ...අවුරුදු 7,8ම ඇරපු උන්ගේ වාඩුව උබෙන් ගන්න යනවා කියල තමයි පෙන්නේ..උබට එක සැරේ ආදරයක් ඇති වෙන්න බැහැනෙ හේතුවක් නැතුව...ඒ නිසා කල්පනා කරලා තීරණයක් ගන්න.. මන් දන්න කොල්ලෙක් හිටියා..මූ කෙල්ලෙක් එක්කල සෑහෙන කාලයක් යාළුවෙලා හිටියා...ඊට පස්සේ දෙන්න බ්රේක් අප් වෙලා, කෙල්ල වටේ ගියා කොල්ලෝ සැහෙන්න හිටියා..හැමෝම දැනුවත්ව එක කොල්ලෙක් බඳින්නත් හිටියා ඌත් එක්ක සීන් එක ලොකුවටම ගියා..අන්තිමේ එක කැඩිලා අර පරණ කොල්ල එක්ක යාලු උනා මේ අවුරුදු ගානකට පස්සේ...හැමෝම දන්නවා ඒකිට අර අන්තිමට හිටපු එකා ඇරපු බව හිටන්.. දැන් ඉතින් මුලින් හිටපු එකාවම බැඳලා පැත්තකට වෙලා ඉන්නවා Reactions: buddikagayan
කී දෙනෙක් ඇරලා ඇතිද...දැන් යන එන මන් නැති සීන් එකක් වගේ ආයේ පරණ හරකම කරත්තේ බැදගන්න හදන්නේ... උබ ආතල් ගන්න හිතුවට කෙල්ල එන පොට අනුව නම් උබට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ...අවුරුදු 7,8ම ඇරපු උන්ගේ වාඩුව උබෙන් ගන්න යනවා කියල තමයි පෙන්නේ..උබට එක සැරේ ආදරයක් ඇති වෙන්න බැහැනෙ හේතුවක් නැතුව...ඒ නිසා කල්පනා කරලා තීරණයක් ගන්න.. මන් දන්න කොල්ලෙක් හිටියා..මූ කෙල්ලෙක් එක්කල සෑහෙන කාලයක් යාළුවෙලා හිටියා...ඊට පස්සේ දෙන්න බ්රේක් අප් වෙලා, කෙල්ල වටේ ගියා කොල්ලෝ සැහෙන්න හිටියා..හැමෝම දැනුවත්ව එක කොල්ලෙක් බඳින්නත් හිටියා ඌත් එක්ක සීන් එක ලොකුවටම ගියා..අන්තිමේ එක කැඩිලා අර පරණ කොල්ල එක්ක යාලු උනා මේ අවුරුදු ගානකට පස්සේ...හැමෝම දන්නවා ඒකිට අර අන්තිමට හිටපු එකා ඇරපු බව හිටන්.. දැන් ඉතින් මුලින් හිටපු එකාවම බැඳලා පැත්තකට වෙලා ඉන්නවා
Sen-lu Well-known member Mar 13, 2019 13,732 34,241 113 In the Dark Tranquillity at the Midway Through ∞ Dec 6, 2020 #25 උඹ කැමති කෑමක් කාල toilet එකට ගියාට පස්සේ ඒකෑමෙ රස ආයේ බලන්න commode එකට අතදාල අරගෙන කනව වගේ වැඩක් ඔය කරන්න හදන්නෙ. ඔය ජරාව කෑවොත් උබට ලෙඩ විතරයි වැටෙන්නේ. පරිස්සම්වෙයන්.
උඹ කැමති කෑමක් කාල toilet එකට ගියාට පස්සේ ඒකෑමෙ රස ආයේ බලන්න commode එකට අතදාල අරගෙන කනව වගේ වැඩක් ඔය කරන්න හදන්නෙ. ඔය ජරාව කෑවොත් උබට ලෙඩ විතරයි වැටෙන්නේ. පරිස්සම්වෙයන්.
buddikagayan Well-known member Jan 25, 2012 27,530 16,162 113 Colombo Dec 6, 2020 #26 Eki tawa ewun ekka yalu wela ayet umba hondai kiyala awit... oka Wishwasa karanna epa puta