කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    දැන් තනිකඩව හිටියා ඇති කියල හිතෙනවා, කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ, අද්දැකීම් තියන අය ගෙන් උපදෙස් ටිකක් ඔනේ
    adagena naanna asada ochcharatama puta?
     
    • Haha
    Reactions: lkkolla

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    770
    93
    ජය වේවා කොල්ලෝ.. වැඩේ ගොඩදාගනින්..
    කෙල්ලො සෙට් කරගන්න කියල උන්ට දීගෙන යන්න එපා ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. මමත් කරල හරිගියේ නැති නිසා කියන්නෙ.
    උඹට හරියන එකක්ද කියල වටින් ගොඩින් බලල ලං වෙයන් යාලුවෙක් වගේ.
    පස්සෙ යාලුවෙක් වගේ ආශ්‍රය කරපන් එතකොට උඹට තේරෙනව ඒ කෙල්ල ගැන, ඒ කෙල්ලටත් තේරෙනව උඹ ගැන. ඔහොම කාලයක් යද්දි දෙන්නටම දෙන්න් ගැන උවමනාවක් එන තැනක් එනව (කොහොමත් උඹ මුල ඉඳන්ම ඕකටනේ එන්නෙ හැබැයි හඟවන්න එපා ) අන්න ඒ තැන අදුනගෙන අහපන් වරදින්නෙ නෑ සමහර විට ඒ කෙල්ලම කියයි උඹට කැමතී කියල (ගටක් තියෙන කෙල්ලෙක්නම්).
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් තනිකඩව හිටියා ඇති කියල හිතෙනවා, කෙල්ලෙක් ටෝක් කරගන්න ඔනේ, අද්දැකීම් තියන අය ගෙන් උපදෙස් ටිකක් ඔනේ
    ආස කෙල්ලට කෙලින්ම කැමති කියන්න. ඕකට ආයෙ වටේ යන්න දෙයක් නෑ
     
    • Love
    Reactions: lkkolla