ජය වේවා කොල්ලෝ.. වැඩේ ගොඩදාගනින්..
කෙල්ලො සෙට් කරගන්න කියල උන්ට දීගෙන යන්න එපා ලොවෙත් සෙට් වෙන්නෙ නෑ. මමත් කරල හරිගියේ නැති නිසා කියන්නෙ.
උඹට හරියන එකක්ද කියල වටින් ගොඩින් බලල ලං වෙයන් යාලුවෙක් වගේ.
පස්සෙ යාලුවෙක් වගේ ආශ්රය කරපන් එතකොට උඹට තේරෙනව ඒ කෙල්ල ගැන, ඒ කෙල්ලටත් තේරෙනව උඹ ගැන. ඔහොම කාලයක් යද්දි දෙන්නටම දෙන්න් ගැන උවමනාවක් එන තැනක් එනව (කොහොමත් උඹ මුල ඉඳන්ම ඕකටනේ එන්නෙ හැබැයි හඟවන්න එපා ) අන්න ඒ තැන අදුනගෙන අහපන් වරදින්නෙ නෑ සමහර විට ඒ කෙල්ලම කියයි උඹට කැමතී කියල (ගටක් තියෙන කෙල්ලෙක්නම්).