කෙල්ලෙක් තාම නැද්ද

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
කෙල්ලෙක් තාම නැද්ද

කෙල්ලෙක් තාම නැද්ද

.
.
.
.
.
.
.
කෙල්ලෙක් ගැන ආදරයක් හිතේ තියගෙන ඉන්නව නන් කොල්ලෙක් වගේ කෙලින්ම කියල දාන්න ඕන කියල මට හොදටම හිතෙන්නේ මම මේ දාන්න හදන වීඩියෝ එක බැලුවම මට හිතුන දේනිසා..

මෙහෙම කොල්ලොත් ලෝකේ ඉන්නකොට කෙල්ලෙක්ගෙන් කෙලින් askout කරන්න බැරි වීම ගැන කොල්ලෙක් වශයෙන් මට ලැජ්ජාවක් දැනුනා..
මට නන් කෙල්ලෙක් ඉන්නව..ඒ උනාට මට නිකන් ලැජ්ජාවක් දැනුනේ අපේ සමාජෙගැන..

ඒ උනාට මම මේක අපේ සමජෙට හරි යනව කියල නන් කොහෙත්ම හිතන්නේ නෑ ඒ උනාට මේකෙන් අපිට ගන්න දේකුත් තියනවා


.
youtube එකේ පිස්සෙක් වගේ ඔහේ අහුවෙන අහුවෙන වීඩියෝ බල බල ඉන්න ගමන් මේක දැක්ක...

බලන්න කලින්ම කියන්නන්කෝ කරුණාකරල මේක ඔබෙගේ නිවසේ (අල්ලපු නිවසේ) පාසලේ පන්තියේ හෝ මග තොටේදී එහෙමත් නැත්තන් ඔබගේ campus එකේදී නන් අත්හදා බලන්න එපා..
මොකද මේක අත්හදා බලල ඊට පස්සේ ඔබට සිදුවන හානි සදහා වග කියනු නොලැබේ.



ලොල් :P