කෙල්ලෙක් දාගැනීම
කොල්ලෙක්ට ඉතින් A/L ගොඩදානවටත් වඩා ගේම තියෙන්නේ ඉතින් කෙල්ලෙක් දාගන්න එකනේ. හැබැයි ඉතින් කෙල්ලෙක් දැක්ක ගමන් මේ ලෝකේ ඉන්න එකම කෙල්ල එක තමයි කියල හිතලා මෙලෝ සිහියක් නැතුව පස්සෙන් යන එකනෙ කට්ට්යගේ පුරුද්ද. හැබැයි ඉතින් එහෙම දාගන්න කෙල්ල තමන්ට ගැලපෙන්නෑ කියලා තේරුනාම අතෑරලා දානවට වඩා තමන්ට ගැලපෙන කෙල්ලව කොහොමද තෝර ගන්නේ? දැක්ක ගමන් ආස හිතෙන, පොෂ්, ලස්සන වගේ දේවල් වලටනේ අපිව ඇදිලා යන්නේ. ඊට වඩා මොනවගේ දේවල්ද මුලින්ම හිතන්න ඔන... මෙතන ඉතින් ඔනතරන් ඔය subject එක දන්න අය ඇතිනේ. නොදන්න අයටත් දැනගන්න කියන්නකො බලන්න.
ප.ලි : ආතල් එකට කෑලි කරන අයට මෙය අදාල නැත

rep++