කෙල්ලෙක් දැක්කොත්

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උඹට ඒ හැටි අවුලක් නෑ බං ගණං ගන්න එපා :yes: :yes:
    ඕක අමතක කල්ල දාපං :yes: :yes:
    මට කොල්ලෙක් දැක්කත් ඌව ගැටගහල ඇඟේ කෑලි කපල ගන්නව මැවිල පේනව :sorry: :sorry:
    ඔක්කොම පිච්චිලා අලු වෙලා යනව මැවිල පේනව :sorry: :sorry:
    ඒත් තාම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ :yes: :yes:
    මැවිල පේනව විතරනෙ කරන්න යන්නෑනෙ :D :D

    ohh sirawatama :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    diva danna ochchara asada ban, :dull: mannam danne noda beri kamata kellata upset yai kyla hitenawa welawata witarai :lol::lol::lol:

    දිව දානව කියන්නෙ මොකක්ද බං ?
    කිස් කරනවටද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ohh sirawatama :baffled:

    එක එක අය හිතන්නෙ එක එක විදිහටනෙ බං :yes: :yes:
    ඔන්න ඔහෙ හිතපං :yes: :yes:
    වෙන කාටවත් ප්‍රශ්ණයක් වෙන්නැත්තං උඹට ප්‍රශ්ණයක් වෙන්නැත්තං මොකෑ වෙන්නෙ :yes: :yes:
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    1.meth sitha wadanna..


    2.hoda psychiatrist kenek hambenna..hebai hoda ekkenek gawata yanna..nettam nethi prashnath athi wenawa..samahara doctorslage beheth sera wedikamata depression ehema enna puluwan..

    Dr.N. Kumaranayake hodai but ayage life centre eka nam recommend karan ne..eka tikak awl wage giyapu aya kiyana widiyata..hebai dr.nam hodai..

    http://psychologylifecentre.com/about-us/dr-kumaranayake
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    1.meth sitha wadanna..


    2.hoda psychiatrist kenek hambenna..hebai hoda ekkenek gawata yanna..nettam nethi prashnath athi wenawa..samahara doctorslage beheth sera wedikamata depression ehema enna puluwan..

    Dr.N. Kumaranayake hodai but ayage life centre eka nam recommend karan ne..eka tikak awl wage giyapu aya kiyana widiyata..hebai dr.nam hodai..

    http://psychologylifecentre.com/about-us/dr-kumaranayake

    thanks bro
     
    යාලුවනේ මට තියෙන මාර ප්‍රශ්නයක්
    මන් උදේට හවසට ඔෆිස් යන්නෙ බ‍ය්ක් එකේ
    මන් යද්දි පරේ ලස්සන පට්ට කෙල්ලෙක් දැක්කොත් මට මැවිල පේනව එකිත් එක්ක ලින්ගිකව හැසිරෙනව,දිව දානව රටෙ නැති එව පෙනව
    මාර අව්ලක් මෙක
    මට මනසික රොගයක් ද මචන් ලා
    උපදෙස් පතමි

    උඹේ මෝල කරවෙලා.. වයස හරිනම් දැන් බැඳපන්..එතකොට අසහනේ යනවා..:D
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    උබගෙ මනස දුර්වලයි බං...මට නම් එහෙම පාරෙ යන කෙල්ලොන්ගෙ දිහ බැලුවට ඕව හිතෙන්නෙ නැ බං..බාවනා කරපං...
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පට්ට කෑලි කෙසේ වෙතත් අවදානමෙන් බයික් එක පැදපන් මචෝ:yes::yes::yes:

    "අවදානමෙන්" නෙවෙයි උට්ටෝ "අවධානයෙන්":D
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    avatar390514_21.gif
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    ඕක එච්චර ලොකු දෙයක් නෙමෙයි බන් . උඹට තාම කෙල්ලෙක් නැහැ නේද ? කෙල්ලෙක් සෙට් උනාම ඕක ඇරිලා යයි. උඹට ලොකු අවුලක් වගේ තියනවා නම් . doctor කෙනෙක්ට කියපන් . උඹත් එක්ක කතා කරලම අවුල හදල දෙයි. ඕවට ගොඩ වෙදකම් එහෙම කරන්න යන්න එපා. ( භාවනාව , අළු කෙසල්......etc) උඹ masturbate කරනවා නම් එක නවත්තන්නවත් , අඩු කරන්නවත් , වැඩි කරන්නවත් යන්න එපා. එත් blue film බලන එක ටිකක් අඩු කරන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවා මොනාදහ් බ0 මෙකේ පැස්බරුන්ටත් උකන්න හදනහ් එවුන් ඉන්න එකේ .... :lol::lol::lol:
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    උබගෙ මනස දුර්වලයි බං...මට නම් එහෙම පාරෙ යන කෙල්ලොන්ගෙ දිහ බැලුවට ඕව හිතෙන්නෙ නැ බං..බාවනා කරපං...

    matath hithenawa ban