බැදපු උන් වරෙල්ල ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Bedapu un kohomada ban inne.udeta negitila insta eke kellonge pics wath balann puluwanda bed eke idan:oo:

    ai yako insta balanne, geni inne balala udenma athal ekak aran bed eken bahinawa kiyanne dawasama fit eke inna puluwan,

    SPA witharak yana uba udenma insta balala athe gahala masthabaldu wela idapan
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    ai yako insta balanne, geni inne balala udenma athal ekak aran bed eken bahinawa kiyanne dawasama fit eke inna puluwan,

    SPA witharak yana uba udenma insta balala athe gahala masthabaldu wela idapan

    Ekama geni dawas 3kta wada lgaga innakota epa wenawa yaku
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    uba dawasak dekak ekiwa ganan ganne nathuwa hitapan.
    wenama nida ganin.
    puluwannam kaden genath kapan.
    puluwan tharam hitha riddapan.
    baninna, gahanna yanna epa. katha karannawath epa.

    meka wada karana formula ekak. puluwannam karala balapan.
    wife padiri nam kiyapan. ithuru tika mama kiala dennam :yes:
    මම දන්න පොරක් මේක කලා මිනිහගෙ පවුල ඔලුවටම නගින්න ඇවිල්ල.පොර ඉවසල ඉවසල බැරිම තැන මේක කලා.පොරට එතකොට ලමයි හිටියෙත් නෑලු.බැඳල අවුරුදු 5කට විතර පස්සෙ තමයි වෙලා තියෙන්නෙ.උට හොඳට සල්ලිත් තිබ්බ බිස්නස් කාරයෙක්.නරක මනුස්සයෙකුත් නෙවෙයි.ගෙදර වැඩට ඉන්න ගෑනු එක්කෙනත් එක්ක කතාකලත් ගෑනිව ගනන් ගත්තෙ නෑලු.සති 2ක් ගෑනි ගනන් උස්සන් ඉඳල.පොර ගෑනිව පඩේකට ගනන් ගත්තෙ නෑලු.අන්තිමට මාසයක් යද්දි ගෑනි බලෙන්ම කතාවට එනවලු,රෙදි හෝදන්න හදනවලු,කෑම එක බෙදල දෙන්න එනවලු.(මූ ලොකු ලයින් දෙද්දි ගෑනි කෑම එක බෙදුවොත් පේන්නම ඩස්පින් හැලුවලු.බල්ලට වත් දුන්නෙ නෑලු.තේක බීපු කෝප්පෙ ගෑනි හේදුවොත් මූ සබන් දාල ආයිත් සෝදනවලු.)තව දේවල් ගොඩක් කිව්ව.මනුස්සයෙක්ට එහෙම කරන එක හරිද වැරදිද කියන්න මම දන්නෑ.හැමෝටම වැඩ කරනවද කියන්න දන්නෙත් නෑ.මටත් කරපු එකා කිව්වෙ උගෙ ගෑනිට ඒක වැඩකලා කියල... :yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ

    ලවු කරන කාලේ වගේ:lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලවු කරන කාලේ වගේ:lol:
    සිරා කතාව.ඔක්කොම ගේමටම නෙ. :yes: :lol:
    මේක සිරාම සීන් එකක් බන්.පොර ඇත්තටම හොඳ මනුස්සයෙක්.මගෙ යාළුවෙක් හරහා දවසක් හම්බුන වෙලාවක කිව්වෙ.(මගේ යාලුවෙක් නෙවෙයි.)හොඳට සල්ලි තියෙන,සමාජය ආශ්‍රය කරන කෙනෙක්.දැන් නං කොහොමද දන්නෑ.මට මේක කියලත් අවුරුදු 4ක් විතර ඇති.සෑහෙන කාලයක් ඉවසල ඉවසල බැරිම තැන තමයි මේ වැඩේ කරල තියෙන්නෙ.වෙනම කාමරේක ඉඳල එලියට යද්දි ලොක් කරල යනවලු.ගේම ඉල්ලපු කාලෙ ගෙදරින් යද්දි පට්ට නීට් එකට,සුපිරි පර්ෆියුම් එකක් එහෙම ගහලලු එලියට යන්නෙ.වෙනද ජෝඩුව එක්ක ගිය පාටීස් වලට මිනිහ තනියම බැස්සලු.පොර කිව්ව බං සෑහෙන්න ටිකක්...:yes::lol::lol:

    Mata wenna yana deda kiyalath hithenawa meka kiyawaddi :sorry:
    පෙර සලකුණු හෙම තියෙනවද.. :lol: :lol:
    ------ Post added on Oct 24, 2021 at 4:15 PM
     
    • Haha
    Reactions: Master malli

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    kiyanna tiyenne marry karanna kalin hodata hoyala balala ashraya karala marry karapalla..nathnam widawanna wenne...ape ganiwa me kapeta hadanna baha....deyak kiuwata terum ganne na..awnkawa kiuwoth dan marrage eka tiyenne podi eka nisa witarai....issara wage adarayak naha...dan mata gani monawa kiuwath kenthi yana seen ekak tiyenne..echaratama epa wela tiyenne...me widiyata kochara kal yawida danne na..yanna puluwan uparimeta yanawa ...