මෙන්න මේකයි සීන් එක... ඔය අව්රුදු 16 ඉතර කෙල්ලො හිතන් ඉන්නේ හු#% කියන්නේ ලෝකේ පූජනීයම වස්තුව කියලා, 18 වෙනකොට ඕක නලලේ තියෙන්නේ කියලා හිතනවා. 22 ඉතර වෙද්දී නියම තැන හොයාගත්තත් ඒක රත්ත්‍රං කියලා හිතනවා
23 පහු උනාම හිතනවා අපරාදෙ මේ වගේ පුහු ආටෝපෙ තියෙන කොල්ලෙක් එක්ක යාලු උනේ කියලා.24-25 වෙද්දි උන් පරිනත වෙලා. බොලද ආදරත් බිදිලා ගිහින්, එතකොට හොයන්නේ සල්ලි/ හොද අනාගතයක්/ රැකියාවක්/ පව්රුශයක් (ටයිප් වෙන්නෙම නෑනේ බන්) තියෙන එකෙක්ව, ඒ කියන්නේ සුදු උස බොඩි බිල්ඩර්ස්ලා නෙමේ, දෙයක් කල හැකි කොල්ලෙක්ව. යමක් කමක් තියෙන එකෙක්ව, එහෙම එවුන් මේ කොල්ලො සමාජේ 10%ක් වත් නෑ. (මම මේ කියන්නේ දෙකයි පනහේ කෙල්ලෝ නෙමේ , කටපුරා සුදු මැනිකේ කියන්න පුලුවන් ජෙනුයින් "මැනිකෙලා" ගැන )
අනික ඔය අව්රුදු 25 ඉතර වෙද්දි කෙල්ලන්ගේ බොලද ආදර කතා 90%ක්ම ලෙහිලා යනවා. ඊට පස්සේ උන් කලින් කරපු ගොන්කම.... ඒ කිව්වේ කලින් ඔප්ශන් වලින් කොල්ලෙක් තෝරන්න යන්නේ නෑ. අන්න එතෙන්දි හොදට ඉගෙනගත්ත, යමක් හම්බ කරන කොල්ලා මාකට් වෙනවා. ඔය ලොකු කම් දාපු කෙල්ලෝ සේරම එදාට බලු වෙනවා බන්.හරි කොල්ලට ප්‍රොපෝසල් කියන එක නතින් වෙනවා බන්..
අද්දැකීමෙන් කියන්නේ
ඒත් අපේ ඉන්න හුත්#$ගේ පුතාලා මොකෝ කරන්නේ??? ඉගෙනගන්න කාලේ කි##$ නාවන්න යනවා. අන්තිමට ඌ ඉගෙනගන්නෙත් නෑ. කෙල්ලත් පරිනත උනාම හොද එකෙක් එක්ක යනවා. අරූ මනෝ ගහන් තවත් කාලකන්නි වෙනවා
ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්න විදිහක් නෑ. විශේශෙන් දුප්පත් කොල්ලො ඉන්න විදිහක් නෑ.. කියපල්ලා බලන්න පැයකට රුපියල් 100ක් හම්බ කරන්න කොල්ලෙක්ට බැරිද? එහෙනම් දවසට 1000ක් ලේසියෙන්ම.. මාසෙට 30000ක්..
එහෙනම් ලංකාවේ කොල්ලෝ පk@ද සල්ලි නෑ කියන්නේ, තමන්ගේ උවමනාවක් නැතිකම
යකුනේ.... තොපේ බොලද බැලුම්බෝල පිම්බිල්ල පැත්තක තියලා ඉගෙනගනිව්. බැරි උන එවුන් ටෙක් වත් ගිහින් දෙයක් කරපියව්. දියුනු වෙයව්. ඔය හුත්ට්@වල් කියන්නේ මහලොකු කජ්ජවල් නෙමේ. අනික තොපියි මමයි දන්න ආදරේ
ඇත්ත ආදරේ එන්නේ කසාද බැදලා අව්රුදු දෙක තුනක් එකට ජීවත් උනාම