කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.

    මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.

    අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.

    මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.

    වයසයි හුඟක්? :lol: මට වඩා අවු 4යි වැඩිමල්

    මමත් සැහෙන්න ගෙවලා තියෙනවා ඔය ජීවිතය... මෙතන තියෙන අවුල සමහරු හිතන්නේ කෙල්ලෙක් කියන්නේ ජීවිතය, ආදරය කියන්නේ ජීවිතය.. මට දැන් ඒක දෙකක්

    ජිවිතේ කෙල්ලෝ ඉන්න ඕනේ, Sex කියලා දෙයක් ඕනේ ඒක තමයි සාමන්‍ය ජීවිතය. මම කියන්නේ නෑ ගණිකා සෙවනය කරන්න ඕනේ කියලා ඒත් එහෙම දෙයක් නැති උනාම පුදුම ඇඩුවක්, පිටින් කෙනෙක් කියන්නේ නැතුව කරගෙන ගියාම අපිට හිතෙන්නේ අපි කරන සේරම හරි කියලා :no:

    ඒකයි උඹට උඹව විහිලුවක් වෙලා තියෙන්නේ. මමත් එහෙමයි හිතුවේ. කොයිම විටකවත් තමන්ට තමන් විසින් පහර දෙන්න එපා

    තමන්ට වඩා පෙනුමයි...??... ඒවා තමයි දරුණු පහරවල්... මම කියන්නේ නෑ තමන් නලුවෙක් වගේ හිතාගෙන පිස්සු කෙලින්න කියලා.. තමන්ට පුලුවන් දේවල් තියෙනවා නේ... අඩුම තරමේ ගෑණු යාලුවෙක්වත් ;).. කෙල්ලෙක් එක්ක ඉන්න අත්දැකීම හරිම වෙනස් එකක්..

    මුලින්ම මෙහෙම ඒවා වෙනවා :angry:
    කෙල්ලෙක් කතා කලාම, හිනා උනාම, හැමදාම office එකේදි good morning කිව්වාම.. ඇඟේ හැප්පුනාම .. හරිම අමුතු දෙයක් වගේ.. කිසිම විටක ආදරේ කියන හු** ඉස්සරහට දාගන්න එපා,

    කොටින්ම කෙල්ලෙක් එක්ක හැසිරිලා බලන්න..
    එහෙමයි ජීවත් වෙන්නේ.. නැත්නම් මේ ලෝකේ කොල්ලෝ විතරක් ඉන්නවානේ:yes:.. මම දන්න හොඳම කාලකණ්ණින්ට, jobless උන්ට, කලු, කොට.. හැම එකාටම කෙල්ලෙක් ඉන්නවා ඒක ආදරය නොවෙන්න පුලුවන් ඒත් කෙලි ඇසුරක් තියෙන්නෙ ඕනේ, එහෙම නැති උනාම පාලුවක්..

    එහෙම පාලුවන් නැතිවෙන්න නම් මම වගේ පිස්සෙක් වෙන්න ඕනේ, මම දන්නවා උඹ මම වගේ නොවන බව. ඒ නිසා ජීවිතේ විඳපන් :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;14000950 said:
    මචන් ... හොදට ඉගෙනගෙන, හොද රස්සාවක් හොයන්.. හොදට හම්බ කරපන්

    උබට කෙල්ලො කියන දේ නතින් වෙනවා බන්
    ඔය කෙල්ලන්ගේ ගනන් අව්රුදු 16-22ත් අතර විතරයි

    කෙල්ලෙක් නැතුව දුක් විදින උන් ඉගෙනගන්න, සාර්තක වෙන්න දුක් විදපල්ලා

    :yes::yes:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    Bitch_please.jpg

    :P;)
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    උඹට පිස්සුද/ ගණන් ගන්න ඒපා. අද ඉදන් ඒකකට try ඒකක් දීපන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.

    මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.

    අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.

    මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.

    ඕව ගනන් ගන්න එපා බන් ,,ඔය මෝඩ චූන් ගනන් ගන්න එපා ,,,,,,දැන් 30 යි නෙ proposal
    එකක් හරි බලපන් ,,,,ඔය ලොකු size දාපු කෙල්ලො ඕනි තරම් ඉන්නව බදින්න විදියක් නැතුව :D:D:D:D:D......බැදල ගැහුවත් එකයි ගහල බැන්දත් එකයි ලු නෙ බන් :D:D:D:D:D
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික​... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට​!
    :no::no::no::no: mama nam kollo set diha balanne duken mokada kella inna nisa kollo ekka set wela fun ganna baha ne :(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.

    මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.

    අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.

    මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.

    ganan gann epa ban...
    :yes::yes:
    wena ekakata try karapan....
    :yes::yes:
    umbata hoda bokke friendsla nedda kello ekka inna...
    unth ekka talk karanakota kello ekkath katha karapan...
    ethakota umbata podi kick ekak ei,,,
    un kiyala amuthu jathiyak nemei ban...

    :eek::eek::eek:

    excel data bank eke berima nam balala proposal ekak set kara ganin..
    patta keli innawa eke... :eek::eek:
    ape gewal laga ekekta hoyanna ape gedarin log una unge gedara aya..

    :lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලෙක් තමන්ට ඕනේ නම් මම උපදෙසක් දෙන්නම් ඒක තමයි
    "be yourself" එච්චරයි ඕනෙම කෙල්ලෙක්ට ඕනේ. නැති චරිතයක් මවා පාන්න යන්න එපා.
    එතකොට උබට කැමති කෙල්ල හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Dulanzz

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    කෙල්ලෙක් තමන්ට ඕනේ නම් මම උපදෙසක් දෙන්නම් ඒක තමයි
    "be yourself" එච්චරයි ඕනෙම කෙල්ලෙක්ට ඕනේ. නැති චරිතයක් මවා පාන්න යන්න එපා.
    එතකොට උබට කැමති කෙල්ල හොයාගන්න පුලුවන්.

    defa :D meka thamai golden rule eka :P