කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
ආදරේ ගැන පොර බාන්න මම හෙන පොරක් කියලා හිතන්න එපා මචෝ.... ඒත් උඹට මගේ කතාව කිව්වොත් බොහොම දුක්කිතයි..... අවුරුදු ගානක් හිතේ තියාගෙන කෙල්ලෙක්ට ට්‍රයි කලා කවදාවත් අහන්නවත් ලැබුනේ නැහැ... ඒ බං මගේ යාලුවෙකුත් ඒකිටම ට්‍රයි කල නිසා... ඌ මට වඩා සෑහෙන්න හැන්ඩි පොරක් මම මගේ හිතේ තිබ්බ හැඟීම යටපත් කරන් ඌට ඉඩ දුන්නා... ඒත් හිතින් ඒ කෙල්ලටම ආදරය කරා අවුරුදු 4 ක් තිස්සේම... අන්තිමට කෙල්ල වෙනමම එකෙක් එක්ක සෙට් උනා ඌ හද්දම චාටර් ඩයල් එකක්... ( මම හොඳ එකෙක් කියලා කියා ගන්න නෙමෙයි කිව්වෙ ) ඌ ඩ්‍රග්ස් හිටන් ගන්න ඩයල් එකක්.. ඒ ලෙවෙල් කරද්දි ඒ කෙල්ලව අම්බානෙට ඇද්දා... මගේම ඇස් පනාපිට... ඒත් මම කියලා මොනවා කරන්නද බං... හිතේ තිබ්බ හැම දුකක්ම තනියම කෑ ගගහා අඬලා පිට කර ගත්තා ( පොන්න කමකට නෙමෙයි ඇඩුවේ දුක අඩු වෙන්න හිතන්.. පස්සේ ජීවිතේට කෙල්ලෙක් ආවා ඒ කෙල්ල යාලු වෙලා ඉන්න් ඇති මාස 3 ක් වෙන එකෙක් ඇවිත් ඒකිව උස්සගෙන ගියා කොටින්ම මම සම්බන්ධේ නවත්තන්න හේතුවක් වත් දැනගෙන හිටියේ නැහැ... ප්‍රශ්ණේ කතා කරන්න හිතන් ඒකිගේ පන්තියක් ලගට ගියා ඒකි කොල්ලෙක්ගෙ ඇගේ එල්ලිලා එලියට බැස්සේ... මම හරකෙක් වෙලා කතා කරන්න ගියා.. ඒකි එදා මාව කවදාවත් නොදැකපු එකෙක් වගේ බොරුවට රඟ පෑවා....එහෙම කියලා මම පලිගන්න ගියේ නෑ බං... ඒකි කල වරදට වෙන කෙල්ලෝ පලි නැහැනේ... පස්සේ තව කෙල්ලෙක් එක්ක යාලු උනා... ( මම මහ ලොකු ලස්සනක් තියන කොල්ලෙක් නෙමෙයි ඒත් කාලයත් එක්ක ඔය සබ්ජෙක්ට් එක ගැන පලපුරුද්දක් ආවා) ඒ යාලු උනේ පට්ටම කට්ටක් කාලා... අන්තිමට ඒකිත් පට්ට බූට් එකක් තිබ්බා තියලා ඉවර වෙලා ආයෙමත් මා එක්ක යාලු උනා මම හිත හදාගෙන ඉඳ්දී මමත් හරකා වෙලා ආයේ යාලු උනා ඒත් ඒකි අයෙමත් බූට් තිබ්බා... ඔතනින් එහාට මම මගේ ජීවිතේ ගැන නොකියා ඉන්නම් ඔහොම කෙල්ලො ගැන කියන්න ගියොත් ඉවරයක් නැහැ... මට ඔහොම වෙන්න ප්‍රදාන හේතුව මම යාලු උනේ කැම්පස් යද්දි ඉස්කෝලේ ගිය මට වඩා 4 -5 බාලා කෙල්ලෝ එක්ක.. උන්ට අපේ අදහස් තේරුම් ගන්න බැරි නිසා වෙන්න ඇති එහෙම උනේ... ඒත් මම ඒ එකකින්වත් පලිගන්න ගියේ නැහැ... අමිහිරි මතකයන් එක්ක ආපස්සට හැරිලා බලද්දි මම මගේ ජීවිතේට අද වෙනකන් කිසිම කලු පැල්ලමක් එකතු කරගෙන නැහැ... ඒ නිසා මම අද ගෙවන ජීවිතේ ගැන සතු‍ටු වෙනවා මචෝ... අපි යන්නේ ලොකු ගමනක් පුන්චි පුන්චි හීන ටිකක් සැබෑ කරගන්න හිතාගෙන ඒ යන ගමනෙදි මැණික් ගල් කියලා අපේ කකුලේ හැපෙන තිරුවානා ගල් කැට අපි ඇහිද ගන්නවා.... ඒත් ඒ ගල් කැට නිසා හම්බෙන හම්බෙන හැම ගල් කැටේටම වෛර නොකර අපේ පාඩුවේ ගමනක් යද්දි වටිනා කියන මැණික් ගලකට පයින් ගහනවා අන්න එදාට ඒ මැණික් ගල ඇහිඳගෙන සදහටම තමුන්ගේ කරගනින්... ඉහිරුණු කිරට අඬලා වැඩක් නැහැ...
 
TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.

    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.කෙල්ලො ඉන් එවුන් අපිට කියන්නෙ.
    'යකෝ තෝ පො*යෙක් නෙ' කියල.ඒත් ඇත්ත ඒක නෙමේ අපිට ලැබීම නැහැ.අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.මට 29 තාම කෙනෙක් නැහැ.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික​... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට​!
    bolata penna newi yako:lol:
    kello daganna kalin kello gena igena ganin..
    kellek unama protection eka balaporththu wenawa kollekgen..
    kellek ekka innawanam hamawelema eyawa balaganna igena ganin.. yaluwo ekka innawa wage newi, eyala ekka iddi.. un gena hoyala balapan.. ewata kamathiy..:frown:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.කෙල්ලො ඉන් එවුන් අපිට කියන්නෙ.
    'යකෝ තෝ පො*යෙක් නෙ' කියල.ඒත් ඇත්ත ඒක නෙමේ අපිට ලැබීම නැහැ.අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.මට 29 තාම කෙනෙක් නැහැ.

    decent kello yalu wenne enne na.. ammala thaththala kiyana de ahan innawa.. ehema kellek nathi wenne na, hoyaganna puluwan uthsaha karoth...
    eyala oya kiyana dewal hoyanneth na;)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.මට 29 තාම කෙනෙක් නැහැ.

    Mama dan karanne 3rd love eka.. Uba dala thiyena list eken ekakwath mama karanne naha. hina wela jolye inna nisa ahuwama kamathi wenawa :) Ganu lamai salli walata wadiya kolla gen attentions & protection thama hoyanne ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    16 - 22 athara witharai. ea ai? tikak wisthara karapanko

    මෙන්න මේකයි සීන් එක... ඔය අව්රුදු 16 ඉතර කෙල්ලො හිතන් ඉන්නේ හු#% කියන්නේ ලෝකේ පූජනීයම වස්තුව කියලා, 18 වෙනකොට ඕක නලලේ තියෙන්නේ කියලා හිතනවා. 22 ඉතර වෙද්දී නියම තැන හොයාගත්තත් ඒක රත්ත්‍රං කියලා හිතනවා

    23 පහු උනාම හිතනවා අපරාදෙ මේ වගේ පුහු ආටෝපෙ තියෙන කොල්ලෙක් එක්ක යාලු උනේ කියලා.24-25 වෙද්දි උන් පරිනත වෙලා. බොලද ආදරත් බිදිලා ගිහින්, එතකොට හොයන්නේ සල්ලි/ හොද අනාගතයක්/ රැකියාවක්/ පව්රුශයක් (ටයිප් වෙන්නෙම නෑනේ බන්) තියෙන එකෙක්ව, ඒ කියන්නේ සුදු උස බොඩි බිල්ඩර්ස්ලා නෙමේ, දෙයක් කල හැකි කොල්ලෙක්ව. යමක් කමක් තියෙන එකෙක්ව, එහෙම එවුන් මේ කොල්ලො සමාජේ 10%ක් වත් නෑ. (මම මේ කියන්නේ දෙකයි පනහේ කෙල්ලෝ නෙමේ , කටපුරා සුදු මැනිකේ කියන්න පුලුවන් ජෙනුයින් "මැනිකෙලා" ගැන )

    අනික ඔය අව්රුදු 25 ඉතර වෙද්දි කෙල්ලන්ගේ බොලද ආදර කතා 90%ක්ම ලෙහිලා යනවා. ඊට පස්සේ උන් කලින් කරපු ගොන්කම.... ඒ කිව්වේ කලින් ඔප්ශන් වලින් කොල්ලෙක් තෝරන්න යන්නේ නෑ. අන්න එතෙන්දි හොදට ඉගෙනගත්ත, යමක් හම්බ කරන කොල්ලා මාකට් වෙනවා. ඔය ලොකු කම් දාපු කෙල්ලෝ සේරම එදාට බලු වෙනවා බන්.හරි කොල්ලට ප්‍රොපෝසල් කියන එක නතින් වෙනවා බන්..

    අද්දැකීමෙන් කියන්නේ

    ඒත් අපේ ඉන්න හුත්#$ගේ පුතාලා මොකෝ කරන්නේ??? ඉගෙනගන්න කාලේ කි##$ නාවන්න යනවා. අන්තිමට ඌ ඉගෙනගන්නෙත් නෑ. කෙල්ලත් පරිනත උනාම හොද එකෙක් එක්ක යනවා. අරූ මනෝ ගහන් තවත් කාලකන්නි වෙනවා

    ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්න විදිහක් නෑ. විශේශෙන් දුප්පත් කොල්ලො ඉන්න විදිහක් නෑ.. කියපල්ලා බලන්න පැයකට රුපියල් 100ක් හම්බ කරන්න කොල්ලෙක්ට බැරිද? එහෙනම් දවසට 1000ක් ලේසියෙන්ම.. මාසෙට 30000ක්..
    එහෙනම් ලංකාවේ කොල්ලෝ පk@ද සල්ලි නෑ කියන්නේ, තමන්ගේ උවමනාවක් නැතිකම

    යකුනේ.... තොපේ බොලද බැලුම්බෝල පිම්බිල්ල පැත්තක තියලා ඉගෙනගනිව්. බැරි උන එවුන් ටෙක් වත් ගිහින් දෙයක් කරපියව්. දියුනු වෙයව්. ඔය හුත්ට්@වල් කියන්නේ මහලොකු කජ්ජවල් නෙමේ. අනික තොපියි මමයි දන්න ආදරේ

    ඇත්ත ආදරේ එන්නේ කසාද බැදලා අව්රුදු දෙක තුනක් එකට ජීවත් උනාම
     
    Last edited:
    • Like
    Reactions: luckyluke111

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනෙක් එක Honest Killer වගේ එවුන් ආශ්‍රය කරන්න එපා උන් වගේ එවුන් උබේ කෙල්ලටත් හු$කන්න බලයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1497170
    http://www.elakiri.com/forum/showthread.php?t=1513389
    උඹෙ අම්*ට දැන්වත් ඒක තේරුන එක හොඳයි..

    ආදරේ ගැන පොර බාන්න මම හෙන පොරක් කියලා හිතන්න එපා මචෝ.... ඒත් උඹට මගේ කතාව කිව්වොත් බොහොම දුක්කිතයි..... අවුරුදු ගානක් හිතේ තියාගෙන කෙල්ලෙක්ට ට්‍රයි කලා කවදාවත් අහන්නවත් ලැබුනේ නැහැ... ඒ බං මගේ යාලුවෙකුත් ඒකිටම ට්‍රයි කල නිසා... ඌ මට වඩා සෑහෙන්න හැන්ඩි පොරක් මම මගේ හිතේ තිබ්බ හැඟීම යටපත් කරන් ඌට ඉඩ දුන්නා... ඒත් හිතින් ඒ කෙල්ලටම ආදරය කරා අවුරුදු 4 ක් තිස්සේම... අන්තිමට කෙල්ල වෙනමම එකෙක් එක්ක සෙට් උනා ඌ හද්දම චාටර් ඩයල් එකක්... ( මම හොඳ එකෙක් කියලා කියා ගන්න නෙමෙයි කිව්වෙ ) ඌ ඩ්‍රග්ස් හිටන් ගන්න ඩයල් එකක්.. ඒ ලෙවෙල් කරද්දි ඒ කෙල්ලව අම්බානෙට ඇද්දා... මගේම ඇස් පනාපිට... ඒත් මම කියලා මොනවා කරන්නද බං... හිතේ තිබ්බ හැම දුකක්ම තනියම කෑ ගගහා අඬලා පිට කර ගත්තා ( පොන්න කමකට නෙමෙයි ඇඩුවේ දුක අඩු වෙන්න හිතන්.. පස්සේ ජීවිතේට කෙල්ලෙක් ආවා ඒ කෙල්ල යාලු වෙලා ඉන්න් ඇති මාස 3 ක් වෙන එකෙක් ඇවිත් ඒකිව උස්සගෙන ගියා කොටින්ම මම සම්බන්ධේ නවත්තන්න හේතුවක් වත් දැනගෙන හිටියේ නැහැ... ප්‍රශ්ණේ කතා කරන්න හිතන් ඒකිගේ පන්තියක් ලගට ගියා ඒකි කොල්ලෙක්ගෙ ඇගේ එල්ලිලා එලියට බැස්සේ... මම හරකෙක් වෙලා කතා කරන්න ගියා.. ඒකි එදා මාව කවදාවත් නොදැකපු එකෙක් වගේ බොරුවට රඟ පෑවා....එහෙම කියලා මම පලිගන්න ගියේ නෑ බං... ඒකි කල වරදට වෙන කෙල්ලෝ පලි නැහැනේ... පස්සේ තව කෙල්ලෙක් එක්ක යාලු උනා... ( මම මහ ලොකු ලස්සනක් තියන කොල්ලෙක් නෙමෙයි ඒත් කාලයත් එක්ක ඔය සබ්ජෙක්ට් එක ගැන පලපුරුද්දක් ආවා) ඒ යාලු උනේ පට්ටම කට්ටක් කාලා... අන්තිමට ඒකිත් පට්ට බූට් එකක් තිබ්බා තියලා ඉවර වෙලා ආයෙමත් මා එක්ක යාලු උනා මම හිත හදාගෙන ඉඳ්දී මමත් හරකා වෙලා ආයේ යාලු උනා ඒත් ඒකි අයෙමත් බූට් තිබ්බා... ඔතනින් එහාට මම මගේ ජීවිතේ ගැන නොකියා ඉන්නම් ඔහොම කෙල්ලො ගැන කියන්න ගියොත් ඉවරයක් නැහැ... මට ඔහොම වෙන්න ප්‍රදාන හේතුව මම යාලු උනේ කැම්පස් යද්දි ඉස්කෝලේ ගිය මට වඩා 4 -5 බාලා කෙල්ලෝ එක්ක.. උන්ට අපේ අදහස් තේරුම් ගන්න බැරි නිසා වෙන්න ඇති එහෙම උනේ... ඒත් මම ඒ එකකින්වත් පලිගන්න ගියේ නැහැ... අමිහිරි මතකයන් එක්ක ආපස්සට හැරිලා බලද්දි මම මගේ ජීවිතේට අද වෙනකන් කිසිම කලු පැල්ලමක් එකතු කරගෙන නැහැ... ඒ නිසා මම අද ගෙවන ජීවිතේ ගැන සතු‍ටු වෙනවා මචෝ... අපි යන්නේ ලොකු ගමනක් පුන්චි පුන්චි හීන ටිකක් සැබෑ කරගන්න හිතාගෙන ඒ යන ගමනෙදි මැණික් ගල් කියලා අපේ කකුලේ හැපෙන තිරුවානා ගල් කැට අපි ඇහිද ගන්නවා.... ඒත් ඒ ගල් කැට නිසා හම්බෙන හම්බෙන හැම ගල් කැටේටම වෛර නොකර අපේ පාඩුවේ ගමනක් යද්දි වටිනා කියන මැණික් ගලකට පයින් ගහනවා අන්න එදාට ඒ මැණික් ගල ඇහිඳගෙන සදහටම තමුන්ගේ කරගනින්... ඉහිරුණු කිරට අඬලා වැඩක් නැහැ...

    :yes:
    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.කෙල්ලො ඉන් එවුන් අපිට කියන්නෙ.
    'යකෝ තෝ පො*යෙක් නෙ' කියල.ඒත් ඇත්ත ඒක නෙමේ අපිට ලැබීම නැහැ.අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.මට 29 තාම කෙනෙක් නැහැ.

    ඒක ඇත්ත අපි ඒලෙවල් කරන කාලෙ රිසර්ච් එකක් කලා ඒකෙ තිබ්බෙ මෙහෙම

    ඇත්තටම කෙල්ලොන්ගෙ කැමැත්ත මෙහෙමයි

    හොඳටම මත් පැන් බොන අයට සීයට 1 කැමතියි
    ටිකක් මත්පැන් බොනය අයට සීයට 90යි
    මත්පැන් බොන්නෙම නැති අයට සීයට 9 ක් කැමතියි.

    මේක කෙල්ලො 500ක නියැදියක්, ඒ හින්දා සුලුවට ගන්න එපා, මගෙ පුද්ගලික අත්දැකීම අනුව කෙල්ලො කැමති මවා පාන මිනිස්සුන්ට මිසක් තියෙන දේ ඇත්ත හැටියෙන් කතාකරන අවන්ක කොල්ලොන්ට නෙමෙයි.

    ඒක ඉතින් උන්ගෙ කැමැත්ත එහෙම තීරන ගන්න අයට පස්සෙ කෙලවෙන්නෙ හිතාගන්න බැරි විදියට.

    Mama dan karanne 3rd love eka.. Uba dala thiyena list eken ekakwath mama karanne naha. hina wela jolye inna nisa ahuwama kamathi wenawa :) Ganu lamai salli walata wadiya kolla gen attentions & protection thama hoyanne ;)

    මගෙ නම් කෙල්ලො ගැන කිසිම ඇටෙන්ෂන් එකක් නෑ.. මොකද අපේ සෙට් එකේ කොල්ලෙක් ඉන්නවා ඌ කරන්නෙ ලස්සන කෙල්ලෙක් දැක්කම ටොයිලට් ගිහින් රෙ* හැටි කියවනවා.. බලපුවාම ඌ කියන එකත් ඇත්ත මනුෂ්‍ය ශරීරෙ කනපිට ගහල අව්වෙ තිබ්බොත් කාක්කො,බල්ලො තමයි එන්නෙ..
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14005102 said:
    මෙන්න මේකයි සීන් එක... ඔය අව්රුදු 16 ඉතර කෙල්ලො හිතන් ඉන්නේ හු#% කියන්නේ ලෝකේ පූජනීයම වස්තුව කියලා, 18 වෙනකොට ඕක නලලේ තියෙන්නේ කියලා හිතනවා. 22 ඉතර වෙද්දී නියම තැන හොයාගත්තත් ඒක රත්ත්‍රං කියලා හිතනවා

    23 පහු උනාම හිතනවා අපරාදෙ මේ වගේ පුහු ආටෝපෙ තියෙන කොල්ලෙක් එක්ක යාලු උනේ කියලා.24-25 වෙද්දි උන් පරිනත වෙලා. බොලද ආදරත් බිදිලා ගිහින්, එතකොට හොයන්නේ සල්ලි/ හොද අනාගතයක්/ රැකියාවක්/ පව්රුශයක් (ටයිප් වෙන්නෙම නෑනේ බන්) තියෙන එකෙක්ව, ඒ කියන්නේ සුදු උස බොඩි බිල්ඩර්ස්ලා නෙමේ, දෙයක් කල හැකි කොල්ලෙක්ව. යමක් කමක් තියෙන එකෙක්ව, එහෙම එවුන් මේ කොල්ලො සමාජේ 10%ක් වත් නෑ. (මම මේ කියන්නේ දෙකයි පනහේ කෙල්ලෝ නෙමේ , කටපුරා සුදු මැනිකේ කියන්න පුලුවන් ජෙනුයින් "මැනිකෙලා" ගැන )

    අනික ඔය අව්රුදු 25 ඉතර වෙද්දි කෙල්ලන්ගේ බොලද ආදර කතා 90%ක්ම ලෙහිලා යනවා. ඊට පස්සේ උන් කලින් කරපු ගොන්කම.... ඒ කිව්වේ කලින් ඔප්ශන් වලින් කොල්ලෙක් තෝරන්න යන්නේ නෑ. අන්න එතෙන්දි හොදට ඉගෙනගත්ත, යමක් හම්බ කරන කොල්ලා මාකට් වෙනවා. ඔය ලොකු කම් දාපු කෙල්ලෝ සේරම එදාට බලු වෙනවා බන්.හරි කොල්ලට ප්‍රොපෝසල් කියන එක නතින් වෙනවා බන්..

    අද්දැකීමෙන් කියන්නේ

    ඒත් අපේ ඉන්න හුත්#$ගේ පුතාලා මොකෝ කරන්නේ??? ඉගෙනගන්න කාලේ කි##$ නාවන්න යනවා. අන්තිමට ඌ ඉගෙනගන්නෙත් නෑ. කෙල්ලත් පරිනත උනාම හොද එකෙක් එක්ක යනවා. අරූ මනෝ ගහන් තවත් කාලකන්නි වෙනවා

    ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්න විදිහක් නෑ. විශේශෙන් දුප්පත් කොල්ලො ඉන්න විදිහක් නෑ.. කියපල්ලා බලන්න පැයකට රුපියල් 100ක් හම්බ කරන්න කොල්ලෙක්ට බැරිද? එහෙනම් දවසට 1000ක් ලේසියෙන්ම.. මාසෙට 30000ක්..
    එහෙනම් ලංකාවේ කොල්ලෝ පk@ද සල්ලි නෑ කියන්නේ, තමන්ගේ උවමනාවක් නැතිකම

    යකුනේ.... තොපේ බොලද බැලුම්බෝල පිම්බිල්ල පැත්තක තියලා ඉගෙනගනිව්. බැරි උන එවුන් ටෙක් වත් ගිහින් දෙයක් කරපියව්. දියුනු වෙයව්. ඔය හුත්ට්@වල් කියන්නේ මහලොකු කජ්ජවල් නෙමේ. අනික තොපියි මමයි දන්න ආදරේ

    ඇත්ත ආදරේ එන්නේ කසාද බැදලා අව්රුදු දෙක තුනක් එකට ජීවත් උනාම
    :yes::yes:
     
    අනික උබලා ගැන අනේ හුකේ කියලා හිතෙන්නේ මෙහෙම කියනකොට..
    "මමනම් හොයන්නේ මගේම සුදු නංගියෙක්ව.. මට ගොඩාක් ආදරේ කරන.. ලගට වෙලා ඔලුව අතගාන.. අතින් අල්ලන් පාරේ යන.. මාත් එක්ක හුරතල් වෙන... මගේ ඇස් දෙක දිහාම බල් ඉන්න...මගේ උරහිස්සට ඔලුව තියන් අඩන"

    කොරලා තියෙයි ඔහොම එකක් හොයාගත්තොත්... යකෝ සුජීව ප්‍රසන්නාආරච්චි එන්නේ නෑ උබේ දරුවා කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නැති වෙච්ච දාට බඩගින්නේ අඩනකොට.. ඒක මතක තියාගනින්.. ඔය පල් වේශියෝ ඉන්නවා නේද සුදු අයියා මමනම් උයන්න දන්නේ නෑ.. තේ එකත් අම්මි තමා හදලා දෙන්නේ කියන.. උන්ට කියපල්ලා මිනිහට කකුල් දෙක ඈත් කලාට ගෑනියෙක් වෙන්න බෑ ඒවත් ඉගෙනගෙන වර කියලා

    මමනම් කැමති ගෙදර දරුවට ලෙඩක් උනොත් ගෑනි අය්යේ අයියේ කියලා කෑ මොර දෙන්නේ නැතුව මම ගෙදර නැත්නම් ස්ටීරියන් වීල් එක කරකවන් ඉස්පිරිතාලෙකට යන්න පුලුවන්, මම සදා ආබාදිතයෙක් උනොත් තනියම ගේම ගහන්න පුලුවන් යකඩ වගේ කෙල්ලෙක්ට.. සල්ලි වැඩක් නෑ., හැබැයි තැනකට ගිහින් කතාකරන්න දන්න බොලද සම්බෝලයක් නොවෙන වැදගත් කෙල්ලෙක්ට. සමහර උන් ඉන්නවා ඔපේනම් තියෙනවා කට ඇරියොත් මස් කඩේ නානත් දුවන් එනවා කේප්ප වැස්සියෙක් කියලා. තනියම දෙයක් කරගන්න බෑ. අඩුම තරමේ උයාගන්නවත් බැරිනම් ඒ ගෑනිගෙන් වැඩක් නෑ

    ඕනෙනම් රෙප් කපපල්ලා.. ජංගි වලට හොටු බේරන පොන්න හු##න්නලා මට පේන්න බෑ.. තොපි ජීවිතේට හොටු හූරලා අඩලා තියෙනවද ආදායම වැඩිකරගන්න හැටි හිතලා? අම්මා තාත්තාට හොද ජිවිතයක් දෙන හැටි ගැන හිතලා?? ජීවිතේ සාර්තක කරගන්න හැටි ගැන හිතලා? ඈ බොලව්??? කියපල්ලා???
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    රත්තරං;14000950 said:
    මචන් ... හොදට ඉගෙනගෙන, හොද රස්සාවක් හොයන්.. හොදට හම්බ කරපන්

    උබට කෙල්ලො කියන දේ නතින් වෙනවා බන්
    ඔය කෙල්ලන්ගේ ගනන් අව්රුදු 16-22ත් අතර විතරයි

    කෙල්ලෙක් නැතුව දුක් විදින උන් ඉගෙනගන්න, සාර්තක වෙන්න දුක් විදපල්ලා

    මෙම යෝජනාව ස්ථීර කරමි...
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.

    මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.

    අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.

    මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.
    Welcome to my world..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Originally Posted by Hapuwa~
    අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.

    මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.

    උබේ අම්මා උබව දහ මාසයක් බඩේ තියන්... කන්න බැරුව.. හරියට ඇවිදින්න නිදාගන්න බැලුව දුක් විදලා.. උබව මේ ලෝකෙට පිහිවෙන වෙලාවේ සෑහෙන දුකක් විදලා .. උබේ කැතකුනු අතගාලා උබව උස්මහත් කලේ.. උබේ තාත්තා උබ වෙනුවෙන් දාඩිය මහන්සියෙන් හම්බකලේ ඕකටද මී හරාකෝ???

    ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා.
    අනික තොව බයිට් කලා කියලා උබ අතපය හතර කැඩිච්ච සොත්තියෙක් උනාද? ඇස් පේන්නේ නැතුව ගියාද?

    තූ නොදකින්.. යකෝ ඔය හුත්th@ ගැන හිතන්නැතුව මේ ලෝකේ පයගහලා ජීවත් වෙයන්.. මට ඔයිට වඩා දේවල් වෙලා තියෙනවා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    mekige penuma ahinsakai. ragapanawath hodai. mamath hithagena hitiye ahinsaka kellek kiyala. eth dawasak TV interview ekakata awilla katha karapu hati ahuwama mata meki gana thibuna pahadeema nathi una. puduma ahankarakamak thiyenne. hena panditha talks wagayak dunna.

    matath pennanna behe ban kisima drama ekak man balanne nehe meya inna
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    රත්තරං;14005299 said:
    අනික උබලා ගැන අනේ හුකේ කියලා හිතෙන්නේ මෙහෙම කියනකොට..
    "මමනම් හොයන්නේ මගේම සුදු නංගියෙක්ව.. මට ගොඩාක් ආදරේ කරන.. ලගට වෙලා ඔලුව අතගාන.. අතින් අල්ලන් පාරේ යන.. මාත් එක්ක හුරතල් වෙන... මගේ ඇස් දෙක දිහාම බල් ඉන්න...මගේ උරහිස්සට ඔලුව තියන් අඩන"

    කොරලා තියෙයි ඔහොම එකක් හොයාගත්තොත්... යකෝ සුජීව ප්‍රසන්නාආරච්චි එන්නේ නෑ උබේ දරුවා කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නැති වෙච්ච දාට බඩගින්නේ අඩනකොට.. ඒක මතක තියාගනින්.. ඔය පල් වේශියෝ ඉන්නවා නේද සුදු අයියා මමනම් උයන්න දන්නේ නෑ.. තේ එකත් අම්මි තමා හදලා දෙන්නේ කියන.. උන්ට කියපල්ලා මිනිහට කකුල් දෙක ඈත් කලාට ගෑනියෙක් වෙන්න බෑ ඒවත් ඉගෙනගෙන වර කියලා

    මමනම් කැමති ගෙදර දරුවට ලෙඩක් උනොත් ගෑනි අය්යේ අයියේ කියලා කෑ මොර දෙන්නේ නැතුව මම ගෙදර නැත්නම් ස්ටීරියන් වීල් එක කරකවන් ඉස්පිරිතාලෙකට යන්න පුලුවන්, මම සදා ආබාදිතයෙක් උනොත් තනියම ගේම ගහන්න පුලුවන් යකඩ වගේ කෙල්ලෙක්ට.. සල්ලි වැඩක් නෑ., හැබැයි තැනකට ගිහින් කතාකරන්න දන්න බොලද සම්බෝලයක් නොවෙන වැදගත් කෙල්ලෙක්ට. සමහර උන් ඉන්නවා ඔපේනම් තියෙනවා කට ඇරියොත් මස් කඩේ නානත් දුවන් එනවා කේප්ප වැස්සියෙක් කියලා. තනියම දෙයක් කරගන්න බෑ. අඩුම තරමේ උයාගන්නවත් බැරිනම් ඒ ගෑනිගෙන් වැඩක් නෑ

    ඕනෙනම් රෙප් කපපල්ලා.. ජංගි වලට හොටු බේරන පොන්න හු##න්නලා මට පේන්න බෑ.. තොපි ජීවිතේට හොටු හූරලා අඩලා තියෙනවද ආදායම වැඩිකරගන්න හැටි හිතලා? අම්මා තාත්තාට හොද ජිවිතයක් දෙන හැටි ගැන හිතලා?? ජීවිතේ සාර්තක කරගන්න හැටි ගැන හිතලා? ඈ බොලව්??? කියපල්ලා???

    :yes::yes: මමත් හෙව්වේ ඔය වගේ එකක්....
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.කෙල්ලො ඉන් එවුන් අපිට කියන්නෙ.
    'යකෝ තෝ පො*යෙක් නෙ' කියල.ඒත් ඇත්ත ඒක නෙමේ අපිට ලැබීම නැහැ.අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.මට 29 තාම කෙනෙක් නැහැ.

    අනිවා මචෝ
    හැබැයි උඔට කෑලි හම්බුවුණේ නැති වුණාට හොද වයිෆ් කෙනෙක් ලැබෙයි දුක් වෙන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14005299 said:
    අනික උබලා ගැන අනේ හුකේ කියලා හිතෙන්නේ මෙහෙම කියනකොට..
    "මමනම් හොයන්නේ මගේම සුදු නංගියෙක්ව.. මට ගොඩාක් ආදරේ කරන.. ලගට වෙලා ඔලුව අතගාන.. අතින් අල්ලන් පාරේ යන.. මාත් එක්ක හුරතල් වෙන... මගේ ඇස් දෙක දිහාම බල් ඉන්න...මගේ උරහිස්සට ඔලුව තියන් අඩන"

    කොරලා තියෙයි ඔහොම එකක් හොයාගත්තොත්... යකෝ සුජීව ප්‍රසන්නාආරච්චි එන්නේ නෑ උබේ දරුවා කිරිපිටි පැකට් එකක් ගන්න සල්ලි නැති වෙච්ච දාට බඩගින්නේ අඩනකොට.. ඒක මතක තියාගනින්.. ඔය පල් වේශියෝ ඉන්නවා නේද සුදු අයියා මමනම් උයන්න දන්නේ නෑ.. තේ එකත් අම්මි තමා හදලා දෙන්නේ කියන.. උන්ට කියපල්ලා මිනිහට කකුල් දෙක ඈත් කලාට ගෑනියෙක් වෙන්න බෑ ඒවත් ඉගෙනගෙන වර කියලා

    මමනම් කැමති ගෙදර දරුවට ලෙඩක් උනොත් ගෑනි අය්යේ අයියේ කියලා කෑ මොර දෙන්නේ නැතුව මම ගෙදර නැත්නම් ස්ටීරියන් වීල් එක කරකවන් ඉස්පිරිතාලෙකට යන්න පුලුවන්, මම සදා ආබාදිතයෙක් උනොත් තනියම ගේම ගහන්න පුලුවන් යකඩ වගේ කෙල්ලෙක්ට.. සල්ලි වැඩක් නෑ., හැබැයි තැනකට ගිහින් කතාකරන්න දන්න බොලද සම්බෝලයක් නොවෙන වැදගත් කෙල්ලෙක්ට. සමහර උන් ඉන්නවා ඔපේනම් තියෙනවා කට ඇරියොත් මස් කඩේ නානත් දුවන් එනවා කේප්ප වැස්සියෙක් කියලා. තනියම දෙයක් කරගන්න බෑ. අඩුම තරමේ උයාගන්නවත් බැරිනම් ඒ ගෑනිගෙන් වැඩක් නෑ

    ඕනෙනම් රෙප් කපපල්ලා.. ජංගි වලට හොටු බේරන පොන්න හු##න්නලා මට පේන්න බෑ.. තොපි ජීවිතේට හොටු හූරලා අඩලා තියෙනවද ආදායම වැඩිකරගන්න හැටි හිතලා? අම්මා තාත්තාට හොද ජිවිතයක් දෙන හැටි ගැන හිතලා?? ජීවිතේ සාර්තක කරගන්න හැටි ගැන හිතලා? ඈ බොලව්??? කියපල්ලා???

    මම හොයන්නෙත් ඔහොම එකක් තමයි බන් ඒත් ජීවිතේට එහෙම කෙනෙක් හම්බවෙලා නෑ. ඔක්කොම පිනට කාලා බුදියගන්න එවුන්..
    :eek: