කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
වැඩ්ඩා;14005943 said:
එහෙම වෙන්නත් පුලුවන්... හැබැයි මචෝ පූසෝ සිල් රෙද්ද පොරවන් හිටියයි කියලා මීයට ‍බේරි‍ලා ඉන්න පුලුවන් වෙයිද ?

Machan uba meken adahas kale mokadda? :eek:
 
Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
:lol::lol: WTF machan thurul karan inna room ekakata yanna oneda.Park thiyenne.

Park wala thurul kara ganna giyama anith un kellawa ganan ganne baduwak widihata bun. Eka nisa room wala thurul wena eka hodai :) Anika park wala thurul kara ganna baha ne bun, kellawa paththen allan inna eka nemei issarahin hari piti passen hari badha gena inna ona ;)
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ow machan campus [/B][/SIZE]
    හුත්#$ගේ පුතාලා thama oya...! ;) (no offence)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: business business....

    වෙන්න පුලුවන්.. මම මගේ කෝනෙන්නේ ලොකේ බලන්නේ. උබේ කෝනෙන් ඒක අවුල් ඇති

    හැබැයි අර එකෙක් තාත්තගේ ඇලියොන් වලින් රේස් පදිනවා කිව්වා වගේ ලොකු කමට නෙමේ කියන්නේ,

    මම ජිවිතේ පටන් ගත්ත තැන,
    එදා මම පාඩම් කරපු කාමරේ සහ අද මගේ ගෙදර මගේ කාමරේ
    එදා බස් එකට නගින්න පාරට ගිහින් කඩේ පිටිපස්සේ දාපු මගේ බයිසිකලේ හා අද මගේ කාර් එක
    එදා මගේ සාක්කුව(පර්ස් එකක් තිබ්බේ නෑ )හා අද මගේ පර්ස් එක
    එදා මාව දාලා ගිය කෙල්ල හා අද මගේ බිරිද වෙන්න යන කෙල්ල

    දිහා බලනකොට මගේ කෝනය මට අනුව සාර්තකයි, මගේ තියරි මට අනුව සාර්තකයි

    උබට අනුව කොහොමද දන්නේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    රත්තරං;14005980 said:
    අම්මට තාත්තට සමීපයි කියනේ පැය 24ම අතේ එල්ලිලා ඉන්න එක නෙමේ.
    Mama hithuwe uba kiyanne ara ge assema hangila inna.... kollek ahuwath amma gaawata duwana suukiri batillek gana kiyanawa kiyala
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    රත්තරං;14006135 said:
    කෙල්ලො කියන්නේ ජීවිතේ ලොකු සාදකයක් නෙමේ කසාද බදිනකම්

    කෙල්ලෝ හිටිය බන් ඇති වෙන්න..( මම හෙන පොරක් නෙවෙයි..කෙල්ලෙක් එක්ක කතා කරලා ඒ කෙල්ලව යාලු කරගන්න එක ලොකු සෙල්ලමක් නෙවෙයි ඕනි කොල්ලෙක්ට..)එත් ඒවා එක එක හේතු නිසා නැති උන..දැන්නම් හිතෙනවා මගේ හොද වෙලාවට කියල..එහෙම උන එකෙන් දැන් මගේ කාලේ නාස්ති වෙන්නේ න..ඒ වේලාවෙන් මම ගොඩ එන්න මොනවහරි කරනවා...ගිය දේවල් ගැන ලොකු දුකක් නැති උනාට මත එක්ක හිටිය එක කෙල්ලෙක් මගේ ජීවිතෙන් ඈත් වෙලා ගිය එක ගැන නම් මම තවමත් යටි හිතෙන දුක් වෙනවා...:(..එත් ඉතින් ජිවිතේ එහෙම තමයි..හිතන හැමදේම ලැබෙන්නේ න..ලැබෙන දෙයින් සතුටු වෙන්න try කරන්න ඕනි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    u kiyanne aniwaryen room giyama ahawal eka wenawa kiyala :eek:

    kisisethma na. mama mage kella ekka anantha gihin dawasama idala thiyenawa.(gewal walin sambandaya gana siyalla dannawa e wagema siyalla anumatha karalath thiyenne)

    habai gewal walin katha karanna kalin nam mama kellawa room gane genichche na. box nam giya
    anika e kale eki math ekka room gane ringanna ena jathiye kellekuth neme
    ekige job eka anuwa .. hadunu widiha anuwa eki awe na
    dannam ithin kohomath badina ekane

    she z still vergin

    onna methenta adala nathath mama wisthare kiwwa

    prashna asima thahanam. pudgalikai
     
    Last edited:

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    කෙල්ලෝ හිටිය බන් ඇති වෙන්න..( මම හෙන පොරක් නෙවෙයි..කෙල්ලෙක් එක්ක කතා කරලා ඒ කෙල්ලව යාලු කරගන්න එක ලොකු සෙල්ලමක් නෙවෙයි ඕනි කොල්ලෙක්ට..)එත් ඒවා එක එක හේතු නිසා නැති උන..දැන්නම් හිතෙනවා මගේ හොද වෙලාවට කියල..එහෙම උන එකෙන් දැන් මගේ කාලේ නාස්ති වෙන්නේ න..ඒ වේලාවෙන් මම ගොඩ එන්න මොනවහරි කරනවා...ගිය දේවල් ගැන ලොකු දුකක් නැති උනාට මත එක්ක හිටිය එක කෙල්ලෙක් මගේ ජීවිතෙන් ඈත් වෙලා ගිය එක ගැන නම් මම තවමත් යටි හිතෙන දුක් වෙනවා...:(..එත් ඉතින් ජිවිතේ එහෙම තමයි..හිතන හැමදේම ලැබෙන්නේ න..ලැබෙන දෙයින් සතුටු වෙන්න try කරන්න ඕනි...

    Lada deyin sathutu wenna kiyana eka hama welawatama galapenne naha machan. Samahara welawal thiyenawa lada deyin sathutu wenna bari. Uba hitanawa nam a kellath ekka sathuten inna puluwan kiyala, kohoma hari ekama yalu kara ganin :)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    රත්තරං;14006212 said:

    Ubath virgin da? :eek::shocked:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    Lada deyin sathutu wenna kiyana eka hama welawatama galapenne naha machan. Samahara welawal thiyenawa lada deyin sathutu wenna bari. Uba hitanawa nam a kellath ekka sathuten inna puluwan kiyala, kohoma hari ekama yalu kara ganin :)

    දැන් එකට late වැඩියි මචන්...දැන් කරන්න දෙයක් නෑ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Ubath virgin da? :eek::shocked:

    na machan

    ***removed****--- meke inna hambayan saha thawath kalakanni mage weak point hoyana nisa iwath kalemi.

    virginda nadda kiyana eka mata awlak na machan. mata idiri jiwithe witharai wadagath. mage kella mata kiwwa eki virgin kiyala mama "ha " kiwwa. e arenna mama ahuweth na, eke mata wadagath kamakuth na.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Park wala thurul kara ganna giyama anith un kellawa ganan ganne baduwak widihata bun. Eka nisa room wala thurul wena eka hodai :) Anika park wala thurul kara ganna baha ne bun, kellawa paththen allan inna eka nemei issarahin hari piti passen hari badha gena inna ona ;)

    පාක් එකක තුරුලු කරගන්නව තියා අතින් අල්ලනකොටත් සික්කා විසිල් ගහනවා,, මුගෙ අම්මට කෙලින්න කියල හිතෙන්නෙ.

    Mama hithuwe uba kiyanne ara ge assema hangila inna.... kollek ahuwath amma gaawata duwana suukiri batillek gana kiyanawa kiyala

    :lol:

    කෙල්ලෝ හිටිය බන් ඇති වෙන්න..( මම හෙන පොරක් නෙවෙයි..කෙල්ලෙක් එක්ක කතා කරලා ඒ කෙල්ලව යාලු කරගන්න එක ලොකු සෙල්ලමක් නෙවෙයි ඕනි කොල්ලෙක්ට..)එත් ඒවා එක එක හේතු නිසා නැති උන..දැන්නම් හිතෙනවා මගේ හොද වෙලාවට කියල..එහෙම උන එකෙන් දැන් මගේ කාලේ නාස්ති වෙන්නේ න..ඒ වේලාවෙන් මම ගොඩ එන්න මොනවහරි කරනවා...ගිය දේවල් ගැන ලොකු දුකක් නැති උනාට මත එක්ක හිටිය එක කෙල්ලෙක් මගේ ජීවිතෙන් ඈත් වෙලා ගිය එක ගැන නම් මම තවමත් යටි හිතෙන දුක් වෙනවා...:(..එත් ඉතින් ජිවිතේ එහෙම තමයි..හිතන හැමදේම ලැබෙන්නේ න..ලැබෙන දෙයින් සතුටු වෙන්න try කරන්න ඕනි...

    මටත් ඔය සීන් එකමයි පොඩ්ඩක් වෙනස් මම දාලා ගිය කිසිම කෙල්ලෙක් ගැන දුක්වෙන්නෙ නෑ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14006212 said:
    kisisethma na. mama mage kella ekka anantha gihin dawasama idala thiyenawa.(gewal walin sambandaya gana siyalla dannawa e wagema siyalla anumatha karalath thiyenne)

    habai gewal walin katha karanna kalin nam mama kellawa room gane genichche na. box nam giya
    anika e kale eki math ekka room gane ringanna ena jathiye kellekuth neme
    ekige job eka anuwa .. hadunu widiha anuwa eki awe na
    dannam ithin kohomath badina ekane

    she z still vergin

    onna methenta adala nathath mama wisthare kiwwa

    prashna asima thahanam. pudgalikai

    මටනම් ඔය වර්ජින් එකෙන් වැඩක් නෑ බන්.. ගතිගුන හොඳනම් වයස ගැලපෙනවනම් පෙනුමත් තියෙනවනම් ඉතින් වෙන මොනවා බලන්නද?
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    රත්තරං;14006270 said:
    na machan

    Remove karanna kalin read kaleth naha :baffled: Mama nikam bun ahuwe, virgin kollo naha bun asawakata nidanayak ganna billakata dennawath :P 16 panapu kollek u virgin kiyanawa nam patta pal boruwak eka :D