කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
මටත් ඔය සීන් එකමයි පොඩ්ඩක් වෙනස් මම දාලා ගිය කිසිම කෙල්ලෙක් ගැන දුක්වෙන්නෙ නෑ

Duk wenne naththam awulak naha ne :) Duk wida wida lada deyin satutu wemu wage katha kiyana un thama awula :D
 
supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    Duk wenne naththam awulak naha ne :) Duk wida wida lada deyin satutu wemu wage katha kiyana un thama awula :D

    කිවේ මට වෙන්න ඇතිනේ..:lol::lol:..දුක් විදිනවා කියල කිවේ නෑ..:D:D දුක් වෙනවා කියල කිවේ..:yes:..මට හිතෙන හැටියට ඒ දෙක වෙනස් දේවල් දෙකක්...මම එක මත්තෙම නැහිලා ඉන්නවා නම් මම දුක් විදිනවා වෙන්න පුළුවන්..එත් මම එක පැත්තකින් තියල මගේ ජිවිතේ ගොඩ දාගන්න try කරනවා,..කියන්න තේරෙන්නේ නෑ බන්..ඕනි මගුලක්...:lol::lol::rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14006348 said:
    හෙට වැඩ. නිදාගන්න ඕනේ.හෙට රෑ ජාමේ සෙට් වෙමු කොල්ලනේ. සුභ රාත්‍රියක්.

    ookkk good night
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    කිවේ මට වෙන්න ඇතිනේ..:lol::lol:..දුක් විදිනවා කියල කිවේ නෑ..:D:D දුක් වෙනවා කියල කිවේ..:yes:..මට හිතෙන හැටියට ඒ දෙක වෙනස් දේවල් දෙකක්...මම එක මත්තෙම නැහිලා ඉන්නවා නම් මම දුක් විදිනවා වෙන්න පුළුවන්..එත් මම එක පැත්තකින් තියල මගේ ජිවිතේ ගොඩ දාගන්න try කරනවා,..කියන්න තේරෙන්නේ නෑ බන්..ඕනි මගුලක්...:lol::lol::rofl::rofl:

    Ubata witharak neme okkotama machan kiwwe.. okkotama wada uba "Duk Una" kiwwa nam sathutui machan :)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    රත්තරං;14006348 said:
    හෙට වැඩ. නිදාගන්න ඕනේ.හෙට රෑ ජාමේ සෙට් වෙමු කොල්ලනේ. සුභ රාත්‍රියක්.

    Gud night & Sweet dreams :)
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    Ubata witharak neme okkotama machan kiwwe.. okkotama wada uba "Duk Una" kiwwa nam sathutui machan :)

    උබ කියන කතාව ඇත්ත කියල මම පිලිගන්නවා..:yes::yes:එත් මචන් දුක් උනා කියල බොරුවට කියන්න බෑනේ..අවන්කවම කිවේ හිතට දැනෙන දේ..මමත් try කරන්නේ අමතක කරලා දාන්න තමයි..තවම බැරි උනා..still trying..:sorry:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ඕව ගනන් ගන්න එපා බන් ,,ඔය මෝඩ චූන් ගනන් ගන්න එපා ,,,,,,දැන් 30 යි නෙ proposal
    එකක් හරි බලපන් ,,,,ඔය ලොකු size දාපු කෙල්ලො ඕනි තරම් ඉන්නව බදින්න විදියක් නැතුව :D:D:D:D:D......බැදල ගැහුවත් එකයි ගහල බැන්දත් එකයි ලු නෙ බන් :D:D:D:D:D

    ඔය දෙකෙ පොඩි වෙනසක් තියෙනව බන්.....බැදලා ගහුවම නිතිමය ප්‍රශ්න අඩුයි....අත්තෙම නැ වගෙ.... ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සමහර අයට දහය පහළොව,නැති එකාට එකෙක් නැහැ.කෙල්ලො ඉන් එවුන් අපිට කියන්නෙ.
    'යකෝ තෝ පො*යෙක් නෙ' කියල.ඒත් ඇත්ත ඒක නෙමේ අපිට ලැබීම නැහැ.අපේ හිත හොද වැඞී.කෙල්ලො කැමති බොරු කියන,හීන මාලිගා හදන,ඩි‍්‍රන්ක් එක දාන,සිගරට් එක ගහන,රස්ත පොරවල් වලට.
    :yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    සමහර කෙල්ලො කැමති කොල්ලො කෙල්ලො අතර ටිකක් ජනප්‍රිය චරිත වලට.....