කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Online game gahana / Forum wala inna godak un single bun ;)
ගේ ඇතුලෙ කොම්පියුටර් කොටනකොට කෙල්ලො අහසෙනත් වැටෙන්නෙ නෑ බන්

අප්පට එතකොට දැන් මට මතක්වුනේ අද කෑල්ලට එක මැසේජ් එකක්වත් ගැහුවෙ නෑ කියලා :eek:
 
Mostro

Member
Dec 4, 2012
469
34
0
UnderGround
ගේ ඇතුලෙ කොම්පියුටර් කොටනකොට කෙල්ලො අහසෙනත් වැටෙන්නෙ නෑ බන්

අප්පට එතකොට දැන් මට මතක්වුනේ අද කෑල්ලට එක මැසේජ් එකක්වත් ගැහුවෙ නෑ කියලා :eek:

Mama nam phone eka pena durin thiyan inne, msg apu gaman reply danawa ;)
 
Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    Online game gahana / Forum wala inna godak un single bun ;)
    ow ban mamah single ;)
    ගේ ඇතුලෙ කොම්පියුටර් කොටනකොට කෙල්ලො අහසෙනත් වැටෙන්නෙ නෑ බන්

    අප්පට එතකොට දැන් මට මතක්වුනේ අද කෑල්ලට එක මැසේජ් එකක්වත් ගැහුවෙ නෑ කියලා :eek:
    damma yawpan :shocked:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    matath mee lagadi labune ............

    ekath podi gathiyak naththema na ban :D :D

    ane manda :D :D

    samatama kellan labewa :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    matath mee lagadi labune ............

    ekath podi gathiyak naththema na ban :D :D

    ane manda :D :D

    samatama kellan labewa :D

    මන්දා බන් මම දන්න හැටියටනම් හැම කෙල්ලටම කොල්ලෙක් නම් ඉන්නවා. ලොල්
    :lol:
    එක්කො මේ වාර්තා හදන එවුන්ට පිස්සු නැත්නම් මට පිස්සු
    :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    මන්දා බන් මම දන්න හැටියටනම් හැම කෙල්ලටම කොල්ලෙක් නම් ඉන්නවා. ලොල්
    :lol:
    එක්කො මේ වාර්තා හදන එවුන්ට පිස්සු නැත්නම් මට පිස්සු
    :lol:

    උබේ කතාව සලකා බැලුවහම ඔය වාර්තාව හදන උන්ට "පිස්සු නෑ" කියන නිගමනේට එන්න පුලුවන්......;);)

    හොනා, මොකෝ අවතාරෙ වෙනස් කරලා??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14030945 said:
    උබේ කතාව සලකා බැලුවහම ඔය වාර්තාව හදන උන්ට "පිස්සු නෑ" කියන නිගමනේට එන්න පුලුවන්......;);)

    හොනා, මොකෝ අවතාරෙ වෙනස් කරලා??
    පොඩි වෙනසකටත් එක්ක