මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
රස්සාවක ඉහලටම යනවා
ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන සල්ලි එහෙමත් ඉතුරු කරලා අම්මලාටම කියලා කෙල්ලෙක් proposal එකකින් හොයාගන්නවා
කොහොමද මගේ simple plan එක![]()
සල්ලි වලට කෑදර කමට එන කෙල්ලෝ ඡිවිතේට ලන් කරගන්නවට වඩා හොදයි තනිකඩව ඉන්නවා .උබ ඔය කියන දේවල් කරන්න ඔනේ එවගේම තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව හොයා ගන්නත් ඔනේ .එතකොට මොන දේ ලැබුනත් නැතත් එ කෙල්ල ලග ඇති .



" 




