කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මේ වැඩේ නම් හරියන්න්නේ නෑ. කෙල්ලෝ නෑ කියලා හිතලා දුක් වෙලා වැඩක් නෑ.
මුලින්ම හොඳට ඉගෙනගන්නවා. උපාධි දෙකතුනක් ඉක්මනටම කරනවා.
ඒ අතර අනිත් qualifications එහෙමත් ගන්නවා
රස්සාවක ඉහලටම යනවා
ටිකක් වයස ගියත් කමක් නෑ (කොල්ලොන්ට ඉතින් වයසේ ගැටලුවක් නෑ නේ.) හොඳට establish වුනාම ගෙයක් හදලා, කාර් එකක් අරගෙන සල්ලි එහෙමත් ඉතුරු කරලා අම්මලාටම කියලා කෙල්ලෙක් proposal එකකින් හොයාගන්නවා

කොහොමද මගේ simple plan එක :cool::cool:

සල්ලි වලට කෑදර කමට එන කෙල්ලෝ ඡිවිතේට ලන් කරගන්නවට වඩා ‍හොදයි තනිකඩව ඉන්නවා .උබ ඔය කියන දේවල් කරන්න ඔනේ එවගේම තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව හොයා ගන්නත් ඔනේ .එතකොට මොන දේ ලැබුනත් නැතත් එ කෙල්ල ලග ඇති .;)
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :shocked::shocked::shocked:

    40+ or may be 50+

    I think 35 may be the right age if you do all the above things quickly.

    Lets assume,

    ~~~ Scenario 1 : Being a professional ~~~​

    Go to university at the age of 19/20 (if you have passed A/L in Single shot )
    Pass out at 24/25 (4 years degree)
    Can do a job while in the university final year ( 24 - onward ) . BTW getting other professional qualification is mandatory since the job market is not offering jobs for just graduates.
    If your parents are rich, no need to worry, you'll get a car and house from inheritance but if you are poor, not to worry, you have 10 years (assuming that you'll be marrying at the age of 35) to build yourself.

    ~~~ Scenario 2 : Being an entrepreneur ~~~​

    Don't worry that you didn't have qualifications to enter a university. If you build up a business, you'll be able to reach high in the age 35.
    35 - 20 = 15 years (assuming you start business at the age 20 )
    Start from low capital and start going up. "Rome hasn't build in a single day :yes: "

    ~~~ Scenario 3 : What if you didn't do to university ~~~​

    Only 4% can go to university. A/L is the hardest and most competitive exam of all time. Several paths exists if you really wanna be a professional.

    i) Can go to foreign university (only well-off ppl can do this)
    ii) Can go to government affiliated institutes or open university // cost effective, speedy and can find a job soon if you try
    ii) Technical colleges are great options even most of us underestimate this

    Your earning will depend on not in the place you learn but on how you can work

    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගමයා;14046809 said:
    සල්ලි වලට කෑදර කමට එන කෙල්ලෝ ඡිවිතේට ලන් කරගන්නවට වඩා ‍හොදයි තනිකඩව ඉන්නවා .උබ ඔය කියන දේවල් කරන්න ඔනේ එවගේම තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව හොයා ගන්නත් ඔනේ .එතකොට මොන දේ ලැබුනත් නැතත් එ කෙල්ල ලග ඇති .;)

    ඒ වුනාට මචන් අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරින් පැනලා යනවා කියලා කතාවක් තියෙනවා නේද
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    වැරදියි!!!!

    සල්ලි නෙමේ... සාර්තකත්වය ගැනයි කිව්වේ.
    අසාර්තක කොල්ලෙක් එක්ක එන කෙල්ලත් අසාර්තක + මෝඩියෙක්... ඒ කියන්නේ එතකොට ලැබෙන්නේ මැටි ගොඩක් නොහොත් බොලද මෝඩියෙක්. ජීවිතේම සුන්

    සාර්තකත්වයත් එක්කම තමන්ට ආදරේ කරන අය ලැබෙනවා. "හේතු රහිත ආදරයක්" කියන එක තාර්කික නෑ. හැමෝම ආදරේ කරන්නේ කිසියම් හේතුවක් නිසා
     
    ඔය මල් පත්තර කියවලා සිහින ලෝකවල ජීවත් වෙන කෙල්ලො හිටියේ ඒ කාලේ බන්.. තාමත් ඔය ගාමට් වලනම් එහෙම උන් ඉන්නවා. ඒත් ඉතාම ඉක්මනට උන් කෙලෝ ගන්නවා

    පොඩි එකා කිරි නැතුව අඩනකොට ඌට කිරිපිටි පැකට් එකක් ගෙනත් දෙන්න සුජීව ප්‍රසන්න ආරච්චිලා එන්නේ නෑ බන්...මුන් ආදර්ශෙට ගන්න උනුත් ඔය පොත් ලියාන දුක් විදින්නේ කීයක් හරි හම්බකරගන්න...

    සල්ලි නෙමේ ජීවිතේ.. ජීවිතේ නෙමෙයි සල්ලි... හැබැයි සාර්තකත්වය කියන්නේ ජීවිතේ. ජීවිතේ කියන්නේ සාර්තකත්වය.. එතකොට ... සල්ලි කියන්නේ සාර්තකත්වයේ සුලු අතුරුපලයන්..නිරායාසයෙන් ලැබෙන දෙයක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    I think 35 may be the right age if you do all the above things quickly.

    Lets assume,

    ~~~ Scenario 1 : Being a professional ~~~​

    Go to university at the age of 19/20 (if you have passed A/L in Single shot )
    Pass out at 24/25 (4 years degree)
    Can do a job while in the university final year ( 24 - onward ) . BTW getting other professional qualification is mandatory since the job market is not offering jobs for just graduates.
    If your parents are rich, no need to worry, you'll get a car and house from inheritance but if you are poor, not to worry, you have 10 years (assuming that you'll be marrying at the age of 35) to build yourself.

    ~~~ Scenario 2 : Being an entrepreneur ~~~​

    Don't worry that you didn't have qualifications to enter a university. If you build up a business, you'll be able to reach high in the age 35.
    35 - 20 = 15 years (assuming you start business at the age 20 )
    Start from low capital and start going up. "Rome hasn't build in a single day :yes: "

    ~~~ Scenario 3 : What if you didn't do to university ~~~​

    Only 4% can go to university. A/L is the hardest and most competitive exam of all time. Several paths exists if you really wanna be a professional.

    i) Can go to foreign university (only well-off ppl can do this)
    ii) Can go to government affiliated institutes or open university // cost effective, speedy and can find a job soon if you try
    ii) Technical colleges are great options even most of us underestimate this

    Your earning will depend on not in the place you learn but on how you can work

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ වුනාට මචන් අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරින් පැනලා යනවා කියලා කතාවක් තියෙනවා නේද
    මන්දා බන් මම නම් හිතන්නෙ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන කියලා, හුඟක්වෙලාවට ඔහොම සල්ලිවලට එන කෙල්ලො පස්සෙ පොල් කඩන එකයි, මාලු කාරය එක්කයි බුදියගන්නව.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒ වුනාට මචන් අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරින් පැනලා යනවා කියලා කතාවක් තියෙනවා නේද

    මම අනිත් අය ගැන නම් දන්නේ නෑ මම ත් ෆුල් හන්ටර් වෙලා ඉදපු කාලයක් තිබුනා .අමාරැ කාලවලදි එකෙන් ගොඩ එන්න ගොඩක් හෙල්ප් කරා .හරි හමන් කෙල්ලෙක්ට පුලුවන් කොල්ලව හොද අතට හරි නරක අතට වෙනස් කරන්න .තමන්ට ලැබෙන කෙනා හොද කෙනෙක් වුනොත් කවදාවත් වරදින්නේ නෑ
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;14046932 said:
    ඔය මල් පත්තර කියවලා සිහින ලෝකවල ජීවත් වෙන කෙල්ලො හිටියේ ඒ කාලේ බන්.. තාමත් ඔය ගාමට් වලනම් එහෙම උන් ඉන්නවා. ඒත් ඉතාම ඉක්මනට උන් කෙලෝ ගන්නවා

    පොඩි එකා කිරි නැතුව අඩනකොට ඌට කිරිපිටි පැකට් එකක් ගෙනත් දෙන්න සුජීව ප්‍රසන්න ආරච්චිලා එන්නේ නෑ බන්...මුන් ආදර්ශෙට ගන්න උනුත් ඔය පොත් ලියාන දුක් විදින්නේ කීයක් හරි හම්බකරගන්න...

    සල්ලි නෙමේ ජීවිතේ.. ජීවිතේ නෙමෙයි සල්ලි... හැබැයි සාර්තකත්වය කියන්නේ ජීවිතේ. ජීවිතේ කියන්නේ සාර්තකත්වය.. එතකොට ... සල්ලි කියන්නේ සාර්තකත්වයේ සුලු අතුරුපලයන්..නිරායාසයෙන් ලැබෙන දෙයක්

    :yes::yes::yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    රත්තරං;14046913 said:
    වැරදියි!!!!

    සල්ලි නෙමේ... සාර්තකත්වය ගැනයි කිව්වේ.
    අසාර්තක කොල්ලෙක් එක්ක එන කෙල්ලත් අසාර්තක + මෝඩියෙක්... ඒ කියන්නේ එතකොට ලැබෙන්නේ මැටි ගොඩක් නොහොත් බොලද මෝඩියෙක්. ජීවිතේම සුන්

    සාර්තකත්වයත් එක්කම තමන්ට ආදරේ කරන අය ලැබෙනවා. "හේතු රහිත ආදරයක්" කියන එක තාර්කික නෑ. හැමෝම ආදරේ කරන්නේ කිසියම් හේතුවක් නිසා

    එක ඇත්ත මම කිව්වේ සාර්ථක තත්වය ගැන නෙමෙයි සල්ලි ගැන .ගොඩක් එවුන් හිතන්නේ සල්ලි තිබුනම ඔක්කොම ලැබෙනවා කියලා සල්ලි නිසා තමන්ට ලන් වන අය සල්ලි නැති වුන දවස‍ට ඉස්සෙල්ලාම දාලා යන්නෙත් එ අය
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මන්දා බන් මම නම් හිතන්නෙ දෙපැත්ත බැලන්ස් වෙන්න ඕන කියලා, හුඟක්වෙලාවට ඔහොම සල්ලිවලට එන කෙල්ලො පස්සෙ පොල් කඩන එකයි, මාලු කාරය එක්කයි බුදියගන්නව.

    සෙක්ස් කියන්නේ වෙනමම කතාවක් බන්... දෙන එකී කොහොමත් දෙනවා. සේප්පුවකට දාලා ලොක් කරලා මිනිහා ගෙදරින් ගියත් දෙන එකී සේප්පුවේ යතුරු හිලට හරි තියන් ඉන්නවා වෙන එකෙක් අරිනකම්..ඕකට සල්ලි ජාති ආගම් බේද නෑ..

    ඔන්න සිංහලෙන්ම කිව්වා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14047034 said:

    හේතුවක් නැතුව එහෙම මෝලට දෙන එව්න් අඩුයි බන්:nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14047076 said:
    ඉතින් බන් "මෝල" කියන්නෙත් හේතුවක්නේ?
    මෝලෙ අවශ්‍යතා මිනිහට සපුරන්න බැරිවුනාම එහෙම වෙන්නෙ:eek:
     
    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    මටනම් කෙල්ලෙක් හිටියා බන්..අවුරුදු 2 love karala එකි මව දාලා ගියා.දෑන් මස 11 k වෙනවා මව දාලා ගිහින්..තාමත් එකිව mata මතක් වෙනවා..මම අසයි බන් එකිව අමතක කරලා වෙන කෙල්ලෙක් එක්ක යලු වෙලා හොදින් ඉන්න..එත් ඉතින් එකෙ කෙල්ලෙක්වත් සෙට් උනෙ නෑහෑ ..kellek nathi eka gannam tikak dukai ban..eth ithin sathutin innawa............:(:(:(:(:(:):):):):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටනම් කෙල්ලෙක් හිටියා බන්..අවුරුදු 2 love karala එකි මව දාලා ගියා.දෑන් මස 11 k වෙනවා මව දාලා ගිහින්..තාමත් එකිව mata මතක් වෙනවා..මම අසයි බන් එකිව අමතක කරලා වෙන කෙල්ලෙක් එක්ක යලු වෙලා හොදින් ඉන්න..එත් ඉතින් එකෙ කෙල්ලෙක්වත් සෙට් උනෙ නෑහෑ ..kellek nathi eka gannam tikak dukai ban..eth ithin sathutin innawa............:(:(:(:(:(:):):):):)
    නැත්නම් කරන්න තියෙන හොඳම දේ නැති එකේ හොඳ පැත්ත කල්පනා කරලා හිත හදාගන්න එක:)