කෙනෙක් 20දි බැඳලා, තාම ළමයි නෑ...
කෙනෙක් 35දී බැඳලා, ළමයි 3යි..
කෙනෙක් 25දී බැඳලා, ළමයි 2කයි.. 35දී මැරිලා...
කොල්ලා කාලේ කෙල්ලො වට කරන් හිටියට තාම බැඳලා නෑ.. තව එකෙක් කෙල්ලෙක් එක්ක කතා කරගන්න බැරුව හිටිය, දනට 3 පාරක් ඩිවොස්,
තව එකෙක් අවුරුදු 10ක් ලවු කරල බැඳලා අවුරුද්දෙන් ඩිවොස්..
අනිකා ප්‍රොපොසල් එකකින් බැඳලා.. හොඳට ඉන්නවා...
එක එකාට තම තම්න්ගේ ටයිම් ෆෙරමෙ තියනවා... උඹ අනුන් ගැන හිතන්නේ, සසදන්නේ නැතුව ජීවත්වෙන ටික සතුටින් හිටපන්, ට්‍රැවල් කරපන්, විනොදාන්ශයක් තොරගනින්... කාට හරි උදව් කරපන්...
මොකද අන්තිමට මුන් සේරම මැරෙනවා.. ඊට පස්සේ කාටවත් උඹට කෙල්ලෙක් හිට්යේ නෑ.. අරූට හිටිය කියලා මතක නෑ...
ඒ නිසා ඉන්න ටිකෙ සතුටින් හිටපන්.. මූසලයා වගේ ඉන්නෙ නැතුව... කෙල්ලෙක් නැත්නම් නෑ... හිටියොත් එක ඒ වෙලාවට බලපන්....