කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේත දැක්කේ දැනුයි.............
    මේ තුමන පයන්නක් ද?
    හිටිය නම් තේරෙයි..................!!!!!!
    යකෝ තනිකඩ ව ඉන්න තියන එකේ අගේ තේරෙන්නේ නෑ තොපිට.............
    බැදල ම බලපියව්...........

    ඕක අමු අඹේ කනව වගේ ......
    කනව දකින උන් ගේ කටට කෙළ උනනවා....බට් කන එකා තමා දන්නේ තියන ඇඹුළෙ රගේ............
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    :eek::shocked::sorry::(:yes:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    0002015B.gif
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    :yes::yes::yes::yes::D:D:D:lol::lol::lol:

    graphics-lol-443148.gif
     
    pasan ravindu

    Junior member
  • Nov 21, 2012
    175
    8
    18
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    :no: ee ennenam salli passe...adarekata nam newe
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවමදාවත් කෙල්ලෙක් හිටියේ නැති මම ආතල් එකේ ඉන්නේ. උඹත් එහෙම ඉන්න බලපන්.
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    මෙහෙමයි එහෙම එක පාරටම කිසිම කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ චිත්‍ර පටිවල වගේ දැක්ක ගමන්. දැක්ක ගමන් හිත ගියත් ඉදිරිපත් වෙන්නේ නෑ ගොඩක් කෙල්ලෝ තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්න මොකද ලංකාවේ වගේ රටක එහෙම කියන්න ගියොත් දේශප්‍රේමීන් ටික මේ කෙල්ලොන්ව බඩු කියලා හංවඩු ගහන නිසා එතකොට පාරේ ගිහිල්ලත් ඉවරයි, එහෙම නැත්නම් අර කොල්ලා මේ කියන කෙල්ලව බඩුවක් කියලා හිතලා තමන්ගේ වාසියට පාවිච්චි කරලා විසි කරන්නත් බැරි නෑ. ලංකාවේ වගේ රටක කන්‍යා පටලය බලන ග්‍රෝතික මානසික මට්ටමක් තවමත් තියෙන නිසා එතකොට මේ කියන කෙල්ලට වෙන කොල්ලෙක් එක්කත් යන්න බැරි වෙනවා. ඉතින් මේ තත්වය නිසා කෙල්ලොන්ට දැඩි පීඩනයක් එනවා ඉතින් ඒ පීඩනය නිසා කෙල්ලොන්ට වෙනවා එක පාරක් නෙවෙයි 100 පාරක් හිතන්න කොල්ලෙක් එක්ක යාළු වෙන්න කලින්. එහෙම හිතන්නේ නැති අයත් ඉන්නවා නමුත් එහෙම හිතන්නේ නැති අයට අන්තිමට සමජයේ දැඩි ගැරහුම් වලට ලක්වෙලා නතර වෙන්නයි වෙන්නේ.

    කොහොම හරි ,මුලින්ම යාළුවෙක් වශයෙන් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බලන්න ඊට පස්සේ අදුන ගන්න කථා කරලා ටිකක් හොදට ඊට පස්සේ දෙන්නට දෙන්නා ගැලපෙනවා වගේ කියලා හිතනවා නම් අහලා බලන්න. අන්න ඒ විදියටයි අනුක්‍රමණයෙන් යන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම මට කැමතිද කියලා අහඹු ලෙස මිනිස්සුන්ගෙන් අහලා කැමත්ත ගන්න බෑ ඒ ක්‍රමය බටහිර හරි ගියත් ලංකාවේ හරි යන්නේ නෑ මොකද සංස්කෘතික රාමුව අස්සේ ගොඩක් මිනිස්සු හැංගිලා ඉන්නේ ඉතින් මිනිස්සුන්ගේ insecurity ගතිය වැඩියි. හැම තිස්සෙම අනෙකා දිහා සැකෙන් බලන්නේ ඒකට සමාජයත් හරිනම් වගකියන්න ඕනේ.

    Internet එකේ වැඩි පුර ඉන්න නිසා ඕනේ නම් විදේශ රටක කෙල්ලෙක්ට වුනත් උත්සහා කරලා බලන්න පුලුවන්. නමුත් ඒකට English දැනගන්න එක වටිනවා අඩුම තරමේ වත්. මම දන්න යාළුවෙක් ඉන්නවා මධ්‍ය ප්‍රදේශ් වල ඉන්දියාවේ. එයාට අනුව ඒ පැත්තේ ඕන තරම් Single කෙල්ලෝ ඉන්නවලු. ඒ වගේම තමයි Latvia, Bela Russia, Philippine , South Korea, Brazil , Japan මේ වගේ රටවල වුනත් කෙනෙක් හොයාගන්න අමාරු නෑ ටිකක් උත්සහා කරොත්. මෙතනිනුත් ඉන්දියාවේ ,පීලිපීනයේ, ඉන්දුනීසියාවේ (මුස්ලිම් අයට පමණයි අනෙක් අයට අමාරු වෙන්න පුලුවන්) සහා ලතින් ඇමරිකාවේ රටවල (පේරු, බ්‍රසීලය, ආජර්ටිනාව) කෙල්ලෝ හොයාගන්න ලේසියි ලංකාවේ අයට මොකද දුඹුරු හමට මේ රටවල අය ගොඩක් කැමති නිසා. නමුත් ලතින් රටවල කෙල්ලෙක් හොයාගන්න ඕනේ නම් ලේසියෙන්ම ප්‍රතිග්‍රීසි සහා ස්ප්ඥ්ඥ භාෂාව දැනගන්න ඉන්න එක වටිනවා. අඩුම තරමේ ප්‍රතිග්‍රීසි භාෂාව වත් දන්නවා නම් වැඩේ ලේසි වේ මොකද ලතින් ඇමරිකාවේ ගොඩක් භාවිතා වෙන්නේ ප්‍රතිග්‍රීසි භාෂාව නිසා.

    නමුත් මේ මොක කරන්නත් මුලින්ම Job එකක් තියෙන්න ඕනේ හොද අදයමක් සමග. ඒක නිසා තමන්ගේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගෙන ඉන්න විවාහ ජීවිතයක් ගැන හිතන්න කලින් නැත්නම් වෙන්නේ තමන්ට හම්බ වෙච්ච කෙනා දාලා යන තැනට වැඩ
    සිද්ධ වෙන එකයි මොකද අද කාලේ ලූනු බතුයි කාලා පවුල් ගෙනියන බයිලා හරියන්නේ නෑ.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මටනම් කියන්න තියෙන්නෙ මචන්............ "අනෙ නිකන් වැඩක් බලන් හිටහන් බන්" හොද ජොබක් කරන් කීයක් හරි හොයාගනින්, අන්තිමට කෙල්ලො උබෙ සපස්සෙන් එන්නෙ. ඉවසපන්, එතකන්, මොලේ සහ අත භාවිතා කරපන්

    ekath aththama wenne naha hama welawema.
    mama masekata dan 40k witara hoyanawa.
    loku ganak newi
    e wuath lassana gawilawath tiyena kellek mata nam kamati une naha ban.
    owa gana hitala wadak naha.
    hitapu kella mawa dala giyata passe hitata wadina ekak set une naha.
    owa ohoma tama.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මෙහෙමයි එහෙම එක පාරටම කිසිම කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ චිත්‍ර පටිවල වගේ දැක්ක ගමන්. දැක්ක ගමන් හිත ගියත් ඉදිරිපත් වෙන්නේ නෑ ගොඩක් කෙල්ලෝ තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්න මොකද ලංකාවේ වගේ රටක එහෙම කියන්න ගියොත් දේශප්‍රේමීන් ටික මේ කෙල්ලොන්ව බඩු කියලා හංවඩු ගහන නිසා එතකොට පාරේ ගිහිල්ලත් ඉවරයි, එහෙම නැත්නම් අර කොල්ලා මේ කියන කෙල්ලව බඩුවක් කියලා හිතලා තමන්ගේ වාසියට පාවිච්චි කරලා විසි කරන්නත් බැරි නෑ. ලංකාවේ වගේ රටක කන්‍යා පටලය බලන ග්‍රෝතික මානසික මට්ටමක් තවමත් තියෙන නිසා එතකොට මේ කියන කෙල්ලට වෙන කොල්ලෙක් එක්කත් යන්න බැරි වෙනවා. ඉතින් මේ තත්වය නිසා කෙල්ලොන්ට දැඩි පීඩනයක් එනවා ඉතින් ඒ පීඩනය නිසා කෙල්ලොන්ට වෙනවා එක පාරක් නෙවෙයි 100 පාරක් හිතන්න කොල්ලෙක් එක්ක යාළු වෙන්න කලින්. එහෙම හිතන්නේ නැති අයත් ඉන්නවා නමුත් එහෙම හිතන්නේ නැති අයට අන්තිමට සමජයේ දැඩි ගැරහුම් වලට ලක්වෙලා නතර වෙන්නයි වෙන්නේ.

    කොහොම හරි ,මුලින්ම යාළුවෙක් වශයෙන් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බලන්න ඊට පස්සේ අදුන ගන්න කථා කරලා ටිකක් හොදට ඊට පස්සේ දෙන්නට දෙන්නා ගැලපෙනවා වගේ කියලා හිතනවා නම් අහලා බලන්න. අන්න ඒ විදියටයි අනුක්‍රමණයෙන් යන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම මට කැමතිද කියලා අහඹු ලෙස මිනිස්සුන්ගෙන් අහලා කැමත්ත ගන්න බෑ ඒ ක්‍රමය බටහිර හරි ගියත් ලංකාවේ හරි යන්නේ නෑ මොකද සංස්කෘතික රාමුව අස්සේ ගොඩක් මිනිස්සු හැංගිලා ඉන්නේ ඉතින් මිනිස්සුන්ගේ insecurity ගතිය වැඩියි. හැම තිස්සෙම අනෙකා දිහා සැකෙන් බලන්නේ ඒකට සමාජයත් හරිනම් වගකියන්න ඕනේ.

    Internet එකේ වැඩි පුර ඉන්න නිසා ඕනේ නම් විදේශ රටක කෙල්ලෙක්ට වුනත් උත්සහා කරලා බලන්න පුලුවන්. නමුත් ඒකට English දැනගන්න එක වටිනවා අඩුම තරමේ වත්. මම දන්න යාළුවෙක් ඉන්නවා මධ්‍ය ප්‍රදේශ් වල ඉන්දියාවේ. එයාට අනුව ඒ පැත්තේ ඕන තරම් Single කෙල්ලෝ ඉන්නවලු. ඒ වගේම තමයි Latvia, Bela Russia, Philippine , South Korea, Brazil , Japan මේ වගේ රටවල වුනත් කෙනෙක් හොයාගන්න අමාරු නෑ ටිකක් උත්සහා කරොත්. මෙතනිනුත් ඉන්දියාවේ ,පීලිපීනයේ, ඉන්දුනීසියාවේ (මුස්ලිම් අයට පමණයි අනෙක් අයට අමාරු වෙන්න පුලුවන්) සහා ලතින් ඇමරිකාවේ රටවල (පේරු, බ්‍රසීලය, ආජර්ටිනාව) කෙල්ලෝ හොයාගන්න ලේසියි ලංකාවේ අයට මොකද දුඹුරු හමට මේ රටවල අය ගොඩක් කැමති නිසා. නමුත් ලතින් රටවල කෙල්ලෙක් හොයාගන්න ඕනේ නම් ලේසියෙන්ම ප්‍රතිග්‍රීසි සහා ස්ප්ඥ්ඥ භාෂාව දැනගන්න ඉන්න එක වටිනවා. අඩුම තරමේ ප්‍රතිග්‍රීසි භාෂාව වත් දන්නවා නම් වැඩේ ලේසි වේ මොකද ලතින් ඇමරිකාවේ ගොඩක් භාවිතා වෙන්නේ ප්‍රතිග්‍රීසි භාෂාව නිසා.

    නමුත් මේ මොක කරන්නත් මුලින්ම Job එකක් තියෙන්න ඕනේ හොද අදයමක් සමග. ඒක නිසා තමන්ගේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගෙන ඉන්න විවාහ ජීවිතයක් ගැන හිතන්න කලින් නැත්නම් වෙන්නේ තමන්ට හම්බ වෙච්ච කෙනා දාලා යන තැනට වැඩ
    සිද්ධ වෙන එකයි මොකද අද කාලේ ලූනු බතුයි කාලා පවුල් ගෙනියන බයිලා හරියන්නේ නෑ.

    Totally agreed machan..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,968
    113
    මචන්ලා.. හරිම වේදනාවෙන් මේක ලියන්නේ...

    මොන සොන්නයෙක්ද බන් මේ .. අනාතය ... ඉසෙල්ල හොඳට ඉගෙන ගනින්, ඉගෙන ගෙන සල්ලි ටිකක් හොයාගෙන ස්ථාවර වෙයන් ... කෙල්ලො උඹේ පස්සෙන් එන්නෙ .. ලබ්බ ... ලැජ්ජ නැද්ද හු*තො ... ගෑනු නෑ කියල ඔහොමත් පදිරි වෙන්න ... :angry: ඔය මාළු කඩේ වගේ ගඳ ගහන හු**වල් වලට ඔච්චර අඬන්නෙ ... උඹේ වයස කීයද ?

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo

    මොන සොන්නයෙක්ද බන් මේ .. අනාතය ... ඉසෙල්ල හොඳට ඉගෙන ගනින්, ඉගෙන ගෙන සල්ලි ටිකක් හොයාගෙන ස්ථාවර වෙයන් ... කෙල්ලො උඹේ පස්සෙන් එන්නෙ .. ලබ්බ ... ලැජ්ජ නැද්ද හු*තො ... ගෑනු නෑ කියල ඔහොමත් පදිරි වෙන්න ... :angry: ඔය මාළු කඩේ වගේ ගඳ ගහන හු**වල් වලට ඔච්චර අඬන්නෙ ... උඹේ වයස කීයද ?

    :rofl::rofl::rofl::rofl: mu loku ekak bn job ekak karana ekak
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    මොන සොන්නයෙක්ද බන් මේ .. අනාතය ... ඉසෙල්ල හොඳට ඉගෙන ගනින්, ඉගෙන ගෙන සල්ලි ටිකක් හොයාගෙන ස්ථාවර වෙයන් ... කෙල්ලො උඹේ පස්සෙන් එන්නෙ .. ලබ්බ ... ලැජ්ජ නැද්ද හු*තො ... ගෑනු නෑ කියල ඔහොමත් පදිරි වෙන්න ... :angry: ඔය මාළු කඩේ වගේ ගඳ ගහන හු**වල් වලට ඔච්චර අඬන්නෙ ... උඹේ වයස කීයද ?

    මු මේක දාල තියෙන්නේ 2012 නෙ බන් දැන් මුට ලමයිතුත් ඇති සමහරවිට.... :lol::lol::lol::lol: