


මට තියෙන ප්රශ්නේ , කෙල්ලගේ දෙමාපියන් ලග ඉන්න ව්ට number 1 දෙන්නෙ කෙසේද ? අතින් දෙන්නෙ කියලා දන්නවා






බඩගිනි කොල්ල;12375910 said:බඩගින්න නං නිවෙන එකක් නෙමේ....අඩෝ මගේ ප්රශ්නෙට උත්තරයක් හොයල දීපල්ලකෝ.....බොක්කෙන්ම...

මාත් එක්ක හිනා වෙනවද නැත්තම් මට හිනා වෙනවද කියල කොහොමද දැනගන්නේ ?


You will never find outමාත් එක්ක හිනා වෙනවද නැත්තම් මට හිනා වෙනවද කියල කොහොමද දැනගන්නේ ?