කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

Nov 11, 2009
1,429
111
0
bumpup.gif
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කෙල්ලෝ කැමති මොනවා හරි කරලා අපි නංගිව අඩවනවනම්
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ආයෙ දැක්කෙ නෑනේ, මේ 30 වෙනිද ආපහු පුලුවන්.........:cool::love:
    ආහ් පොදු පේපර් එක තියනවනේ .:P
    එක්කෝ එදාට කෙලින්ම අහපන් ඕන මගුලක් වෙන්න කියලා .:rolleyes:
    නැත්තන් මට උන දේ තමයි උඹටත් වෙන්නේ :confused:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආහ් පොදු පේපර් එක තියනවනේ .:P
    එක්කෝ එදාට කෙලින්ම අහපන් ඕන මගුලක් වෙන්න කියලා .:rolleyes:
    නැත්තන් මට උන දේ තමයි උඹටත් වෙන්නේ :confused:
    මට ගම රට දාල යන්න වෙයිද දන්නෑ , කෝකටත් තව හිතල බලන්න ඕනේ..........:(:love:
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා.
    අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි.

    hindi movie ekak wage ne :lol: