කෙල්ලෙක් නිසා වලියක්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    කෙල්ලෙක් නිසා වලියක් එහෙම සෙට් වෙච්ච උන් ඉන්නවද කිරිියේ? විස්තර කියපල්ලකො. කෙල්ලෙක් එනවා යාළු වෙන්න. බැලින්නම් ඒකිගෙ පස්සෙන් එන කොල්ලෙකුත් ඉන්නවා. උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව. ඔහොම උත්වල් තමයි සෙට් වුනොත් වෙන්නේ. උඹලට ආව කෙස් වලට ෆයිට් එහෙ ඇතුලත් නම් ඒවත් කියපල්ලා ජාමෙ බේරගන්නත් පැයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Eka parak kellek set una witharai fb eke kollek mawa contact karala mama eki ekka yaluda ahuwa. Ita passe kiwwa hamadama ekiwa sathutin thiyanna dukak denna epa kiyala.

    Dawas deka thunakata passe eki hena baduwa kiyala inbox msg ewwa mama reply nokara hitiya.

    Passe u ekiwa banda
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    152,996
    113
    ටීවී එකේ, නෙට් එකේ නම් එහෙම වලි දැකලා තියෙනවා. ඇත්ත ජීවීතේදී ඒ වගේ වාසනාවන්ත සිද්ධියකට මුහුණ පාන්න සිද්ධ වෙලා නෑ.😌😌😌😊
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    සින් එකක් උනා මට පොඩි කාලේ 17-18 විතරදි, ටියුෂන් එකක මම ටොක් එක දාපු කෙල්ලක්ට තව හාල් පාරුවෙන් ආවා ගෙමට මාත් එක්ක, පොන්නයට හරියට කෙල්ලට කතා වත් කරලා ගන්න පණ නැහැ ඉරිසියාවට මත් එක්ක වලියකට අවා, මුලදී එකා උගේ යාලුවොත් එක්ක ගැන්ස් ගැහිලා මත් එක්ක මොනවද කියාගෙන ආවා, පස්සේ මගේ සෙට් එකත් එක්ක මම බැරිම තැන එකාගේ හොම්බට දුන්නා රණ්ඩුවක් ගියා කෙල්ල ඉන්න තැනම සිරාවටම එදායින් පස්සේ එකා ආයේ ආවේ නැහැ ගෙමට, උබට කියන්න ඔය රන්ඩුවෙන් පස්සේ කෙල්ලයි මමයි හිටියටත් වැඩිය ලන් උනා. කෙල්ල මත් එක්ක අවුරුදු ගානක් යාලු වෙලා හිටියා පස්සේ එකි මත් එක්ක තරහා වෙලා ගියා. මතක තියා ගනින් උබලා කෙල්ලෝ හරි ආසයි උන් වෙනුවෙන් කොල්ලෝ රන්ඩුවෙනවට අත් දැකීමෙන් කියන්නේ
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,058
    54,731
    113
    Colombo
    Eka parak kellek set una witharai fb eke kollek mawa contact karala mama eki ekka yaluda ahuwa. Ita passe kiwwa hamadama ekiwa sathutin thiyanna dukak denna epa kiyala.

    Dawas deka thunakata passe eki hena baduwa kiyala inbox msg ewwa mama reply nokara hitiya.

    Passe u ekiwa banda

    උඹ දැන් කන්දහාර් වල ඔටුවොත් එක්ක ඉන්නෙ ඒකද ? :(
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo
    එහෙනම් ඉතින් පාඩුවේ පුරපොසල් එකකට සෙට් වෙනවා. දැන් ඉතින් රණ්ඩු කරන්නත් බැහැ වගේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පොඩි එකෝ ගෙදරට වෙලා හිටු. ෆ්රිලාන්ස් පාරක් දාල අතට කීයක් හරි හොයා ගනින්කෝ. පස්සේ පුළුවන් ගහ ගන්නේ නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    කෙල්ලෙක් නිසා වලියක් එහෙම සෙට් වෙච්ච උන් ඉන්නවද කිරිියේ? විස්තර කියපල්ලකො. කෙල්ලෙක් එනවා යාළු වෙන්න. බැලින්නම් ඒකිගෙ පස්සෙන් එන කොල්ලෙකුත් ඉන්නවා. උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව. ඔහොම උත්වල් තමයි සෙට් වුනොත් වෙන්නේ. උඹලට ආව කෙස් වලට ෆයිට් එහෙ ඇතුලත් නම් ඒවත් කියපල්ලා ජාමෙ බේරගන්නත් පැයි.
    උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව

    uba bi-sexual da oi?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    සින් එකක් උනා මට පොඩි කාලේ 17-18 විතරදි, ටියුෂන් එකක මම ටොක් එක දාපු කෙල්ලක්ට තව හාල් පාරුවෙන් ආවා ගෙමට මාත් එක්ක, පොන්නයට හරියට කෙල්ලට කතා වත් කරලා ගන්න පණ නැහැ ඉරිසියාවට මත් එක්ක වලියකට අවා, මුලදී එකා උගේ යාලුවොත් එක්ක ගැන්ස් ගැහිලා මත් එක්ක මොනවද කියාගෙන ආවා, පස්සේ මගේ සෙට් එකත් එක්ක මම බැරිම තැන එකාගේ හොම්බට දුන්නා රණ්ඩුවක් ගියා කෙල්ල ඉන්න තැනම සිරාවටම එදායින් පස්සේ එකා ආයේ ආවේ නැහැ ගෙමට, උබට කියන්න ඔය රන්ඩුවෙන් පස්සේ කෙල්ලයි මමයි හිටියටත් වැඩිය ලන් උනා. කෙල්ල මත් එක්ක අවුරුදු ගානක් යාලු වෙලා හිටියා පස්සේ එකි මත් එක්ක තරහා වෙලා ගියා. මතක තියා ගනින් උබලා කෙල්ලෝ හරි ආසයි උන් වෙනුවෙන් කොල්ලෝ රන්ඩුවෙනවට අත් දැකීමෙන් කියන්නේ
    මෙන්න මේකේ අන්තිමට කියලා තියෙන එක නම් මසුරං කතාව. ඕනෙම කෙල්ලෙක්ගේ හිත යට එනවා කික් එකක් මම වෙනුවෙන් කොල්ලෝ ගහ ගන්නවා කියලා. මම මාර කෑල්ලක් කියලා. ඔය කොල්ලෝ අතර යන වලි බහුතරයකට චීත්ත ගෑවිලා.
    මම හිතන්නේ පරිණාමය වෙනකොට ආපු එකක් වෙන්න ඇති.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මෙන්න මේකේ අන්තිමට කියලා තියෙන එක නම් මසුරං කතාව. ඕනෙම කෙල්ලෙක්ගේ හිත යට එනවා කික් එකක් මම වෙනුවෙන් කොල්ලෝ ගහ ගන්නවා කියලා. මම මාර කෑල්ලක් කියලා. ඔය කොල්ලෝ අතර යන වලි බහුතරයකට චීත්ත ගෑවිලා.
    මම හිතන්නේ පරිණාමය වෙනකොට ආපු එකක් වෙන්න ඇති.
    එයා මාර කෑල්ලක්ම තමයි බන්, ඒ දවස් වල එයාට මාර ලස්සනක් තිබුනේ, නැත්නම් මම ඔහොම මැරෙන්න යන්නේ නැහැ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    mama school yana kale kellek ta love kala. eki hena pada talk ekak dunna eya kath ekka wath yalu wenne na kiyala anan manan. passe man vadiya karadara karnna giye na ekita a/l tibba hinda. a/l passe aye parak talk karamu kiyala hitan hitiya. passe aranchi wuna eki patta salli karyek ekka yalu wela kiyala.

    apu dukata man ekith ekka katha karnna gihin kuniharapen banna. eki yalu wela hitapu eka mata fb eken mssg ekak damma. man kiwwa kimbawal wenwen kollo ekka randu karnna welawak na kiyala. porath kiwwa atta thmai machan mata oni na ganu wenwuen kolloth ekka wali daganna kiyala.

    eki num lagadi wena ekekwa badala :sorry: