සින් එකක් උනා මට පොඩි කාලේ 17-18 විතරදි, ටියුෂන් එකක මම ටොක් එක දාපු කෙල්ලක්ට තව හාල් පාරුවෙන් ආවා ගෙමට මාත් එක්ක, පොන්නයට හරියට කෙල්ලට කතා වත් කරලා ගන්න පණ නැහැ ඉරිසියාවට මත් එක්ක වලියකට අවා, මුලදී එකා උගේ යාලුවොත් එක්ක ගැන්ස් ගැහිලා මත් එක්ක මොනවද කියාගෙන ආවා, පස්සේ මගේ සෙට් එකත් එක්ක මම බැරිම තැන එකාගේ හොම්බට දුන්නා රණ්ඩුවක් ගියා කෙල්ල ඉන්න තැනම සිරාවටම එදායින් පස්සේ එකා ආයේ ආවේ නැහැ ගෙමට, උබට කියන්න ඔය රන්ඩුවෙන් පස්සේ කෙල්ලයි මමයි හිටියටත් වැඩිය ලන් උනා. කෙල්ල මත් එක්ක අවුරුදු ගානක් යාලු වෙලා හිටියා පස්සේ එකි මත් එක්ක තරහා වෙලා ගියා. මතක තියා ගනින් උබලා කෙල්ලෝ හරි ආසයි උන් වෙනුවෙන් කොල්ලෝ රන්ඩුවෙනවට අත් දැකීමෙන් කියන්නේ