කෙල්ලෙක්, බඳීන්න

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
    ado matath dan dan mee prashne lan wenawa tika tika
     
    • Sad
    Reactions: nul

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,822
    113
    tracing Geo-location.. ... ...
    31 නම්, කෙල්ලෙක් නැත්නම් ලිඳේ පනින්න තමයි වෙන්නේ…

    පිස්සුද බන් එහෙම වයසක් නෑ හරි වයස කියලා..
    පොඩි කෙල්ලෙක් හොයාගනින් බඳින්න idea එකක් තියනවනම්…
    නැත්නම් ඔහෙ හිටපන්…
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,595
    642
    113
    31 නම්, කෙල්ලෙක් නැත්නම් ලිඳේ පනින්න තමයි වෙන්නේ…

    පිස්සුද බන් එහෙම වයසක් නෑ හරි වයස කියලා..
    පොඩි කෙල්ලෙක් හොයාගනින් බඳින්න idea එකක් තියනවනම්…
    නැත්නම් ඔහෙ හිටපන්…
    35 wenakam imu ban
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    31 නම්, කෙල්ලෙක් නැත්නම් ලිඳේ පනින්න තමයි වෙන්නේ…

    පිස්සුද බන් එහෙම වයසක් නෑ හරි වයස කියලා..
    පොඩි කෙල්ලෙක් හොයාගනින් බඳින්න idea එකක් තියනවනම්…
    නැත්නම් ඔහෙ හිටපන්…
    බඳින්න නම් අයිඩියා එකක් තියෙනව. කෙල්ලෙක් තමා නැත්තෙ. දැන් ගෙදරින් ප්‍රපෝසල් බලනව බලමු එහෙමවත් එකක් සෙට් වෙයිද කියල.
     
    • Like
    Reactions: supun_sg

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නූගත් අඩු කුලේ 40000 පඩියෙන් ජීවත් වෙන අඩු ආදායම් ලාබී ගෑනියෙක් නැති නාකි හිගන ජීවිතේම ෆේල් වේසිගේ පුතා bump