කෙල්ලෙක්, බඳීන්න

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    මාස 5කට වගේ තමා ලක්ෂ 3ක් හොයන්නෙ. මිනිමම් වේජ් අනාතයෙක් මම.
    20 ගනන් වලදි ගෙදර තිබ්බ ආර්ථික ප්‍රස්න කීපයක් හින්ද සල්ලි එන රස්සාව අල්ලගෙන ඉන්න උනා. දැන් තමා ටිකක් රිලීස් වෙලා මට වැඩක් කරගන්න හිතන්න පුළුවන් තත්වයක් ඇවිත් තියෙන්නෙ.

    කසාද බැඳල පවුලක් නඩත්තු කරන්න තරම් හැකියාවක් තියෙනව නම් බඳින්න. මම නම් කියන්නෙ අපි ජීවිතේ ලොකුවටම හිර කර ගන්න තැන තමයි ඕක. පැති දෙකක් තියෙනව. හැබැයි අන්ත අසරණ වෙනව පවුල වෙනුවෙන් යුතුකම් කරන්න බැරි උනොත්. ළමයි එකෙක් දෙකෙක් ආවම තත්වෙ තවත් දරුණු වෙනව. මාසෙකට ලක්ෂ 3 තමයි හොඳට කාල බීල නිදහසේ ජීවත් වෙන්න මම recommend කරන ගාන. ඒ කිව්වෙ ලෝන් අරව මේව නැතුව වියදම. මාස 5 ක‍ට ලක්ෂ 3ක් කියන්නෙ මාසෙකට 60,000 යි. තනියම ජීවත් වෙන්නත් මදි බන් ඇත්තටම.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    eka thamai kiyanne, thamanta thaman gena wishwasayak naha, kotinma kiuwoth konda pana anthi ponnayo wage thamai
    @2osama දම්මලා උඹට ගේමක් දෙන්න ඕන නැත්නම් හරියන්නෙ නෑ. ඇත්ත උනත් ඔහොම කියනවද යකෝ 😂

    කසාද බැඳල පවුලක් නඩත්තු කරන්න තරම් හැකියාවක් තියෙනව නම් බඳින්න. මම නම් කියන්නෙ අපි ජීවිතේ ලොකුවටම හිර කර ගන්න තැන තමයි ඕක. පැති දෙකක් තියෙනව. හැබැයි අන්ත අසරණ වෙනව පවුල වෙනුවෙන් යුතුකම් කරන්න බැරි උනොත්. ළමයි එකෙක් දෙකෙක් ආවම තත්වෙ තවත් දරුණු වෙනව. මාසෙකට ලක්ෂ 3 තමයි හොඳට කාල බීල නිදහසේ ජීවත් වෙන්න මම recommend කරන ගාන. ඒ කිව්වෙ ලෝන් අරව මේව නැතුව වියදම. මාස 5 ක‍ට ලක්ෂ 3ක් කියන්නෙ මාසෙකට 60,000 යි. තනියම ජීවත් වෙන්නත් මදි බන් ඇත්තටම.
    ඇත්ත bt මාර ප්‍රෙෂර් එකක් බං එන්නෙ උඹටත් ආව දවසක බලපංකො. මම ලොකු ප්‍රෙෂර් Handel කරල තියෙනව මේක වෙනස්.
    ------ Post added on Nov 23, 2023 at 2:17 AM
     
    • Haha
    Reactions: 2osama and SLK_sri

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    wadak athi upades bohoma kipayai thiyenne. ubata marry karanna bari ekata asa nathi nisa neme ne. stable nathi nisath neme ne. prashnaya hariyata aduna ganin. prashnen bagayak ethakota wisidila.

    ubata marry karanna bari kellek nathi nisa. ekata ubama hada gatta hethu thama stable naha kiyana kathawa. ithin uba ubawama rawattan oya inne.
     
    • Like
    Reactions: Any.key and itguy77

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,036
    34,523
    113
    Office එකේදී ඇයි පුද්ගලික ජීවිත ගැන කතාකරන්නේ? උඹ දවස් දෙකක් විතර නිවාඩුවක් දලා වැඩට වරෙන්. ආවට පස්සේ මොකෙක් හරි ඇහුවොත් ඇයි ආවේ නැත්තේ කියලා marriage එක Register කළා කියපං
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ මේකේ උන් කියන එක වත් ඔෆිස් එකේ උන් කියන එකවත් අහන්නේ ඇයි??
    උන් කියන අහන එකට කෙලින් උත්තරයක් දී ගන්න තරම් පන නැද්ද උබට???

    31 කියන්නේ බදින්න හිද වයස බං. ජිවිතේ පට්ටම අවුල් ස්ටේජ් එකක නේවෙයිනම් ඉන්නේ හොඳ කෙල්ලෙක් දාගෙන මැරී කරපං. තව අවුරුදු කිහිපයක් යද්දී උබ්ට දැන් ඉන්න යාලුවෝ නෑයෝ ඔක්කොම උන්ගේ families and work එක්ක busy වෙද්දී උන් trip යද්දී functions දාද්දී උබ්ට නැත්තං හුල්ලන්නයි වෙන්නේ. හිතලා බලපන් නැද්ද කියලා. දේසේ හැටියට වාසේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒකනෙ බං මොකද ලංකාවෙ කෙල්ලොන්ට උනේ ඔක්කොම උංට කොල්ලො ඉන්නවනෙ. හැබැයි කොල්ලො එකෙක්ටවත් කෙල්ලොනෑ.

    sirawata man danna godak proposal hoyana kollonta kello naa but kellot naa hoyaganna 😂 😂 🤟
    ඔව් බං..අහන අහන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා හැබැයි කොල්ලනට කෙල්ලෝ නෑ අනිත් එක ගැහැණු පිරිමි අනුපාතය 52% 48% යි
     
    • Like
    Reactions: kasunkaru

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
    ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
    100%true..un bedala 30 wenakota lamai school walata dannath hoyanawa