කෙල්ලෙක්, බඳීන්න

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
    ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
    උබ ඇත්ත තත්වය කියපන් . බඩුවක් නැ හොයනවා කියලා . එතකොට හොද ප්රෝපොසල් එනවා . හොද එකක් බලල කැමති වෙයන්
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ලංකාවෙ ගම්වල පොන්නයො කියන්නෙ හරිහමන් රස්සාවක් නැතත්, ඉන්න තැනක් නැතත් 30 ට කලින් බැදලා ලමෙක් හදන්න ඕන කියලා. ඊට පස්සෙ එන ප්රෂ්න වලට ආන්ඩුවට බැන බැන ඉන්නවා.
    ජීවිතේ වැදගත්ම දේ තමයි තමන්ගෙ සතුට. දුක් විදින එකට නෙවෙයි ජීවත් වෙනවා කියන්නෙ. ඒකට කියන්නෙ කරුමෙ ගෙවනවා කියලා
    100% agreed
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,806
    113
    දෙහිවල
    එලකිරි බඩුකරුවෝ මෙහෙ වරෙල්ල...උපදෙසක් දියන්... @Solo Rider @Error365! @Walter White 😁
    බදින්න එපා.. වටේ නෙල නෙල ඉදහන්
    අපි බදින්න ඕන අපිට ඒක කලමනාකරනය කරනය කරන්න පුලුවන් කාලෙ මිසක් අනිත් උන්ට ඕන කාලෙ නෙමෙ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බදින්න එපා.. වටේ නෙල නෙල ඉදහන්
    අපි බදින්න ඕන අපිට ඒක කලමනාකරනය කරනය කරන්න පුලුවන් කාලෙ මිසක් අනිත් උන්ට ඕන කාලෙ නෙමෙ...
    මා බෝයි... :love2:
    apo solo thadiyagenam kalisama galewwama jigaan eka penneth nathuwa athi bada thadi nisa 🤭

    මදැයි...රෙද්ද වැලේ, බල්ල ලිඳේ.....:LOL::LOL::p

    :eek:

    Mama ne owata

    Wate gihilla ganigen guti kaapu ekek nan dannawa habay :rolleyes:
    මෙන්ෂන් කරන්න එපා ඉතිම්...:LOL:
    9 inch yako

    Payyen gahala pol bidinne mama :cool:
    ------ Post added on Nov 22, 2023 at 6:05 PM
    වෙන වැඩකුත් නෑනෙ ඕක තිබ්බ කියල....:lol::lol:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    උබ ඇත්ත තත්වය කියපන් . බඩුවක් නැ හොයනවා කියලා . එතකොට හොද ප්රෝපොසල් එනවා . හොද එකක් බලල කැමති වෙයන්
    දැං එහෙම කියන්න බෑ බං. මම බොරුවට කෙල්ලගෙ විස්තර පවා කියල තියෙන්නෙ ඇහුවම 😂. උඹල වයස ගෑනු ඉන්න තැන වැඩකරල තියේනම් දන්නව උං ඕව හාර හාර අහනව බං. කලින් මම වැඩකරපු තැන කෙල්ලෙක් නෑ කියල උං තවම ඇයි කෙල්ලෙක් නැත්තෙ ගගා අහල වාතවෙන හින්ද මෙතැන මෙහෙම කීව දැං බඳින්නැද්ද අහනව 😂. මම එහෙම බඳින්න තරම් ස්ටේබල් නෑ බං. ලෝක පුරස්න බං.

    නාකි ගෑණු - duwek denna kiyapan
    අපේ පඩි උං දන්නවනෙ බං. දුවල දෙන්නෑ ඒ පඩියට 😂
    ------ Post added on Nov 22, 2023 at 6:14 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    ලඟදි මගෙ 31 birthday එක තිබ්බ. අඩේ office එකේ උංගෙන් මාර pressure එකක්නෙ බං එන්නෙ බඳින්නෙ නැද්ද කියල. මේකෙ වැඩිපුර ඉන්න නාකි ගෑණු අය මම office එකේ අයට කියල තියෙන්නෙ මට කෙල්ලෙක් ඉන්නව කියල. මට ඇති කෙල්ලෙක් නෑ. අඩේ මුං දැනටම වයස වැඩී බඳින්න බඳින්න කියනකොට මාර pressure එකක්නෙ බං එන්නෙ. බඳින්න තියා මට තවම කෙල්ලෙක්වත් නෑ 😂. අනේ මන්ද.
    Bandoth ekai, nobandoth godai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,716
    113
    ලංකාවේ උන් කොහොමත් කැමතියිනේ තමන් වැටුන වලේ අනික් උනුත් වැටෙනවට..මැරි කරනකන් අහනවා මැරි කරන්නේ නැද්ද කියලා..මැරි කරහම අහනවා ළමයි හදන්නේ නැද්ද කියලා..ළමයෙක් හැදුවහම අහනවා තව එකෙක් හදන්නේ නැද්ද කියලා..:lol: