ඕක ඇත්ත නම් සුද්දියෝ සේරම හෙල් එකෙනේඕක අකුසල මූලයක්
බීවම කේන්ති ගන්නවා , බොරු කියනවා , ගහගන්නවා , මරා ගන්නවා. Etc..
ඒකියන්නෙ අකුසල් හටගන්න ලොකු හේතුවක්. ඒකයි එපා කියලා තියෙන්නෙ. කෙල්ල එක්ක ශොට් එකක් දාලා ෆක් කරාට ඖලකුත් නෑ.
හැබැයි ඉතින් දෙන්නා අතර බහින්බස් වීමක් වෙලා මරාගන්න උනත් පුලුවන්. අන්නේකයි
බීපු ගමන් බුදියගනිං එතකොට ඔඖලක් නෑ
------ Post added on Aug 24, 2021 at 9:38 AM

කියපු එක තේරුනෙ නැද්ද මාපුතාටඕක ඇත්ත නම් සුද්දියෝ සේරම හෙල් එකෙනේ
aei uba hukanne kellege katada ?@Mohowk කියන කතාවේ පදනමක් තියනවා.
හැබැයි ගොඩක් පිරිමි ගෑනු බොනවට විරුද්ධ insecure feeling එකට. ලින්ගික කුහකත්වය

ෆෙක් නෙමෙ 1.38M Likesමටත් ඕන්නම් පුලුවන් බන් "අස්ගිරි මහා විහාරාධිපති" වගේ නමකින් fake fb page එකක් හදලා ඔය වගේ post දාන්න....
එක තේරෙන්නෙ නැති ඔය comment කරපු උනුයි.. ඕක උස්සන් ආව උබයි පවු කියන්න තමා ඉතිම් තියෙන්නේ....
Cathoic ayata suramerya nanesuramerayata ahu wena nisa pawak thamai.
සහ උබ මත් වෙන්න හිතාගෙන ඕක බොනවනන් තමයි පව වෙන්නෙ නේද.ඕක අකුසල මූලයක්