කෙල්ලෙක් බියර් බොන එක පවක්ද

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මේක ගැන මොකද හිතන්නෙ ?
    39F08A11-8FD7-4CF5-A83C-E509E805B306.jpeg

    9C5B67D7-6584-4A75-80E0-94C5AD3732E7.jpeg

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක අකුසල මූලයක්
    බීවම කේන්ති ගන්නවා , බොරු කියනවා , ගහගන්නවා , මරා ගන්නවා. Etc..
    ඒකියන්නෙ අකුසල් හටගන්න ලොකු හේතුවක්. ඒකයි එපා කියලා තියෙන්නෙ. කෙල්ල එක්ක ශොට් එකක් දාලා ෆක් කරාට ඖලකුත් නෑ.
    හැබැයි ඉතින් දෙන්නා අතර බහින්බස් වීමක් වෙලා මරාගන්න උනත් පුලුවන්. අන්නේකයි

    බීපු ගමන් බුදියගනිං එතකොට ඔඖලක් නෑ
    ------ Post added on Aug 24, 2021 at 9:38 AM
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඕක අකුසල මූලයක්
    බීවම කේන්ති ගන්නවා , බොරු කියනවා , ගහගන්නවා , මරා ගන්නවා. Etc..
    ඒකියන්නෙ අකුසල් හටගන්න ලොකු හේතුවක්. ඒකයි එපා කියලා තියෙන්නෙ. කෙල්ල එක්ක ශොට් එකක් දාලා ෆක් කරාට ඖලකුත් නෑ.
    හැබැයි ඉතින් දෙන්නා අතර බහින්බස් වීමක් වෙලා මරාගන්න උනත් පුලුවන්. අන්නේකයි

    බීපු ගමන් බුදියගනිං එතකොට ඔඖලක් නෑ
    ------ Post added on Aug 24, 2021 at 9:38 AM
    ඕක ඇත්ත නම් සුද්දියෝ සේරම හෙල් එකෙනේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    අපේ අල්ලපු ගෙදර එකා තමයි අපේ පන්සලට අරක්කු, සිගරට් ගෙනියන්නේ.
    පොරට හාල් අනන් මනම් ඔක්කොම පන්සලෙන් හම්බෙනවා.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මටත් ඕන්නම් පුලුවන් බන් "අස්ගිරි මහා විහාරාධිපති" වගේ නමකින් fake fb page එකක් හදලා ඔය වගේ post දාන්න....:lol:

    එක තේරෙන්නෙ නැති ඔය comment කරපු උනුයි.. ඕක උස්සන් ආව උබයි පවු කියන්න තමා ඉතිම් තියෙන්නේ....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    පව කෙසේ වෙතත් ඉස්සරහට උඹලගෙ කෙල්ලො/වයිෆ් උඹලට ගහන්න ගෙනාපු බෝතලෙත් උඹලට නොදීම ගහලා දාල වෙරි වෙලා උඹලව ගෙදරිනුත් පන්නල දායි..ඒ තරම් හොඳට අපේ පිරිමි බීම පුරුදු කරලා තියෙනව උන්ට..:D
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    @Mohowk කියන කතාවේ පදනමක් තියනවා.
    හැබැයි ගොඩක් පිරිමි ගෑනු බොනවට විරුද්ධ insecure feeling එකට. ලින්ගික කුහකත්වය
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කෙල්ලෙක් කියල අමුතුවෙන් එකක් නෑ කාටත් මත්පැන් බොන්න හොඳ නෑ ඒක පරිහානියට හේතු වෙනව කියලයි කියන්නෙ
    ගෑනුන්ටයි පිරිමින්ටයි වෙන වෙනම සලකන ක්‍රමයක් බුද්ධ දහමේ නෑ
    බුදු දහමේ නීතිත් නෑ මේකයි ක්‍රමය පිලිපැද්දොත් මෙහෙමයි පිලිපැද්දෙ නැත්නම් මෙ මෙහෙමයි ඕනිනම් පිලිපැදපල්ල නැත්නම් ඕනි එකක් කරගනිල්ල කියලයි කියන්නෙ
    ගෑනුන්ට වෙනම සලකන ක්‍රමය තිබ්බෙ අනෙක් ආගම් වල ඒව අද වෙද්දි බුදු දහමටත් රින්ගවල ආපහු

    මගේ මතය :හැම දේකම අන්තයටම යන්න හොඳ නෑ මත්පැන් පානයත් එහෙමයි ( සුට්ටක් බීවට කමක් නෑ )
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    @Mohowk කියන කතාවේ පදනමක් තියනවා.
    හැබැයි ගොඩක් පිරිමි ගෑනු බොනවට විරුද්ධ insecure feeling එකට. ලින්ගික කුහකත්වය
    aei uba hukanne kellege katada ? :lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මටත් ඕන්නම් පුලුවන් බන් "අස්ගිරි මහා විහාරාධිපති" වගේ නමකින් fake fb page එකක් හදලා ඔය වගේ post දාන්න....:lol:

    එක තේරෙන්නෙ නැති ඔය comment කරපු උනුයි.. ඕක උස්සන් ආව උබයි පවු කියන්න තමා ඉතිම් තියෙන්නේ....
    ෆෙක් නෙමෙ 1.38M Likes
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    ඕක අකුසල මූලයක්
    බීවම කේන්ති ගන්නවා , බොරු කියනවා , ගහගන්නවා , මරා ගන්නවා. Etc..
    ඒකියන්නෙ අකුසල් හටගන්න ලොකු හේතුවක්. ඒකයි එපා කියලා තියෙන්නෙ. කෙල්ල එක්ක ශොට් එකක් දාලා ෆක් කරාට ඖලකුත් නෑ.
    හැබැයි ඉතින් දෙන්නා අතර බහින්බස් වීමක් වෙලා මරාගන්න උනත් පුලුවන්. අන්නේකයි

    බීපු ගමන් බුදියගනිං එතකොට ඔඖලක් නෑ
    ------ Post added on Aug 24, 2021 at 9:38 AM
    සහ උබ මත් වෙන්න හිතාගෙන ඕක බොනවනන් තමයි පව වෙන්නෙ නේද.