කෝමත් මත්වෙන්න හිතාගෙන නෙ බන් මත්පැන් බොන්නෙ, ඒ හරහා අකුසලයකට යොමු උනොත් තමයි පවක්වෙන්නෙසහ උබ මත් වෙන්න හිතාගෙන ඕක බොනවනන් තමයි පව වෙන්නෙ නේද.
කෝමත් මත්වෙන්න හිතාගෙන නෙ බන් මත්පැන් බොන්නෙ, ඒ හරහා අකුසලයකට යොමු උනොත් තමයි පවක්වෙන්නෙසහ උබ මත් වෙන්න හිතාගෙන ඕක බොනවනන් තමයි පව වෙන්නෙ නේද.
නෑනේ බන් teast එකට vine බොන. වදෙන් බේරෙන්න, show එකට පොඩ්ඩක් බොන එකාල එකියල ඉන්නවනේ.කෝමත් මත්වෙන්න හිතාගෙන නෙ බන් මත්පැන් බොන්නෙ, ඒ හරහා අකුසලයකට යොමු උනොත් තමයි පවක්වෙන්නෙ
ඒ අනුව මිදී කෑවත් එකයි... පදම් කරලා බිව්වත් එකයි?බියර් වල තියෙන්නේ ධාන්‍ය නේ..... ධාන්‍ය කෑවත් එකයි. බිව්වත් එකයි!![]()
Un wedipura bonna asa nisa mamath kamathi naමත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ
අනික
ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව
අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
apita bonna aye genna wenawa
අදහන්න වටින පොරක්.දැනට එහෙම කීදෙනෙක් එක්ක බීල තියද බන්...මත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ
අනික
ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව
අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති

මජ්ජ පමා අව්ලක් නෑ ...සුරාමේරයට අනුව නම් ඕනෙම කෙනෙක් මත්පැන් බීම පවක්
ඇල්කොහොල්ලෑ තියෙන්නේබියර් වල තියෙන්නේ ධාන්‍ය නේ..... ධාන්‍ය කෑවත් එකයි. බිව්වත් එකයි!![]()
සුරාවක් හා සුරාවක් නොවන බීමක් වෙන් කරන්නේ කොහොමද ?සුරාමේරයට අනුව නම් ඕනෙම කෙනෙක් මත්පැන් බීම පවක්
කොහොමද අංකල්ගෙ එක්ස්පීරියන්ස් එක @Stimulus mind @hodakollaමත් පැන් කොහොමත් අකුසලයක්, පොඩ්ඩද , ගොඩද අදාල නෑනෙ
අනික
ගෑනුත් එක්ක බොන එක පාඩුයි, අඩුම 3000ක් වත් කෙලවෙනව
අපිට නන් ඔය 360 බියර් එකයි, 50ක වඩෙයි තිබ්බ නන් ඇති
කොහොමද අංකල්ගෙ එක්ස්පීරියන්ස් එක @Stimulus mind @hodakolla

Solo Rider එච්චර වයසද අන්කල් කියන්න.එහෙනම් 50,60 ක්වත් ඇති වයස නේද? මං හිතුවේ අයියා කෙනෙක් කියලා.අනේ මාමේ මට සමාවෙන්න වයස බලලා කතා නොකරට.කොහොමද අංකල්ගෙ එක්ස්පීරියන්ස් එක @Stimulus mind @hodakolla

Solo Rider එච්චර වයසද අන්කල් කියන්න.එහෙනම් 50,60 ක්වත් ඇති වයස නේද? මං හිතුවේ අයියා කෙනෙක් කියලා.අනේ මාමේ මට සමාවෙන්න වයස බලලා කතා නොකරට.![]()

සුරාවක් හා සුරාවක් නොවන බීමක් වෙන් කරන්නේ කොහොමද ?
කසිප්පු වල නෑනි60 කියන්නෙ වයසක් ද කොල්ලො
මාම හුකාරිස් එපා, වෙනද වගෙ මචන් කියල කතා කරහන්
බෝතලේ ගහල තියනව බන්
'ශැර' මෙච්චරයි කියල
------ Post added on Aug 24, 2021 at 11:41 AM