මචං ඔෆිස් එකේ නංගි කෙනෙක් මට අරව මේව කියනව බන්. ඒකිත් එක්ක ටිකක් කතා කරොත් කොන්ඩෙ කැපුවද? රැවුල කැපුවද? ටැටූ ගහලද? කොන්ඩෙ අර විදියට වවල බලල නැද්ද? අර පාට ලස්සනයි මේ පාට ලස්සනයි ලිනන් ෂරට් ලස්සනයි මේ ෂර්ට් එකත් එක්ක මේ පාට බෙල්ට් එකක් අඳින්න වගේ හෙනටම ජජ්මෙන්ටල් විදියට එක එක ඒක කියනව බන්. මට හෙන ස්ට්රෙස් වෙලාවකට.
දැන් දැන් ඒකි මගේ ඒවට අමතරව ඒකිගෙ අයිබ්රෝව්ස්, කොන්ඩෙ ගැන මගෙන් අහනව කොන්ඩෙ අයන් කරන්නද මෙහෙම හොඳඳ වගේ. ඇඳන් ආපු ඒව ගැනත් අහනව මේක මට ලස්සනද අරව මේව.
මේකි හෙන සෝෂල් කෙල්ල. අනිත් උන් එක්ක පවා හොඳට කතා කරල ඉන්නව. හැබැයි උන් එක්ක කතා කරන්නේ වෙන වෙන දේවල් ඒකි උන්ගෙ කොන්ඩෙ ගැන අඳින විදිය ගැන උන්ට කියන්න යන්නෑ.
මට මැසේජ් කරන වෙලාවට අයියට අමරතරව matts, lamayo, halo වගේ ඒව කියනව.
මේකි මට ලයින්ද බන්? නැත්නම් සෝෂල් කෙල්ලොන්ගෙ හැටිද?