කෙල්ලෙක් මට අරව මේව කියනව

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං ඔෆිස් එකේ නංගි කෙනෙක් මට අරව මේව කියනව බන්. ඒකිත් එක්ක ටිකක් කතා කරොත් කොන්ඩෙ කැපුවද? රැවුල කැපුවද? ටැටූ ගහලද? කොන්ඩෙ අර විදියට වවල බලල නැද්ද? අර පාට ලස්සනයි මේ පාට ලස්සනයි ලිනන් ෂරට් ලස්සනයි මේ ෂර්ට් එකත් එක්ක මේ පාට බෙල්ට් එකක් අඳින්න වගේ හෙනටම ජජ්මෙන්ටල් විදියට එක එක ඒක කියනව බන්. මට හෙන ස්ට්‍රෙස් වෙලාවකට.

    දැන් දැන් ඒකි මගේ ඒවට අමතරව ඒකිගෙ අයිබ්‍රෝව්ස්, කොන්ඩෙ ගැන මගෙන් අහනව කොන්ඩෙ අයන් කරන්නද මෙහෙම හොඳඳ වගේ. ඇඳන් ආපු ඒව ගැනත් අහනව මේක මට ලස්සනද අරව මේව.

    මේකි හෙන සෝෂල් කෙල්ල. අනිත් උන් එක්ක පවා හොඳට කතා කරල ඉන්නව. හැබැයි උන් එක්ක කතා කරන්නේ වෙන වෙන දේවල් ඒකි උන්ගෙ කොන්ඩෙ ගැන අඳින විදිය ගැන උන්ට කියන්න යන්නෑ.

    මට මැසේජ් කරන වෙලාවට අයියට අමරතරව matts, lamayo, halo වගේ ඒව කියනව.

    මේකි මට ලයින්ද බන්? නැත්නම් සෝෂල් කෙල්ලොන්ගෙ හැටිද?
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඉස්සෙල්ලම උබේ username එක බලපන්. I hate my life. උබ ඇවිල්ල මිනිස්සු එක්ක වැඩියෙ කතා කරන්නෙ නැති එකෙක්. මොනව කලත් උබට කෙල වෙන වැඩ වෙන්නෙ. මොකක් කලත් එතන අවුලක්. ඔලුවට හෙන බරක්. ජීවිතේ කිසිම up එකක් නෑ. හිටපු තනමයි එක වෙලාවකට බහිනව. ආයෙ එතෙනටම එනව. එච්චරයි දැන් උබ එක්ක කෙල්ලෙක් කතා කරනව ඒත් දැන් උබට ඒකත් වදයක්. කොටින්ම කිවුවොත් හැම වෙලාවෙම මොකක්හරි ප්‍රශ්නයක් එහෙමනෙ?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    talk karala ana gaththa heki putha......

    ඉස්සෙල්ලම උබේ username එක බලපන්. I hate my life. උබ ඇවිල්ල මිනිස්සු එක්ක වැඩියෙ කතා කරන්නෙ නැති එකෙක්. මොනව කලත් උබට කෙල වෙන වැඩ වෙන්නෙ. මොකක් කලත් එතන අවුලක්. ඔලුවට හෙන බරක්. ජීවිතේ කිසිම up එකක් නෑ. හිටපු තනමයි එක වෙලාවකට බහිනව. ආයෙ එතෙනටම එනව. එච්චරයි දැන් උබ එක්ක කෙල්ලෙක් කතා කරනව ඒත් දැන් උබට ඒකත් වදයක්. කොටින්ම කිවුවොත් හැම වෙලාවෙම මොකක්හරි ප්‍රශ්නයක් එහෙමනෙ?
    umba neda kalin wathawakuth muge user name eka gena kiwwe? edath moo hena prashnayak kiyewwa mokak hari...
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Uba kalin thread ekak dala AL karanawa kuwwa neda ? Dan officeth yanawada ? Man hithanne ubata thiyenne oluwa check kara ganna.
     
    • Haha
    Reactions: Erzo

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Ara PHP Framework eka haduwada ban?

    symfony components ටිකක් දාල අටවගත්ත බන්. දැනට අවුලක් නැතුව වැඩ අර assets sync කරන වැඩේ තමයි තාම කර ගන්න බැරුව ඉන්නේ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ehenam umba neweida manda... kohoma hari muge username eka gena kiwwa mathakai... mulu jeewithema epa wela wage mokakda ekak edath kiyala thibbe....

    i think i do have some level of depression. but not down all the time.
    Uba kalin thread ekak dala AL karanawa kuwwa neda ? Dan officeth yanawada ? Man hithanne ubata thiyenne oluwa check kara ganna.

    a/l? :confused:
     
    • Like
    Reactions: darkhair