යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා






යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා

දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගෙ නෙමෙයි අපිට වඩා ෆෝවර්ඩ්






ඒකත් ඇත්ත
ඒත් මචන් සම්හර වෙලාවට එක පාරක් දැක්කත් අපිටත් ඔහොම සීන් වෙනවාදැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගෙ නෙමෙයි අපිට වඩා ෆෝවර්ඩ්
![]()

ඔව් තෝ ෆෝවර්ඩ් වුනා නම් අපේ වයසෙ ලමයිත් ඉන්නවා උඹට..
ඒකත් ඇත්ත මගෙ ලග්නෙට අනුවත් මම ලව්වලට ටිකක් පස්සගහනවා ලු
ඒත් බන් මම ෆෝවරඩ් වෙන්න ගත්තම වැඩෙ අබිලික් වෙලා
යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා


වෙව්ලනා දෙකකුල්
කිසිදාක නොවූ ලෙසකට
යමක් පැවසීමටවත් බැරිව
කට ලොප්ව
යොමුවූ ඇස් වලින්
ඉඟිකරනා බැව්
සුරංගනාවියක් දෝ
ළඟම හසුනේ උන්


ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..
![]()



වෙව්ලනා දෙකකුල්
කිසිදාක නොවූ ලෙසකට
යමක් පැවසීමටවත් බැරිව
කට ලොප්ව
යොමුවූ ඇස් වලින්
ඉඟිකරනා බැව්
සුරංගනාවියක් දෝ
ළඟම හසුනේ උන්
පෙනුමෙන් මිනිස්සු මනින්න ගිහින් උඹ දවසක ගා ගන්නවා හත් පොලේම..
ඒක ශුවර්..
දෙකට ගනින්න බැරි වගේ ඉන්න ඩයල් තමා ලෝකෙ කාලා වතුර බීපු උන්..
කමක් නෑ.. ආතල් දෙනවා නම් ගනිං.. මිස් කරගන්න එපා..
කන්න පින තිබේ නම් ඉබ්බා තුනපහ පිටේ බැඳන් ගෙට එනවා මචං..

ඔව් ඔව් මචන් ඒ ළමයගේ වැඩ හරි චාම් කියල මටත් තේරුනා
නයි කයිද රෝස්පාන්, අපි අහුවෙයි ඕවට

ane bun kella phn eka ebuwama umba hituwe kohomada umbage no eka kella illanawa kiyala
ohoma tamai machan apitat hitene kelek lagin wadi unat apita kamati kiyala hitenawa
ea unata atta eka nemei bun oka hitin mawa gathha deyak
wake up my son

lol oya wage seen ekak matath una iskole yana kaledi.mama nisa kella bus ekenuth bessa.eth mama gona wage mage bus eke negala giya![]()


යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
පහසුවෙන් කියන්න පුළුවන්...
බඩුවක් තමා


