කෙල්ලෙක් මට Talk කිරීම

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    snake_zpsce862e07.jpg

    :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:

    ඒකත් ඇත්ත:lol:


    ඒත් මචන් සම්හර වෙලාවට එක පාරක් දැක්කත් අපිටත් ඔහොම සීන් වෙනවා :(දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගෙ නෙමෙයි අපිට වඩා ෆෝවර්ඩ්:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    පෙනුමෙන් මිනිස්සු මනින්න ගිහින් උඹ දවසක ගා ගන්නවා හත් පොලේම..
    ඒක ශුවර්..
    දෙකට ගනින්න බැරි වගේ ඉන්න ඩයල් තමා ලෝකෙ කාලා වතුර බීපු උන්..
    කමක් නෑ.. ආතල් දෙනවා නම් ගනිං.. මිස් කරගන්න එපා..
    ;)


    කන්න පින තිබේ නම් ඉබ්බා තුනපහ පිටේ බැඳන් ගෙට එනවා මචං..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් ඇත්ත:lol:


    ඒත් මචන් සම්හර වෙලාවට එක පාරක් දැක්කත් අපිටත් ඔහොම සීන් වෙනවා :(දැන් ගොඩක් කෙල්ලො ඉස්සර වගෙ නෙමෙයි අපිට වඩා ෆෝවර්ඩ්:)
    ඔව් තෝ ෆෝවර්ඩ් වුනා නම් අපේ වයසෙ ලමයිත් ඉන්නවා උඹට..:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මටත් ඔහොම වෙලා තියෙනව. කෙල්ලෙක් මගෙන් අහලත් තියෙනව. කෙල්ලො දැන් ඉස්සර වගේ නෙමෙයි. කොල්ලා අහින්සක පාටට ඉන්නවනම් කෙල්ලො බය නැහැ.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් තෝ ෆෝවර්ඩ් වුනා නම් අපේ වයසෙ ලමයිත් ඉන්නවා උඹට..:(

    :( ඒකත් ඇත්ත මගෙ ලග්නෙට අනුවත් මම ලව්වලට ටිකක් පස්සගහනවා ලු:yes:
    මගෙ ජිවිතේටම කෙල්ලො 4ක් මගෙන් අහලා තියෙනවා 2ක් නිස්ප්‍රභාකලා පව් කියලා එකක් ආතල් එකක් උනා අනිත් එක පව් කියල හිතලා කැමැති උනා:nerd: ඒත් බන් මම ෆෝවරඩ් වෙන්න ගත්තම වැඩෙ අබිලික් වෙලා:oo:
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:

    ekenma bn lole lol :lol::lol:
     

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    වෙව්නා දෙකකුල්
    කිසිදාක නොවූ ලෙසකට
    යමක් පැවසීමටවත් බැරිව
    කට ලොප්ව
    යොමුවූ ඇස් වලින්
    ඉඟිකරනා බැව්
    සුරංගනාවියක් දෝ
    ළඟම හසුනේ උන්

    menna wadan fatta bn :yes::D
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..
    :(
    :shocked::shocked::shocked:
    ඔව් ඔව් මචන් ඒ ළමයගේ වැඩ හරි චාම් කියල මටත් තේරුනා
    නයි කයිද රෝස්පාන්, අපි අහුවෙයි ඕවට
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    වෙව්නා දෙකකුල්
    කිසිදාක නොවූ ලෙසකට
    යමක් පැවසීමටවත් බැරිව
    කට ලොප්ව
    යොමුවූ ඇස් වලින්
    ඉඟිකරනා බැව්
    සුරංගනාවියක් දෝ
    ළඟම හසුනේ උන්

    සිරා කතාව
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :lol::lol::lol::lol:
    පෙනුමෙන් මිනිස්සු මනින්න ගිහින් උඹ දවසක ගා ගන්නවා හත් පොලේම..
    ඒක ශුවර්..
    දෙකට ගනින්න බැරි වගේ ඉන්න ඩයල් තමා ලෝකෙ කාලා වතුර බීපු උන්..
    කමක් නෑ.. ආතල් දෙනවා නම් ගනිං.. මිස් කරගන්න එපා..
    ;)


    කන්න පින තිබේ නම් ඉබ්බා තුනපහ පිටේ බැඳන් ගෙට එනවා මචං..:lol:


    ඒක තමා බං:no:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :shocked::shocked::shocked:
    ඔව් ඔව් මචන් ඒ ළමයගේ වැඩ හරි චාම් කියල මටත් තේරුනා
    නයි කයිද රෝස්පාන්, අපි අහුවෙයි ඕවට

    හිහි ඒක නේ බං අහු උනේ නැත්තේ:lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ane bun kella phn eka ebuwama umba hituwe kohomada umbage no eka kella illanawa kiyala

    ohoma tamai machan apitat hitene kelek lagin wadi unat apita kamati kiyala hitenawa

    ea unata atta eka nemei bun oka hitin mawa gathha deyak

    wake up my son


    නෑ බං ඒකි කරපු විදිහෙන් මට තේරුනේ.. වෙන කෙල්ලෝ ටෙක්ස්ට් කරනවා මිසක් ඔහොම කරන්නේ නෑනේ බං. මගේ දිහා බල බල බං එකී ෆෝන් එකේ වැඩ දැම්මේ:yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:

    :yes::yes::yes: