කෙල්ලෙක් මාව ලුහුබඳිනවා ....... HELP

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    කෙල්ලෙක් මාව ලුහුබඳිනවා ....... HELP

    පස්සෙන් ඇවිත් ඇ‍ඟේ එල්ලෙන්න හදන කෙල්ලෙක්ගෙන් බේරෙන්න ක්‍රමයක් කියනවද? මම දන්න හැම ක්‍රමයක්ම පාවිච්චි කලා හරි ගියේ නෑ. තාමත් පස්සෙන් එනවා.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පස්සෙන් ඇවිත් ඇ‍ඟේ එල්ලෙන්න හදන කෙල්ලෙක්ගෙන් බේරෙන්න ක්‍රමයක් කියනවද? මම දන්න හැම ක්‍රමයක්ම පාවිච්චි කලා හරි ගියේ නෑ. තාමත් පස්සෙන් එනවා.
    Illana Deyak deepan machan.....:lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Hariyata ma oluwa center karapan. Ethakota unda ithuru karaganna puluwan

    කෙල්ලගෙන්නම් බේරෙන්න පුළුවන් වෙයි. ඒත් මැරෙනකම් මහ උළු ගෙදර උළු ගණන් කරන්න බෑනේ. ඒක හින්දා ඕක හරි යන්නේ නෑ. අනික පස්සෙන් ආවා කියලා වෙඩි තියන එක අනුමත කරන්න බෑ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mokadda ban..kellata ochcara amaru nam..st karagena..kohe hari genihin umbe athal eka ganin
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    umbata epa num mata set karala deepan,

    වෙන එවුන්ට සෙට් වෙන්නේ නෑනේ banz. මගේ පස්සෙන් විතරයි එන්නේ. මාව විතරලු ඕනේ. හැබැයි උඹ කොහොමහරි set කරගත්තොත් උඹට මම දෙනවා Rs. 23,600/- කෑෂ් වලින්ම.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    වෙන එවුන්ට සෙට් වෙන්නේ නෑනේ banz. මගේ පස්සෙන් විතරයි එන්නේ. මාව විතරලු ඕනේ. හැබැයි උඹ කොහොමහරි set කරගත්තොත් උඹට මම දෙනවා Rs. 23,600/- කෑෂ් වලින්ම.

    kellage mobile number 1i umbe namai pm karapan