කෙල්ලෙක් වශී කර ගන්න

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    කෙල්ලෙක් වශී කර ගන්න තැනක් දන්නවද? අපිට කරන්න පුළුවන් මන්තර හරි. කරලා දෙන කෙනෙක්. ඔයාල කරලා තියෙයිද? මේවා කරන එකේ අතුරු පල තියෙනවද?
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වශී ගුරුකම් කියන්නෙ විනාසකාරි වැඩක්. ඇත්තට ම ආදරේ නම් ඕවා කරන්න එපා. ඒකි මැරෙන්නෙ දුක් විදල
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ උඹලා තාම ඕව විශ්වාස කරනවද බං!
    පුළුවන් නම් ඔය මෑණිට කියපන්කො උඹව වශී කරගන්න කියල.
    ඒක හරිගියොත් නම් ඔන්න විශ්වාස කරන්න පුළුවන් කියහන්කෝ!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    Ow. Ube ammage mama puka palanne washi karan tamai 8000 ponnayo
    මැදමුලන වලව්වට පල. උබේ අම්මා නාකි මයිනට වශී වුනේ එහෙදි.
    ඔන්චිලි චිලි චිල්ල මලේයා. වැල්ල දිගට නෙල්ලි කළේයා.

    වශී ගුරුකම් කියන්නෙ විනාසකාරි වැඩක්. ඇත්තට ම ආදරේ නම් ඕවා කරන්න එපා. ඒකි මැරෙන්නෙ දුක් විදල
    පැහැදිලි කරන්න බලන්න?
    ------ Post added on May 29, 2022 at 1:19 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මැණික්හින්නට පලයන්. අඩියක් අඩියක් පාසා ඔහොම එවුන් ඉන්නවා
    තව රිදී විහාරය ගාව ඉන්නවලු නාකියෙක්
     
    • Like
    Reactions: Amathi Putha

    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63

    මෙයා හොදයි... කෙමක් කර ගනින්... ගුරුකම් කරන්න එපා...

    මැණික්හින්නට පලයන්. අඩියක් අඩියක් පාසා ඔහොම එවුන් ඉන්නවා
    තව රිදී විහාරය ගාව ඉන්නවලු නාකියෙක්
    dura wadyi
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කෙල්ලගේ පොටෝ එකක් නැතුව හරියට කියන්නබැ.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් වශී කර ගන්න තැනක් දන්නවද? අපිට කරන්න පුළුවන් මන්තර හරි. කරලා දෙන කෙනෙක්. ඔයාල කරලා තියෙයිද? මේවා කරන එකේ අතුරු පල තියෙනවද?
    සීතා අරබෙපොලට ගහන්න ඕනෙ උබෙ වශිය හරිගියොත් කියපන්😅
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඕවාගේ ඇත්ත බොරු කෙසේ වුණත් ඔහොම ගෑණු ළමයෙක් කැමති කරවා ගන්න try කරන්න එපා බ්‍රෝ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එක එකා ගාවට යන්න එපා උබේ ෆොටෝ එකක් කෙස් ගහක් මිනී ඇටකටුවක් එක්ක පොඩි පෙට්ටියක දාල හතරමං හන්දියක රෑ 12ට විතර වලලපන්. එතකොට ඩීමන් කෙල්ලෙක් එයි. ඊටපස්සෙ ඒකිගෙන් උබට ඕන දේ ඉල්ලපන්. හැබැයි කොන්දේසියක් තියනවා උබේ ආත්මෙ ලූසිෆර්ට පවරන්න ඕන. උබට අවුරුදු 10යි ජීවත් වෙන්න පුලුවන් ඊටපස්සෙ. හැබැයි ඒ අවුරුදු 10ට උබට උබ කැමති කෙල්ල එක්ක් ජීවත් වෙන්න පුලුවන්. අවුරුදු 10න් හෙල් හවුන්ඩ්ලා එනවා උබව අරං යන්න අපායට.උබ වැඩේට ඕකෙ නං අර ඩීමන් කෙල්ලට තොලක් දාලා වැඩේ කන්ෆර්ම් කරපන්. ඊටපස්සෙ අවුරුදු 10ක් යනකං කැමති කෙල්ල උබේ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එක එකා ගාවට යන්න එපා උබේ ෆොටෝ එකක් කෙස් ගහක් මිනී ඇටකටුවක් එක්ක පොඩි පෙට්ටියක දාල හතරමං හන්දියක රෑ 12ට විතර වලලපන්. එතකොට ඩීමන් කෙල්ලෙක් එයි. ඊටපස්සෙ ඒකිගෙන් උබට ඕන දේ ඉල්ලපන්. හැබැයි කොන්දේසියක් තියනවා උබේ ආත්මෙ ලූසිෆර්ට පවරන්න ඕන. උබට අවුරුදු 10යි ජීවත් වෙන්න පුලුවන් ඊටපස්සෙ. හැබැයි ඒ අවුරුදු 10ට උබට උබ කැමති කෙල්ල එක්ක් ජීවත් වෙන්න පුලුවන්. අවුරුදු 10න් හෙල් හවුන්ඩ්ලා එනවා උබව අරං යන්න අපායට.උබ වැඩේට ඕකෙ නං අර ඩීමන් කෙල්ලට තොලක් දාලා වැඩේ කන්ෆර්ම් කරපන්. ඊටපස්සෙ අවුරුදු 10ක් යනකං කැමති කෙල්ල උබේ.
    Demon kellata talk karala gahanna bari weida?
     
    izanaimi

    Member
    May 2, 2022
    5
    4
    3
    එක එකා ගාවට යන්න එපා උබේ ෆොටෝ එකක් කෙස් ගහක් මිනී ඇටකටුවක් එක්ක පොඩි පෙට්ටියක දාල හතරමං හන්දියක රෑ 12ට විතර වලලපන්. එතකොට ඩීමන් කෙල්ලෙක් එයි. ඊටපස්සෙ ඒකිගෙන් උබට ඕන දේ ඉල්ලපන්. හැබැයි කොන්දේසියක් තියනවා උබේ ආත්මෙ ලූසිෆර්ට පවරන්න ඕන. උබට අවුරුදු 10යි ජීවත් වෙන්න පුලුවන් ඊටපස්සෙ. හැබැයි ඒ අවුරුදු 10ට උබට උබ කැමති කෙල්ල එක්ක් ජීවත් වෙන්න පුලුවන්. අවුරුදු 10න් හෙල් හවුන්ඩ්ලා එනවා උබව අරං යන්න අපායට.උබ වැඩේට ඕකෙ නං අර ඩීමන් කෙල්ලට තොලක් දාලා වැඩේ කන්ෆර්ම් කරපන්. ඊටපස්සෙ අවුරුදු 10ක් යනකං කැමති කෙල්ල උබේ.
    supernatural
     
    ඔය කියන්නෙ අර නූලක් පන්නන එකද? හැබැයි වැරදිලාවත් වෙන කෙනෙක් පැන්නොත් ඉවරයි.. මම කතාවක දැක්කා කෙල්ලට පනින්න දාලා තිබුණු නූල උඩින් එළ හරකෙක් පැනලා අර කොල්ලගෙ පස්සෙන් යනවා.. 🤭 ඕවා ඇත්තද නම් දන්නෑ.. හැබැයි ඔහොම වශී කරගනිපු අය ගැන අහලා තියෙනවා.. එයාලාව කාලෙකට සැරයක් එක්කන් ගිහින් පූජාවල් එහෙම තියන්න ඕනෙලු.. කට්ටිය කියපු කතා. දන්නෙ නෑ ඇත්තද බොරුද කියලා.. හැබැයි ඔයා එයාව වශී කර ගන්න හදන්නෙ එයා ඔයාට අකමැති නිසා නම් ඔයාට කැමති වෙන විදියෙ වැඩ කරොත් සමහර විට මන්තර නැතුවම කැමති කර ගන්න පුළුවන් වෙයි.. :)
     
    • Like
    Reactions: ACHIK

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඊයා.. කොන්දක් නැති හිවලා වශී කරගන්න.
    මහින්ද රාජපක්ශත් බෝලයක් කරකවලා හොම්බෙන් ගියා. වශී ඔනේ ඒවගේ නිවයටන්ට. වැඩබැරි නිවටයනට.
    උබත් ඒවගේ එකෙක්ද!!