ඉට පස්සේ වැඩකාර ඉන්දජිත් අලුත් ෆේක් එකක් හදාගෙන ඇවිල්ලාතව මාස 3කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෑනි නිකම් ඉඳිද්දී ස්වාමියා විතරක් ගෙදර වැඩ කරන එක හරිද?"
තව මාස 6කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මචන්, ගෑනු සැමියාට වඩා දරුවන්ට අවධානය දෙනවා කියන්නේ ඇත්තද?'
තව අවුරුද්දකින් එන්න නියමිත ත්‍රෙඩ්: "හරිම සතුටුයි! අපේ පවුලට තව දරු පැටියෙක් හම්බ වුනා, ප්‍රශ්න ඉවරයි වගේ!"
තව අවුරුදු 2කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෙදර ආදායම් උපයන්නේ ගෑනි නම් එයා අපිව යටත් කරගන්නවා කියන්නේ ඇත්තද?"
තව අවුරුදු 3කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෙදරට අලුත් වැඩකාරයෙක් ගෙනාවා, ඉන්ද්‍රජිත් කියලා අනාථ හිඟන කුකුළෙක්!"
තව අවුරුදු 4කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මට අපේ නෝනව සැකයි, මොකද කරන්නේ?"
තව අවුරුදු 5කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මාර වැඩේ බං වුනේ! ඊයේ රෑ ගෑනි මාව පාරට දැම්මා. දැන් ගෑනි ඉන්නේ වැඩකාරයත් එක්ක, මේකට මොකද කරන්නේ බං?"
උබල වගේ එවුන්ට තමයි කියන්නෙ ගෝල්ඩ් පුසීලා කියලා...Ekita malu karayo polim arinna athi banමචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ
