මාසිකව ලක්ෂ 15ක ආදායමක් හිමි කෙල්ලෙක් බදින්න සෙට් උනා

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,753
    93
    Panadura
    මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    උඹ තීරණේ කරලා ඉවරනේ ඉතින්. එහෙමම කරපන්

    එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න
     
    • Like
    Reactions: Mr.Robot and amino

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Tom Hardy Sony GIF by Venom Movie
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ
    mata sure na ooka
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    උඹට මාසෙට ලක්ෂ හතහමාරක් දෙනවනං බැඳපන්
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    Boat wede nam hena amaru wedak, lesi na control krn yanna. Maluth adui, anika dan thiyena wiyadam ekka marama amarui.
    Awurudu ganak karana unuth henama amaruwen krnne oka.
    anika e minihagenam owa. e lamayata okkoma dei ubata hulan wei anthimedi. anika owa wena ekekta aithi wenakal e family eke un nikan balan idieda.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උබව මර්ල ප්ලාස්ටික් සජරියක් කරලා ඒකිව බඳින්න අදහසක් තියෙනව
     
    • Haha
    Reactions: honesty and Cypress

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බෝට්ටුවකට ලක්ෂ 30 ක විතර බඩු දානවා ඒක පාර මුහුදු යද්දි බහුදින යාත්‍රා නෙවේද ?
     
    • Like
    Reactions: ZIGZAG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තව මාස 3කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෑනි නිකම් ඉඳිද්දී ස්වාමියා විතරක් ගෙදර වැඩ කරන එක හරිද?"

    තව මාස 6කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මචන්, ගෑනු සැමියාට වඩා දරුවන්ට අවධානය දෙනවා කියන්නේ ඇත්තද?'

    තව අවුරුද්දකින් එන්න නියමිත ත්‍රෙඩ්: "හරිම සතුටුයි! අපේ පවුලට තව දරු පැටියෙක් හම්බ වුනා, ප්‍රශ්න ඉවරයි වගේ!"

    තව අවුරුදු 2කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෙදර ආදායම් උපයන්නේ ගෑනි නම් එයා අපිව යටත් කරගන්නවා කියන්නේ ඇත්තද?"

    තව අවුරුදු 3කින් එන්න නියමිත ත්‍රෙඩ්: "ගෙදරට අලුත් වැඩකාරයෙක් ගෙනාවා, ඉන්ද්‍රජිත් කියලා අනාථ හිඟන කුකුළෙක්!"

    තව අවුරුදු 4කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මට අපේ නෝනව සැකයි, මොකද කරන්නේ?"

    තව අවුරුදු 5කින් එන්න නියමිත ත්‍රෙඩ්: "මාර වැඩේ බං වුනේ! ඊයේ රෑ ගෑනි මාව පාරට දැම්මා. දැන් ගෑනි ඉන්නේ වැඩකාරයත් එක්ක, මේකට මොකද කරන්නේ බං?"