මාසිකව ලක්ෂ 15ක ආදායමක් හිමි කෙල්ලෙක් බදින්න සෙට් උනා

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    සරල උත්තරය එපා. 👍 (හරි පිළිතුර එ‍්ක බව උඹත් දන්නවා)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    මාළු ද ? පරිස්සමින් කැබලි කළා, මාලුන්ට දැම්මා. කලින් එකා මැරුවද? මැරුණ ද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ
    බැදලා බෝට්ටුවකින් රට පැනපන්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    elakiri ekata enna issella mona forum ekeda prashna damme?

    mainda maattiyata chande dunna neda? gedara paya keeyak dawasata hiru derana balanawada?
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මචන්ලා මේකයි සිද්දිය . මගේ හිතවත් නැන්දා කෙනෙක් මාර්ගයෙන් බදින්න කෙල්ලෙක් සෙට් උනා. හැබැයි ඒකිගේ මිනිහා මැරිලා කොරෝනා වලින් . ඒ මිනිහට තිබ්බ කොටි 8ක විතර දේපලයි, මාළු අල්ලන ට්‍රෝලර් බෝට්ටු තුනෙයි අයිතය දැන් මේ කෙල්ලට තියෙන්නේ. මාළු වලින් සහ බැංකු පොලි වගේ දේවල් වලින් ලක්ෂ 15 විතර මාසිකව හම්බුවෙනවලු . කෙල්ල ගැන කියනවා නම් තාම අවුරුදු 28යි. එච්චර ලස්සන නැ කලුයි මහතයි. එත් හරිම හොදයි පන්සල් වල ආගමික කටයුතු වලට එහෙම වියදම් කරනවා කියලා දැනගන්න ලැබුනා.මේ කෙල්ලට මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුත් ඉන්නවා. පොඩි එකා ගැන කිව්වොත් පට්ට කලුයි වගේම හෙන පණ්ඩිතයි . එත් මට පොඩි අදහසක් තියෙනවා මේ කෙල්ලව බැදලා සතුටින් ජීවත් වෙන්න. එත් මට තාම කෙලින් තිරනයක් ගන්න බැ මේ ගැන . මට උබලගෙන් මේ සම්බන්ධයෙන් ඉක්මනින් පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි මොකද කියනවා නම් මේකට නාස්ති කරන්න වෙලාවක් නැ. තවත් මාළු කාරයෙක් මෙකි ගැන ඇහැ ගහගෙන ඉන්නේ

    කෙල්ලෙක් නෙමේනෙ බ්ං, ළමයෙක් ඉන්න ගෑණියෙක්.