කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    මුලින්ම කියන්න ඕනේ මේක විහිලුවටනම් ගන්න එපා මොකද මම මේක ඇත්තටමයි අහන්නේ

    මෙන්න මේකයි මට ඉතින් මීට කලින් කෙල්ලෙක් නම් ඉදලා නැ

    මම ඉතින් තනිකඩයා නිසා මට මගේ යාලුවෙක් කෙල්ලෙග් ගේ namber එකක් දුන්නා ටෝක් කරලා බලන්න කියලා

    මගේ යාළුවවා දන්න කෙනෙක් ඒ උනාට වැඩි ආශ්‍රයක් නැ

    මෙයා whatsapp ඉන්නවා මට දැන් මේක සෙට් කරගන්නයි ඕනේ

    හැබැයි ඒ කෙල්ල මාව දන්නෙවත් නැ දැකලවත් නැ

    මගේ whatsapp එකට මගේ පික් එකක් මම දාලා තියෙන්නේ

    පුළුවන් පින්වතුන් මට අයිඩියාස් ටිකක් දෙන්නකෝ ස්ටෙප් බයි ස්ටෙප් මේ වැඩේට එන්ටර් වෙන්න විදිය :)

    කොහොමද මේක සෙට් කරගන්නේ කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    1. open whatsapp chat, save that number.
    2. type "hello" wait for reply
    3. if she reply with hi or hello, go ahead

    if no reply at all, forget that bitch and try another number
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    1. open whatsapp chat, save that number.
    2. type "hello" wait for reply
    3. if she reply with hi or hello, go ahead

    if no reply at all, forget that bitch and try another number

    HI කියලා යැව්වා රිප්ලයි 3 ක් විතර ආවා කවුද මේ අහලා :D මම තාම මුකුත් යැව්වේ නැ
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    හෙනයා;23817620 said:
    බොරුවට wrong number එකක් වගේ chat කරලා පටන් ගන්න.. :yes:

    මන් හැදුවේ කෙලින්ම විස්තරේ කියන්න , අහවල් කෙනාගෙන් නම්බරේ හම්බුවෙ
    ඔයාව කිහිප විටක්ම දැකලා තියෙනවා , ඒ නිසා කැමැත්තක් ඇති උනා , ඔයා හිතලා බලලා කියන්න , අපි චැට් කරමු අදුර ගමු වගේ එකක්

    එහෙම හොදද ?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    Hi. Me inspiron nangida?
    Meh inspiron nangi. Mata pubgi eke id eka ewannako.
    Sorry. Wrong number.
    Oya inspiron nangi nemei da?
    Na.
    Ehenan kawda?
    Ai oyata mokada?
    Na itin danaganna ahuwe... 😂
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    මන් හැදුවේ කෙලින්ම විස්තරේ කියන්න , අහවල් කෙනාගෙන් නම්බරේ හම්බුවෙ
    ඔයාව කිහිප විටක්ම දැකලා තියෙනවා , ඒ නිසා කැමැත්තක් ඇති උනා , ඔයා හිතලා බලලා කියන්න , අපි චැට් කරමු අදුර ගමු වගේ එකක්

    එහෙම හොදද ?

    ehema aulak ne bn:yes:, number eka ewapn balanna😕😀
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මන් හැදුවේ කෙලින්ම විස්තරේ කියන්න , අහවල් කෙනාගෙන් නම්බරේ හම්බුවෙ
    ඔයාව කිහිප විටක්ම දැකලා තියෙනවා , ඒ නිසා කැමැත්තක් ඇති උනා , ඔයා හිතලා බලලා කියන්න , අපි චැට් කරමු අදුර ගමු වගේ එකක්

    එහෙම හොදද ?

    Mehema epa yako. Dan fb eke nakith kali talk karanne mehema msg dala. Kzone kiyala buwek innawa. Ugen upades tikkk ganin
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    gGHTQ8y.gif
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Mehema epa yako. Dan fb eke nakith kali talk karanne mehema msg dala. Kzone kiyala buwek innawa. Ugen upades tikkk ganin

    ඇත්ත කිව්වොත් එයා මගේ යාලුවගෙන් ඇහුවොත් , උටත් කලින්ම කියල තියනවා , මෙහෙම ඇහුවොත් බොරු ට්ටිකක් දෙසා බාන්න කියලා ,

    වැරදි namber එකකින් වගේ උනොත් , සමහර කෙල්ලෝ බය වෙනවනේ , block කරලත් දැම්මොත් මල වදයක් කියලා හුටා පටස් නේ
     
    Last edited: