කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mage approach eka nm wenas habei.. yaluwata kiyanne introduce krala denna kiala F2F ktha karala aduragannawa.. passe himin call karala hi mthakda kmada kiala chat eka danne
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    මගේ අදහස කියන්නම්.. උබ කැමැත්තක් කරපන්. කෙල්ලො එහෙම ගහෙන් ගෙඩි එන්න වගේ කැමති වෙන්නේ නෑ. ඒකි බලනවා උබ ඒකි ගැන විශේෂයක් කරනවද කියලා. බූට් සීන් එක හින්ද තවත් ඒකි ඒ ගෑන හිතන්න බැරි නෑ. කොහොමත් වැඩේ අතඅරින්න එපා. උත්සහවන්තයා ජය ගනී කියල කතාවක් තියනවනේ. මුලින්ම නෝමල් චැට් කරපන්. ඒකිගේ හොදම යාලුව වෙන්න බලපන්. එතකොට උබ ගැන විශ්වාසයක් ඇති වෙයි. ඊට පස්සේ උබෙන් මැසේජ් එකක් පරක්කු උනොත් ඒකි හොයල බලන තැනට එයි. ඊට පස්සේ ඒකිව උබට නිකන්ම සෙට් වෙයි. කලබල වෙන්න එපා. වැ‌ඩේ අතඅරින්න එපා.. මේකි සෙට් නොවුනත් ටෝක කරල ලැබෙන අත්දැකීමෙන් උබට ඉස්සරහට වෙන කෙල්ලෙක් ටෝක් කරන්න වැදගත් හරි වෙයි... ජය වේවා..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144

    :yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    uba wade anagena ban..
    kello ehema ekapara kamathi wenne na kaden baduwak ganna wage kello ganna ba apita..

    eki ubawa muladi test karanawa.. ube niyama pirimiyekge thiyana gathi lakshana thiyada kiyala balanawa..
    uba durwalai kiyala ekita therunoth kelinma atharinawa..
    90% ganu ehemai..

    ekanisa uba salenne nathuwa kathakarapan..
    eki gena too much interest pennanna yanna epa..
    yaluwek wage kathakarapan..

    dan ubata eki kamathi na kiwwa nisa tawa sathiyak withara iwasapan..
    itapasse hi kohomada.. dan mokada karanne kiyala ahapan..
    itapasse eki reply karana widiyata uba kiyapan yaluwo wage imu kiyala..
    passe keepa dawasak chat kalama uba kiyapan mata oya ekka kathakaranna asai api kathakaramu kiyala..
    ba kiwwoth passen yanna epa.. aith passe dawasaka ahapan.. patience is the key machan..
    itapasse ekita ube jeewithe ubata thiyana targets ube achievements danaganna ida thiyapan.. pora talk dennath epa habai..

    mewa karanakota ekita ube gena kamaththak athi unoth aniwa set wenawa.. balapan

    good luck
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා , :(

    kella ubawa hariyata dannewat natuwa ehema kamati wenawada bn. pollen gahuwa wage
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    යාලුවට කතා කරලා බැනලා ඇයි නොදන්න උන්ට namber එක දුන්නේ කියලා :(:(

    mulinma yaluwata kiyala introduce karaganna face to face meet wela.. e welema contact number eka illaganna katha karala work kranne koheda ahala oya gana kiyala.. ita passe ithin friends to relationship balanna himin ktha karala
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    HI කියලා යැව්වා රිප්ලයි 3 ක් විතර ආවා කවුද මේ අහලා :D මම තාම මුකුත් යැව්වේ නැ

    uba illan kaala :yes:

    mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyala :D Oken patan gaththa ape kathawa saaaaahena saahena durak giya. :yes:

    malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki :rofl:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    uba kohomada danagatte e number eka kellekge kiyala? :D:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    uba illan kaala :yes:

    mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyala :D Oken patan gaththa ape kathawa saaaaahena saahena durak giya. :yes:

    malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki :rofl:

    :rofl::rofl:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    uba illan kaala :yes:

    mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyala :D Oken patan gaththa ape kathawa saaaaahena saahena durak giya. :yes:

    malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki :rofl:

    එලුවො විකුනන්නෙ දෙමළ අයනෙ බන් , දෙමළ කෙල්ලෙක්ට ද ටෝක් කරෙ :baffled:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා , :(

    පිස්සුද බන් උබට.. කෙල්ලෝ එහෙම කැමති වෙන්නේ නෑ ... Hi කියල දල ඊලග දවසේ ඇහුවම කව්ද බන් කැමැති වෙන්නේ..:angry::angry: බුටක් කාලනම් ඒක තමා හොදම චාන්ස් එක .. උබ දැන් දුක සැප හොයල බලපන් එකී ගැන.. එකී දුකෙන්නේ ඉන්නේ.. උබට හැම රෙද්දම කියයි එකී.. ටික කාලයක් යනවා ඉතින් හරියටම ෆිට් වෙන්න... මාසයක් දෙකක් යයි...

    කොහොමත් ඔය උබ හොයන විදිහටනම් බන් හොද කෙල්ලේක් හොයාගන්න වෙන්නේ නැ .. මොකද hi කිය දාල ඊලග දවසේ ඇහුවම කැමැති වෙන්න නම් ඉතින් අමු මෝලක් වෙන්න ඕනේ.

    දැන් එකිත් එක්ක ෆ්රෙන්ශිප් හිටපන් හොදටම.. නොනඩි නොවී ශේප් එකේ.. එකී මැසේජ් සින් කරලා රිප්ලයි කරන්නේ නැ වගේ සින් තියෙනවනම් උබ මැසේජ් දන්නා යන්නෙපා...
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    එලුවො විකුනන්නෙ දෙමළ අයනෙ බන් , දෙමළ කෙල්ලෙක්ට ද ටෝක් කරෙ :baffled:

    kandy kellek, sinhala kellek :yes: ochara jaathake balala talk karanna maha rajinage duwala naane, e wele oluwata awe eeeka ithin daala baluwa :rofl:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    කැමති නැත්තම් බලෙන් යන්න බැ බන් :sorry:

    මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ :(

    ubata kello hariyan na, inna widiytama idapan :D:D:D:D