ehema atharinna epa. uba nikan chat karan yamanko tika dawasak. ooka set karaganna puluwan machanuba dan scene eka kiwwane.. dan nikan normal chat karapan tika kaalayak

mage approach eka nm wenas habei.. yaluwata kiyanne introduce krala denna kiala F2F ktha karala aduragannawa.. passe himin call karala hi mthakda kmada kiala chat eka danne

බැදලා මොනවා කරන්නද මොනවද උබට කෙල්ලෙක් බැන්දා කියලා ලැබෙන්නෙ

යාලුවට කතා කරලා බැනලා ඇයි නොදන්න උන්ට namber එක දුන්නේ කියලා![]()

මගේ අදහස කියන්නම්.. උබ කැමැත්තක් කරපන්. කෙල්ලො එහෙම ගහෙන් ගෙඩි එන්න වගේ කැමති වෙන්නේ නෑ. ඒකි බලනවා උබ ඒකි ගැන විශේෂයක් කරනවද කියලා. බූට් සීන් එක හින්ද තවත් ඒකි ඒ ගෑන හිතන්න බැරි නෑ. කොහොමත් වැඩේ අතඅරින්න එපා. උත්සහවන්තයා ජය ගනී කියල කතාවක් තියනවනේ. මුලින්ම නෝමල් චැට් කරපන්. ඒකිගේ හොදම යාලුව වෙන්න බලපන්. එතකොට උබ ගැන විශ්වාසයක් ඇති වෙයි. ඊට පස්සේ උබෙන් මැසේජ් එකක් පරක්කු උනොත් ඒකි හොයල බලන තැනට එයි. ඊට පස්සේ ඒකිව උබට නිකන්ම සෙට් වෙයි. කලබල වෙන්න එපා. වැඩේ අතඅරින්න එපා.. මේකි සෙට් නොවුනත් ටෝක කරල ලැබෙන අත්දැකීමෙන් උබට ඉස්සරහට වෙන කෙල්ලෙක් ටෝක් කරන්න වැදගත් හරි වෙයි... ජය වේවා..

කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා ,![]()
යාලුවට කතා කරලා බැනලා ඇයි නොදන්න උන්ට namber එක දුන්නේ කියලා![]()
HI කියලා යැව්වා රිප්ලයි 3 ක් විතර ආවා කවුද මේ අහලාමම තාම මුකුත් යැව්වේ නැ

Oken patan gaththa ape kathawa saaaaahena saahena durak giya. 

uba illan kaala
mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyalaOken patan gaththa ape kathawa saaaaahena saahena durak giya.
malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki![]()

uba illan kaala
mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyalaOken patan gaththa ape kathawa saaaaahena saahena durak giya.
malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki![]()

uba illan kaala
mama kllekta eka sarayak msg ekk damma ikman eke eluwek wikunanna daala thibba u thaama innawada gaana keeyak wunath gannawa kiyalaOken patan gaththa ape kathawa saaaaahena saahena durak giya.
malaperethaya wage eka paara maran kanna yanne nathuwa mulinma podi line ekk dapan talk karan na wage.. passe kal yaddi sellamak dammaki![]()

කලින් එයා හොද බුට් එකක් කළා , ඒ නිසා love එපාලු බන් , මුනටම කිව්වා මම ඕවාට කැමති නැ අයියේ කියලා ,![]()

බුටක් කාලනම් ඒක තමා හොදම චාන්ස් එක .. උබ දැන් දුක සැප හොයල බලපන් එකී ගැන.. එකී දුකෙන්නේ ඉන්නේ.. උබට හැම රෙද්දම කියයි එකී.. ටික කාලයක් යනවා ඉතින් හරියටම ෆිට් වෙන්න... මාසයක් දෙකක් යයි... uba kohomada danagatte e number eka kellekge kiyala?![]()

එලුවො විකුනන්නෙ දෙමළ අයනෙ බන් , දෙමළ කෙල්ලෙක්ට ද ටෝක් කරෙ![]()
ochara jaathake balala talk karanna maha rajinage duwala naane, e wele oluwata awe eeeka ithin daala baluwa 
කැමති නැත්තම් බලෙන් යන්න බැ බන්
මම පිනක් දහමක් කරන් තනියම ජිවත් වෙනෝ , කෙල්ලෝ ඕනෙම නැ![]()