ගෙදර ඉදන් වැඩ කරන කොට කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද බන්..
මම කියන්නෙ අද ඉයෙ ගෙවල් වල ඉදන් වැඩ කරන්න ගත්ත උන් නෙමෙ..කාලයල් තිස්සෙ වැඩ කරන උන් ගැන..එලියට යැවෙන්නම නැ ..ඉදල හිටල යාලුවො එක්ක ට්‍රිප් එකක් යනවා..එච්චරයි..හැමතිස්සෙම phone ඔබන නිසා අම්මලා හිතන්නෙ කෙල්ලෙක් ඉන්නව කියලා..
ඊ දවස්වල ඉදන් කෙල්ලෙන්ගෙ එහෙන් මෙහෙන් කෙස් දාගත්ත නිසා අම්මලා කොහොමත් හිතන්නෙ කෙනෙක් හොයගනි කිය්ලා..ලැජ්ජ නැතිව එකක් හොයල දෙන්න කියන්නත් බෑනෙ බන්..ෆෙස්බුක් එකෙ කෙල්ලොන්ටත් ටොක් දාන්න හිතෙන් නෑ හෙන game ගහන උන් ඉන්න නිසා..අනෙමන්ද බන්

dropshippin krnne online