කෙල්ලෙක් සෙට් කරගන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,304
    10,598
    113
    ගෙදර ඉදන් වැඩ කරන කොට කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද බන්..

    මම කියන්නෙ අද ඉයෙ ගෙවල් වල ඉදන් වැඩ කරන්න ගත්ත උන් නෙමෙ..කාලයල් තිස්සෙ වැඩ කරන උන් ගැන..එලියට යැවෙන්නම නැ ..ඉදල හිටල යාලුවො එක්ක ට්‍රිප් එකක් යනවා..එච්චරයි..හැමතිස්සෙම phone ඔබන නිසා අම්මලා හිතන්නෙ කෙල්ලෙක් ඉන්නව කියලා..

    ඊ දවස්වල ඉදන් කෙල්ලෙන්ගෙ එහෙන් මෙහෙන් කෙස් දාගත්ත නිසා අම්මලා කොහොමත් හිතන්නෙ කෙනෙක් හොයගනි කිය්ලා..ලැජ්ජ නැතිව එකක් හොයල දෙන්න කියන්නත් බෑනෙ බන්..ෆෙස්බුක් එකෙ කෙල්ලොන්ටත් ටොක් දාන්න හිතෙන් නෑ හෙන game ගහන උන් ඉන්න නිසා..අනෙමන්ද බන්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -

    ඔ‍ෆිස් එකේ කෙල්ලෙක් ටෝක් කරපන් ගෙදර ඉදන්..
    පස්සේ ෆෝන් එකේ වීඩීයෝ කැම් ඔන් කරන් රූම් ඇදපන්..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,598
    113
    ඔ‍ෆිස් එකේ කෙල්ලෙක් ටෝක් කරපන් ගෙදර ඉදන්..
    පස්සේ ෆෝන් එකේ වීඩීයෝ කැම් ඔන් කරන් රූම් ඇදපන්..
    Mata job ekk na bn:dull: dropshippin krnne online
     
    • Like
    Reactions: charitha2011

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොහොම හරි දාගෙන බැන්දමයි කියපන්කො. නිකමට හිතපන් බැදපු ගෑණි එක්ක දවසම 24 x 7 x 365 ගෙදර ඉන්නේ කොහොමද කියලා . යකෝ එකට මුලින් උත්තරයක් හොයපන් .
     
    Last edited:

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගෙදර කාමර කුලියට දීපන්
    මතක ඇතුව ඇඩ් එකේ xx ට අඩු ගැනු ළමුන් සදහා පමණයි කියලා දාපන්