කෙල්ලෙක් හන්ද

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    gya dewal iwarai bn ewa gna hita hita duk wenna epa koma hair hitha hadagnn ekwia block karapan insta fb wtsap viber imo hama ekenma block karala dapan tyna photos arawa mewa okoma delte karala dapan
    නෑ බන්, එයා වෙන අයඑක්ක ඉන්න ෆොටෝ දකිද්දි මට එයාව අමතක කරන්න ලේසි
    AQA you are driven by the same lust and all this suffering is caused by the event that the object of your lust sought another object in her lust. You are letting your simple -at least in this case- biological organ called brain make you suffer in it's failed attempt to acquire some hormones and inter neuron connections. :( :(
    සින්හලෙන් කියපන් බන්
    යකෝ. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නවා. අපි මේ හොඳට කාල ඇඳල හිටියට මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බාගෙකට විතර හරියට කන්න නෑ. මම කියන්නෙ kfc 1න් කන එක ගැන නෙවේ. මොනව හරි බඩ පිරෙන්න කන එක ගැන
    ඒ වගේම පිරිසකට බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. මේ ලෝකෙ ඉන්නවා අම්ම කව්ද තාත්තා කවුද දන්නෙ නැති මහ පාරෙ ජීවත්වෙන අනාත ළමයි. මෙකී නොකී මේ වගේ දේවල් දාහක් ඇති. මම මේ කිව්වෙ මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ උඹට නෙවෙයි. කොහෙවත් ඉන්න ගෑනියෙක් නිසා නැහෙන්නැතුව හදාපු අම්ම තාත්තටයි හැදුන රටටයි ප්‍රයෝජනවත් විදිහෙ වැඩක් කරපන්. ගෑනියෙක් හම්බෙයි ඔයිට වඩා හොඳ එකක්. ලෝකෙ තියෙන ලොකුම වැඩේ ගෑනියෙක් සෙට් කරගන්න එක නෙවෙයි.
    දුකයි තමා බන්.එත් දුක් උන කියල වැඩක් නැ බන්.උබට හිත හදාගන්නම වෙනවා මචන්
    ඇත්ත බන්.උබ හිතින් දුක් වේවි ඉන්නවා එත් ඒකිට ගානක්වත් නැ,අවුරුදු උත්සව වලටත් ගිහින් පට්ට happy එකේ ඉන්නේ.එත් උබ??
    උබ ඒකි ගැන හිත හිතා තවමත් දුක් වෙනවා බන්
    මන් අද හවස ලොකු වැඩක් කරනව බන්, සමහර විට හෙට වෙද්දි ගොඩක් දේවල් වෙනස්වෙල තියෙයි, :cool
    මට බය එයා අාවොත් මන් එයාට කැමතිවෙයිද කියන එකයි:confused:

    :dull:
    උඹත් තව කෙල්ලෙක් හොයා ගනිං. ඒකිට පේන්නත් එක්ක...

    පෙනුම එයා වගේම කෙනෙක් ලගකදි ඉදන් මට ලන්වෙනව
    හිතන විදියත් ඒවගේනම් අායෙ දෙල්
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    owa monwda bn oya hamotama wenne. ada kale breakup wenne nathnm thamayi prashne. uba jobakata palayan. study krnwanam eka karapan. puluwan tharam busy weyan. ubata dannema nathuwa knk set wei.
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    pissu natanne nathuwa hitapiya. last week eke mage affaire ekath break una, 1 1/2 year love ekak. dawas deken hitha hadagatta. ganan ganna epa ban. amma tatta gana hithapan. yana kena yakek ekka hitiyath deviyek ekka hitiyath yanawama thama.
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    owa monwda bn oya hamotama wenne. ada kale breakup wenne nathnm thamayi prashne. uba jobakata palayan. study krnwanam eka karapan. puluwan tharam busy weyan. ubata dannema nathuwa knk set wei.
    ඒක අැත්ත, පහුගියටිකේ හොදට හිටිය මන්, දවස් 5ක ඉදන් අවරුදු නිවාඩ්‍රවට ගෙදර
    ඒකයි අවුල
    pissu natanne nathuwa hitapiya. last week eke mage affaire ekath break una, 1 1/2 year love ekak. dawas deken hitha hadagatta. ganan ganna epa ban. amma tatta gana hithapan. yana kena yakek ekka hitiyath deviyek ekka hitiyath yanawama thama.

    අම්ම තාත්තත් කීවෙ එයා මට ගොඩක් කැමති කියල :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    don't worry be happy bro
    think like this
    after 50 years non of us would be alive and so non of these things matter
    so start living without giving a shit
    Ubata godak pin machan. Hithe math loku wedanawak hithe thiyan inne. Meka dekkama mara sehelluwak denuna. :)