apita me mona thibilada oi kello nisa dipress une masa ganakhodata thiyei, me kisima asaneepayak nathi untath kello set unama oluwa koloppan wenawa.
ube ADHD da mokakda eka double wei kellek hitiyana ena prashna walata
මගේ අසනීප තත්වෙන් ගොඩඑයි කියල ඉස්සර විස්වාසයක් තිබුණ (හොඳ කෙල්ලෙක්)
දැං මට එච්චර ආසාවක් එයාල ගැන එන්නෙ නෑනෙ.. හිතනකොටත් නිකං බෝරිං හැඟීමක් එන්නෙ