කෙල්ලෙක් හෙලුවෙන් නිදි

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    1658946077279.png

    දෙනාසා සිදුරෙන් සැරව වැනි කුණුද එක් කලෙක කටින් පිතද එක්කලෙක සෙමද වමනය වන්නේය. කයින් ඩාදියද, හැමකල්හි හැම ඉරියව්වෙහි වෑහෙන්නේය.
    201
    “නැවත මේ කායයාගේ සිදුරුවූ හිස හිස් මොළින්, පිරෙනලද, ඒ කය බාල ජනතෙම නොදැනීමෙන් මෙහෙයන ලද්දේ ඉෂ්ට හෙයින් සලකන්නේය.
    202
    “නැවතද ඒ කය මළේ, ඉදිමුනේ, නිල්වූයේ අමු සොහොනෙහි දමන ලද්දේ, යම් කලෙක හොවිද සියලු නෑයෝ නිරාලයව හරිත්.
    203
    මළ කය බල්ලෝද, සිවල්හුද, චණ්ඩ මෘගයෝද පණුවෝද, කපුටුවෝද ගිජුලිහිණියෝද, කති. අනිකුත් යම් සත්ව කෙනෙක් ඇද්ද ඒ සත්හු කන්නාහ.
    204
    මේ ශාසනයෙහි බුදු වදන් අසා විදර්ශනා නුවණ ඇති ඒ මහණ වනාහි ඒ කය පිරිසිඳ දන්නේය. යම් හෙයකින් තත්වූ පරිද්දෙන් දකීද එහෙයිනි.
    205
    මේ සිත් ඇති අශුභය යම්සේ යාම් සිටීම් හිඳීම් හොවීම් කෙරේද, සිත් නැති මේ අශුභය පළමුවෙන් එසේම කරන්නේ විය. මේ මළ ශරීරය යම්සේ යාම් ඊම් ආදිය නොකෙරේද, මේ සිත් ඇති අශුභයත් මතු එසේ නොකරන්නේය. මෙසේ පිළිපන් මහණ පිළිවෙළින් තමා තුළ වූද පිටත්හිවූද කයෙහි ඇල්ම දුරු කරන්නේය.
    206
    මේ ශාසනයෙහි රහත්මග නුවණින් යුක්ත ඒ රහත්මගට හික්මෙන මහණ ඡන්ද රාගයෙන් වෙන්වූයේ අමෘතවූ ශාන්ති නම්වූ නිර්වාණ නම්වූ චුති නැති බැවින් අච්චුතයයි යමක් වදාරණ ලදද, ඒ ශාන්ති පදවියට පැමිණියේය.
    207
    දෙපයත් ඇති මේ මිනිස් සිරුර අපවිත්‍රවූයේ දුගඳ වූයේ පරිහරණය කරයි. කෙස් ඈ නොයෙක් කුණින් පිරුණෝ ඒ ඒ දොරින් අශූචි වැගිරෙන්නේමය.
    208
    මෙබඳුවූ කුණු කයින් යුක්තවූයේ යම් නුවණ නැති පිරිමියෙක් හෝ ගැහැණියක් උසස් බව සිතන්නට සිතාද අන්‍යයන්ට හෝ අවමන් කරන්ට සිතාද අඥානකම විනා මෙහි අන් කවර කාරණයක් ඇද්ද.”
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ භික්ඛවො

    සුසමාහිත සංකප්පා – සචිත්ත මනුරක්ඛථ

    යො ඉමස්මිං ධම්ම විනයෙ – අප්පමත්තො විහෙස්සති

    පහාය ජාති සංසාරං – දුක්ඛස්සත්තං කරිස්සති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    අප්පමත්තා සතී මත්තො – සුසීලා හෝථ භික්ඛවො

    සුසමාහිත සංකප්පා – සචිත්ත මනුරක්ඛථ

    යො ඉමස්මිං ධම්ම විනයෙ – අප්පමත්තො විහෙස්සති

    පහාය ජාති සංසාරං – දුක්ඛස්සත්තං කරිස්සති
    මහණෙනි… අසන්න. මම දැන් ඔබ අමතමි.සිතෙහි හොදින් දරා ගන්න… සියලු සංස්කාර ධර්මයෝ විනාශ වන සුළුය. අප්‍රමාදව වීර්යය වඩව්. වැඩිකල් නොයාම තථාගතයන් වහන්සේ පිරිණිවන්පාන්නා හ. මෙතැන් පටන් තුන් මසක ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වේ.
    මගේ වයස දැන් මෝර ගොස්ය. ජීවිතයේ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ සියලු දෙනා අත් හරිමින් මම යන්නෙමි. මගේ සියලු කටයුතු මා විසින් කරගෙන ඇත්තෙමි. එබැවින් මහණෙනි අප්‍රමාදීව, සිහි ඇතිව, සිල්වත්ව වාසය කරන්න. හොදින් පුහුණු කර සමාධි ගත කළ සිතක් ඇති කරමින් කෙලෙස් සිතිවිලි වලින් සිත ආරක්ෂා කරගන්න. යම් අයෙකු මේ ධර්මයෙහි, විනයෙහි නොපමාව යෙදෙන්නේ නම්, ඔහු මේ සසර ගමන නිම කර දුක් කෙළවර කර ගන්නේය…
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    පලපහ , සෙම , පිත , දාඩිය කියන ඒවාත් දාතුන් ගෙන් හදුන දේවල් ම තමයි සාමාන්‍ය පදාර්ථය.
    ඒවා දිහා විතරක් අප්‍රසන්න , හිරිකිත විදියට බලන්නේ ඒවාට ඇලෙන්න ගියාම තමයි. :rofl:

    ඔය කියන දේවල් වල ඇලුනේ නැති, දේවල් දිහා දාතු විදියට බලන එකෙක්ට සෙම , පිත , මලපහ , දාඩිය දේවල් හිරිකිත විදියට පෙන්නලා බණ කියන්නත් බැරි වෙන්න ඕනේ හරිනම්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,830
    18,654

    Is @ සැට් එක කසමින්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පලපහ , සෙම , පිත , දාඩිය කියන ඒවාත් දාතුන් ගෙන් හදුන දේවල් ම තමයි සාමාන්‍ය පදාර්ථය.
    ඒවා දිහා විතරක් අප්‍රසන්න , හිරිකිත විදියට බලන්නේ ඒවාට ඇලෙන්න ගියාම තමයි. :rofl:
    කවුද කිව්වේ "ඒවා දිහා විතරක් අප්‍රසන්ව බලන්න" කියලා?
    ඔය කියන දේවල් වල ඇලුනේ නැති, දේවල් දිහා දාතු විදියට බලන එකෙක්ට සෙම , පිත , මලපහ , දාඩිය දේවල් හිරිකිත විදියට පෙන්නලා බණ කියන්නත් බැරි වෙන්න ඕනේ හරිනම්.
    මට නං තෙරුණෙ නෑ මේ කියන්නේ මොකක් ගැනද කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    කවුද කිව්වේ "ඒවා දිහා විතරක් අප්‍රසන්ව බලන්න" කියලා?
    පිළිකුල් භාවනාව කියන්නේ මොකද්ද ??

    ඇයි ඔය ශරීරයෙන් එන සෙම සොටු , මලපහක් ගැන උලුප්පලා දක්වන්නේ ??
    ඒවා සාමාන්‍ය දේවල්. ඒවා දිහා විතරක් ඇයි නෙගටිව් විදියට ඇලෙන්නේ ??
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒවා දිහා විතරක් අප්‍රසන්න , හිරිකිත විදියට බලන්නේ ඒවාට ඇලෙන්න ගියාම තමයි.
    උඹ කක්කා අප්‍රසන්න වෙන්නෙ උඹ කක්කා වලට ඇලෙන්න ගිය නිසා ද?

    සෙම සොටු , මලපහක් ගැන උලුප්පලා දක්වන්නේ ??
    ඒ විතරක් නෙවෙයි ඇඟ හැදිලා තියෙන සියළුම කොටස් ගැන තියෙනවා
    ------ Post added on Jul 28, 2022 at 12:54 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    උඹ කක්කා අප්‍රසන්න වෙන්නෙ උඹ කක්කා වලට ඇලෙන්න ගිය නිසා ද?
    ඔව් . ගද සුවද දේවල් වලට ඇලෙන නිසා තමයි ප්‍රසන්න අප්‍රසන්න හැගීම් එන්නේ. එහෙම නෙවෙයි ද ?
    නැත්නම් ඕවා සමනය පදාර්ථය සංවේදන නැත්නම්.

    ඒ විතරක් නෙවෙයි ඇඟ හැදිලා තියෙන සියළුම කොටස් ගැන තියෙනවා
    සියලුම කොටස් ගැන නෙවෙයි මම කිව්වේ. ඔය බණ කියන සෙට් එක බොරුවට සේම සොටු ගලන ජරාවක් වගේ අර්ථයක් දෙන්න හදන එක.
    මොන විකාරයක් ද. සාමාන්‍ය දේවල්. බොරුවට හිතින් බලෙන් හිතල හිතල දෙයක් දිහා අප්‍රසන්නවා බලලා කලකිරෙනවා.
    ඕනවට වඩා ඇලෙන්නේ නැති එක පොස්ටිව් විදියට වගේම නෙගටිව් විදියටත් වෙන්න ඕනේ.

    ඒක නිසා ඔය පිළිකුල් භාවනාව වගේ ඒවා නිකන් තේරුමක් නැති ඒවා..
    ------ Post added on Jul 28, 2022 at 12:57 AM
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    අඩෝ ඇයි බන් අපි පාලි වගේ භාෂාවක් මොකුත්ම තේරුමක් වත් නොදැන නිකන් ගිරව් වගේ කියවන්නෙ ? අඩුම ගානෙ මම ඉතිපිසෝ ගාථාවෙ තේරුමවත් දන්නෙ නෑ. ඇයි අපිට මේ ගාථා සිංහලට පරිවර්ථනය කරන්න බැරි ? එහෙම පරිවර්ථනය කරල කියන්න බැරි ? නැත්තම් ඇයි මේ ගාථා වල තේරුම හරි සිංහලට පරිවර්ථනය කරල දළ අදහසක් හරි නොගන්නෙ ? ඇයි දැන් ඉන්න හාමුදුරුවරු මේවයෙ තේරුම් ගිහියන්ට පැහැදිලි කරල දෙන්නෙ නැත්තෙ ?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පිළිකුල් භාවනාව කියන්නේ මොකද්ද ??
    ශරීරයෙ එක් එක් කොටස් වල සැබෑ ස්වභාවය ගැන මෙනෙහි කරන භාවනාවක්
    ඇයි ඔය ශරීරයෙන් එන සෙම සොටු , මලපහක් ගැන උලුප්පලා දක්වන්නේ ??
    ඒවා සාමාන්‍ය දේවල්. ඒවා දිහා විතරක් ඇයි නෙගටිව් විදියට ඇලෙන්නේ ??
    උලුප්පලා දක්වන්නෑ
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව් . ගද සුවද දේවල් වලට ඇලෙන නිසා තමයි ප්‍රසන්න අප්‍රසන්න හැගීම් එන්නේ. එහෙම නෙවෙයි ද ?
    නැත්නම් ඕවා සමනය පදාර්ථය සංවේදන නැත්නම්.
    ඔව් ඔයා කියන එක ටිකක් දුරකට හරි.. අපි අප්ප්‍රසන්න දේවල් එක්ක ගැටෙන නිසා තමා ඒ ගැන පිළිකුලක් දැනෙන්නේ..

    හරියට අවබෝධ කරගත්ත කෙනෙක්ට ඒ දේවල් දිහා බැලෙන්නේ උපේක්ෂාවෙන්.. හැබැයි කාමයට ඇලිල ඉන්න මිනිස්සුන්ට ඒක තේරුම් කරන්න බැරි නිසා තමා මුලින්ම ලෝක සම්මත පිළිකුල් දේවලින් ඇඟ හැදිලා තියෙනවා කියල පෙන්වන්නේ.. එතෙන්දි ඇති වෙන්න ඕන අවබෝධාත්මක කලකිරීමක් මිසක් ද්වේශය මිශ්‍ර ගැටෙන කලකිරීමක් නෙවෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ශරීරයෙ එක් එක් කොටස් වල සැබෑ ස්වභාවය ගැන මෙනෙහි කරන භාවනාවක්
    සැබෑ ස්වරුපය කියල වෙනම එකක් නෑ නේ.
    ඔක්කොම ධාතු වලින් හදුනා පදාර්ථය නම් .

    උබ කියනවනම් එහෙම උලුප්පලා කියන්නේ නෑ කියල උබ දැන දැන බොරු කියලා හිත රවට්ටගන්නවා .
    ඕනෑතරම ඔය බණ කියන උන් ඕව කියවන්නේ.
     
    • Like
    Reactions: Solo Rider