කෙල්ලෙක් talk කාරා බන්
අද මම ටිකක් දුර ගමනක් ගියා වැඩකට.එන ගමන් බස් එකේ මම හිටගෙන ,දොර ලගම seat එකේ ලස්සන කෙල්ලෙක් හිටියා.අනිවාර්යෙන් අලුතෙන් පත්වීම් ලැබුන techer කෙනෙක් වෙන්න ඇති.ලස්සන සුදු කෙල්ල,මම බල්මට් එක දම දම අවා.කෙල්ලත් බලනවා වගේ දැනුනා.මම කන්න වගේ බලනකොට කෙල්ල බයට බලෙනවද දන්නේ නැහැ.
කොහොම හරි මට කෙල්ලට කතා කරන්නම හිතුන.කලින් කවදාවත් කරලා නැහැ.
පස්සේ බස් එකෙන් බැස්ස යාලුවත් එක්ක කෙල්ල.යාලුවා යන්න ගියා.මම පස්සෙන්ම ගිහින් කෙල්ල නැග්ග බස් එකට නැග්ග.මම යන්නේ කොහෙවත් දැන් මේ කොහෙවත් යන එකකට තමයි මේ නැග්ගේ.
කොහොම හරි දැන් ලගම seat එකක ගිහින් වැඩි උනා.කෙල්ල එහා පැත්තේ seat එකේ bag එක තියන් හිටියේ.මම ඇවිත් වැඩි වෙයි කියලද කොහෙද.ඇන්ටි කෙනෙක් එනකොටම bag එක ගට්ටා ,එඅ ඇන්ටි දැන් එතන ඉදගත්ත.මම අනිත් පේලියේ seat එකේ.දැන් කෙල්ල දන්නවා මම පස්සෙන් එනවා කියල.දැන් ඇන්ටි බැස්සා ටික දුරක් ගිහින් මම දැන් කෙල්ල ගාවින් ඉදගත්ත.
එකරලා ටික වෙලාවක් ගිහින් බයෙන් බයෙන් ඇහුව ඔයා ***වලටම යනවද ලග බහ්නිවද කියල.කෙල්ල කතා නැහැ ඊට පස්සේ මම ඇහුවා දැන් **** ලගද කියලා මෙයා කීවා තව ටිකක් දුරයි කියලා.
මම ටිකකින් කීවා ඔයා දැක්කම කතා කරන්නම හිතුනා එකයි මේ bus එකට නැග්ගේ කියලා.
ඔරවන් වගේ හිටියා.
පස්සේ ආයේ ටික වෙලාවකින් ඇහුවා ඔයා teching කරනවද කියලා ..මේකට මල පැනලා වගේ මට හිතුනා බන් bus එකේම මෙකි මට කෙලිද කියලා..
පස්සේ මම කීවා කරදරයක් උනානම් sorry කියලා.මේක ඔලුව වැනුවා වගේ කරා.මම පස්සේ sorry miss මම බහිනවා කීවා. මෙයා හා කීවා.මම බැස්සා ..මට ඉතින් happy මම කවදාවත් නොකරපු දෙයක් කරපු එකට.බය ගියා වගේ දැනුනා..මොකද උබලට හිතෙන්නේ,..මැටි වැඩක් තමයි කරේ. කෙල්ලෝ මෙහෙමද බන් ..කථා කරන්නේ නැතිද ..meka kiyannama thamai account eka haduve..ubalage athdakim tiyenavanam kiyapan..

Last edited:
.number oni ne ban.. fb innawada kiyala ahapan..

meka ee hati amaru deyakda ban? Kamak na ube weera kriyawata sathutui ithin apatath. 