aye passen yanne naha ban..ada podi athal ekak ganna hituna..self confidence hadaganna hituna ekai kare meka..
kellege aiyada danne ne rep kapala tiyenne![]()

ඊළඟ දවසේ පොඩ්ඩක් හිනාවක් එහෙම දාපන් 








ඉසේල්ලම කතා කරන්න හදද්දී නම් පපුව නිකන් එන්ජිමක් ස්ටාර්ට් කරා වගේ...1 වෙනි වචනේ 2ක කියපු ගමන් කෙල්ල කොහොමද කියලා අදුර ගන්න පුළුවන් ඊට පස්සේ වචන ඒ අනුව adjest කර ගන්න ඕනි... මුලින්ම love ගැන නම් කතා කරන්න හොද නෑ ලොවෙත් එක එක දේවල් කතා කරන්න ඕනි ...විහිලු කරන්න පටන් ගන්න ඕනි කෙනා අනුව ඊට පස්සේ හිමිට විස්තර අහන්න ඕනි...ඊට පස්සේ කෙල්ලට උබ ගැන හැගීමක් තියනවා...ඒ හිමිට 4න් num එක ඉල්ලන්න ඕනි...ඒක කරන විදිහ අවස්ථාව අනුව වෙනස් වෙනවා...එතනින් එහාට ලේසි ඉතින්![]()


kata karata kata netnam mokei koranne එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙමmukut kata kare nene ban..ha hu vitarai..passe mata baya hituna meki bus eke kegahaida kiyala..mona mala vadayakda me kiyala kambulatavat addanam ivarane..kata karata kata netnam mokei koranne
එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙම
ela ela uba eka eka damanne nathuwa ubata ona dee ubata puluwan widiyata gamata bassa kellawath nondi karanne nathuwa ubath chaa wenne nathuwa genuine widiyata wadee kara ela ela api thawath kotasak balaporoththu wenawa mita wada improve wela jaya !


එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙම
ow bun
me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?
anna ea wage ewa ahanna one
ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala
mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta



ඔහොම තමයි බන් මුලින් කෙල්ලෝ...මුලින්ම talk කරනකොට බයයි තමා මගේ නම් අත් දෙකටත් දාඩිය දානවා මුල් වචන 2 3 කතා කරන කම් විතරයි බන්... ඔහොම 2 3 talk කරපුවහම බය අඩු වෙනවා එත් නැති වෙන්නේ නෑ...expiriance එක තමා ඉතින් හැබැයි කුඩ්ඩ වගේ නැතුව වැදගත් පෙනුමට පලයන් ලස්සන කියන්නේ වැදගත් කම නෙමෙයි හොදේ... අන්තිමට expiriance වැඩි උනහම දකින දකින එකට talk කරන්න හිතෙනවා...hmm aparade ban mata ehema molayak ave nahane..mata baya hituna ban eka ravan vage iddi..epa una vade..hulan bahalama giya bahinna lan veddi..
MATANAM OWA KARANNA BAYAI![]()

ඔහොම තමයි බන් මුලින් කෙල්ලෝ...මුලින්ම talk කරනකොට බයයි තමා මගේ නම් අත් දෙකටත් දාඩිය දානවා මුල් වචන 2 3 කතා කරන කම් විතරයි බන්... ඔහොම 2 3 talk කරපුවහම බය අඩු වෙනවා එත් නැති වෙන්නේ නෑ...expiriance එක තමා ඉතින් හැබැයි කුඩ්ඩ වගේ නැතුව වැදගත් පෙනුමට පලයන් ලස්සන කියන්නේ වැදගත් කම නෙමෙයි හොදේ... අන්තිමට expiriance වැඩි උනහම දකින දකින එකට talk කරන්න හිතෙනවා...
මටත් ඹ්කමයි බන් ප්රශ්නෙ.මාස ගානක් පස්සෙන් ගිහිල්ලත් වචනයක් කතා කරගන්න බැරිවුනා බන්





apahu try karapan.hmm aparade ban mata ehema molayak ave nahane..mata baya hituna ban eka ravan vage iddi..epa una vade..hulan bahalama giya bahinna lan veddi..
උබ දන්නා හොද advice ටිකක් දියනකො කෙල්ලෙක් ටෝක් කරන්න කොහොද හැසිරෙන්න ඕනේ කෙල්ල ලග ඉන්න කොට කොහොමද කතාවට අල්ල ගන්න ඕනේ 1st ටයිම්ඔහොම තමයි බන් මුලින් කෙල්ලෝ...මුලින්ම talk කරනකොට බයයි තමා මගේ නම් අත් දෙකටත් දාඩිය දානවා මුල් වචන 2 3 කතා කරන කම් විතරයි බන්... ඔහොම 2 3 talk කරපුවහම බය අඩු වෙනවා එත් නැති වෙන්නේ නෑ...expiriance එක තමා ඉතින් හැබැයි කුඩ්ඩ වගේ නැතුව වැදගත් පෙනුමට පලයන් ලස්සන කියන්නේ වැදගත් කම නෙමෙයි හොදේ... අන්තිමට expiriance වැඩි උනහම දකින දකින එකට talk කරන්න හිතෙනවා...

baya venna epa machn...me api penavane..edama dakala edama talk karala nala enava![]()