කෙල්ලෙක් talk කාරා බන්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    aye passen yanne naha ban..ada podi athal ekak ganna hituna..self confidence hadaganna hituna ekai kare meka..

    kellege aiyada danne ne rep kapala tiyenne:lol::lol::lol:

    නෑ නෑ මන් කිව්වේ ඊළඟ දවසේ වෙන කෙල්ලෙක්ට කරනකොට :rofl:

    උබ නිකන් කන්න වගේ බලන් ඉන්න ඇති , එකයි කෙල්ල බය වෙන්න ඇත්තේ .. හිතන්න ඇති වලත්තයක් කියල :lol: ඊළඟ දවසේ පොඩ්ඩක් හිනාවක් එහෙම දාපන් :baffled:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඉසේල්ලම කතා කරන්න හදද්දී නම් පපුව නිකන් එන්ජිමක් ස්ටාර්ට් කරා වගේ...1 වෙනි වචනේ 2ක කියපු ගමන් කෙල්ල කොහොමද කියලා අදුර ගන්න පුළුවන් ඊට පස්සේ වචන ඒ අනුව adjest කර ගන්න ඕනි... මුලින්ම love ගැන නම් කතා කරන්න හොද නෑ ලොවෙත් එක එක දේවල් කතා කරන්න ඕනි ...විහිලු කරන්න පටන් ගන්න ඕනි කෙනා අනුව ඊට පස්සේ හිමිට විස්තර අහන්න ඕනි...ඊට පස්සේ කෙල්ලට උබ ගැන හැගීමක් තියනවා...ඒ හිමිට 4න් num එක ඉල්ලන්න ඕනි...ඒක කරන විදිහ අවස්ථාව අනුව වෙනස් වෙනවා...එතනින් එහාට ලේසි ඉතින් :P:P:P:P:P:P:P:P
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0

    mukut kata kare nene ban..ha hu vitarai..passe mata baya hituna meki bus eke kegahaida kiyala..mona mala vadayakda me kiyala kambulatavat addanam ivarane..:lol::lol::lol: kata karata kata netnam mokei koranne
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ela ela uba eka eka damanne nathuwa ubata ona dee ubata puluwan widiyata gamata bassa kellawath nondi karanne nathuwa ubath chaa wenne nathuwa genuine widiyata wadee kara ela ela api thawath kotasak balaporoththu wenawa mita wada improve wela jaya !
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mukut kata kare nene ban..ha hu vitarai..passe mata baya hituna meki bus eke kegahaida kiyala..mona mala vadayakda me kiyala kambulatavat addanam ivarane..:lol::lol::lol: kata karata kata netnam mokei koranne
    එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්‍රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්‍රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙම

    ow bun
    me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?

    anna ea wage ewa ahanna one
    ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala

    mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    ela ela uba eka eka damanne nathuwa ubata ona dee ubata puluwan widiyata gamata bassa kellawath nondi karanne nathuwa ubath chaa wenne nathuwa genuine widiyata wadee kara ela ela api thawath kotasak balaporoththu wenawa mita wada improve wela jaya !

    ela elaa..balamu balamu ne..ete dannam aye baha vage bann..:sorry::sorry:
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    එහෙම කෑ ගහන්නේ අරහෙන් මෙහෙන් අල්ලන්න ගියොත් විතරයි බන්...කතා කරන්නේ නැත්තන් උබ ප්‍රශ්න අහපන් ඒ පළාතේ එකෙක් නෙමෙයි විදියට ඒ පළාත ගැන..කෙනා අනුව වචන වෙනස් කර ගන්න ඕනි බන් කතා කරන විදිහ අදහස් එහෙම

    hmm aparade ban mata ehema molayak ave nahane..mata baya hituna ban eka ravan vage iddi..epa una vade..hulan bahalama giya bahinna lan veddi..
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    ow bun
    me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?

    anna ea wage ewa ahanna one
    ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala

    mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta

    ube tricks tikak kiyahankoo.api vage adunikayantaa..me mage first try eka ban..thama kiin kiin ganava:lol::lol::lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    hmm aparade ban mata ehema molayak ave nahane..mata baya hituna ban eka ravan vage iddi..epa una vade..hulan bahalama giya bahinna lan veddi..
    ඔහොම තමයි බන් මුලින් කෙල්ලෝ...මුලින්ම talk කරනකොට බයයි තමා මගේ නම් අත් දෙකටත් දාඩිය දානවා මුල් වචන 2 3 කතා කරන කම් විතරයි බන්... ඔහොම 2 3 talk කරපුවහම බය අඩු වෙනවා එත් නැති වෙන්නේ නෑ...expiriance එක තමා ඉතින් හැබැයි කුඩ්ඩ වගේ නැතුව වැදගත් පෙනුමට පලයන් ලස්සන කියන්නේ වැදගත් කම නෙමෙයි හොදේ... අන්තිමට expiriance වැඩි උනහම දකින දකින එකට talk කරන්න හිතෙනවා...
     
    Last edited:

    එල එල මචං අන්තිමට කිදෙනෙකුගෙන් කන්න වෙයිද දන්නේ නැහැ.උබේ රස මුසු දේවල් තියේනම් කියහන්කෝ..
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    මටත් ඹ්කමයි බන් ප්‍රශ්නෙ.මාස ගානක් පස්සෙන් ගිහිල්ලත් වචනයක් කතා කරගන්න බැරිවුනා බන්:(:(

    baya venna epa machn...me api penavane..edama dakala edama talk karala nala enava:lol::lol::lol::lol::lol:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    මට කෙල්ලේක් ටෝක් කරන්න ඔනැ කම තිබ්බත් ටෝක් කරන්න තේරෙන්නේ නැ කොහෙමද කාතාවට අල්ල ගන්නේ මොනවද කතා කරන්න ඕනේ 1st ටයිම් හරිම අවුල් බන්:sorry:
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    ඔහොම තමයි බන් මුලින් කෙල්ලෝ...මුලින්ම talk කරනකොට බයයි තමා මගේ නම් අත් දෙකටත් දාඩිය දානවා මුල් වචන 2 3 කතා කරන කම් විතරයි බන්... ඔහොම 2 3 talk කරපුවහම බය අඩු වෙනවා එත් නැති වෙන්නේ නෑ...expiriance එක තමා ඉතින් හැබැයි කුඩ්ඩ වගේ නැතුව වැදගත් පෙනුමට පලයන් ලස්සන කියන්නේ වැදගත් කම නෙමෙයි හොදේ... අන්තිමට expiriance වැඩි උනහම දකින දකින එකට talk කරන්න හිතෙනවා...
    උබ දන්නා හොද advice ටිකක් දියනකො කෙල්ලෙක් ටෝක් කරන්න කොහොද හැසිරෙන්න ඕනේ කෙල්ල ලග ඉන්න කොට කොහොමද කතාවට අල්ල ගන්න ඕනේ 1st ටයිම් :P