මට කෙල්ලේක් ටෝක් කරන්න ඔනැ කම තිබ්බත් ටෝක් කරන්න තේරෙන්නේ නැ කොහෙමද කාතාවට අල්ල ගන්නේ මොනවද කතා කරන්න ඕනේ 1st ටයිම් හරිම අවුල් බන්![]()
නංගි මම ඔයාව මීට කළින් කොහේදි හරි දැකලා තියෙනවා කියලා සීන් එකට එන්ටර් වෙයන්![]()
එහෙමහරි talk කරන්න බෑනෙ බන්



වැඩේ කියන්නෙ මට එ්කිව set වෙන්න bus එකේදි සෙනග ඉන්න time එකේදි. එතකොට ඔික අහන්නෙ කොහොමද බන්?
අන්න එකට තමයි මම මේ බෙහෙත් හොයන්නේ..මම talk කරන්න හිටියේ මෙහෙම.
මම ඔය දිහා බලන් හිටිය ගොඩක් වෙලා..මට කතා කරන්නම හිතුන සමහර විට අපි අයේ කවදාවත් දකින්නේ නැති වෙයිනේ එකයි ඔයාට කතා කරේ.අන්තිමට කියනවා ඔය ගොඩක් ලස්සනයි කියලා...ඕව ඒ වෙලාවේ කටට ආවේ නැහැ.
කිවේ ඔයාට කතා කරන්නම හිතුන එකයි මේ bus එකට නැග්ගේ කියලා.[/SIZE]
මේ වගේ Talk හරියන්නේ නැතිද පිංවතුනි ..
කියහන් අදත් සෙනග නේද නංගි .එකරලා කියන දේට අනුව මොනාහරි කියහන්
ඹව්වා කියන්න පුළුවන්ද 1st time දරකපු කෙල්ලෙක්ට?
same age බන්
ow bun
me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?
anna ea wage ewa ahanna one
ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala
mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta
කියන එකනම් අව්ලක් නැහැ ඉතින් ..අහන ඉදිද කියල තමයි ප්රශ්නේ ..
උබට හැමදාම හම්බෙනවනම් ලොවෙත් අව්ලක් නැහැ බන් .නිකන shape එකේ එදිනෙද දේවල් අහලා වැඩේට සෙට් වෙයන්.කෙල්ල Bag උස්සන් එහෙම ඉන්නවනම් rack එකකට එහෙම දල දියන් ..seat එක එහෙම දියන් ..
ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.
++++++++++
උබත් expert කෙනෙක් වගෙ
මචන් එ්කිට කොල්ලෙක් ඉන්නවද කියලා හරියටම හොයාගන්නෙ කොහොමද?
poddak balapan bus ekata nagapu gaman call karanavada msg karanavada kiyala hamadama..ehema karanavanam boho durata innava,..



ehenam msg gahanavada balahann ..lan vela poddak kana dala balanna amaruda katada kata karanne kiyala..call කරනවා හැබැයි අම්මටද දන්නෙ නෑ


ලස්සන කෙල්ලෙක් දැක්කම නිකම් පිනා වගේ කතා කරන්න එපා බන්
නංගි මම අරකෙ වැඩ කරන්නෙ මගේ නම XXXXXXX XXXXXX කියලා කතා කරපන්
එතකොට ඒකි කැමති නැත්තත් ටිකක් හරි කතා කරනවා
එක පාරටම ඔය ලස්සන නිසා කතා කරනවා කිව්වම කෙල්ලො හිතන්නෙ උඹලා ජොබ්ලස් අනාතයෝ කියලා