කෙල්ලෙක් talk කාරා බන්

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නංගි මම ඔයාව මීට කළින් කොහේදි හරි දැකලා තියෙනවා කියලා සීන් එකට එන්ටර් වෙයන් :rolleyes:
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    මට කෙල්ලේක් ටෝක් කරන්න ඔනැ කම තිබ්බත් ටෝක් කරන්න තේරෙන්නේ නැ කොහෙමද කාතාවට අල්ල ගන්නේ මොනවද කතා කරන්න ඕනේ 1st ටයිම් හරිම අවුල් බන්:sorry:

    අන්න එකට තමයි මම මේ බෙහෙත් හොයන්නේ...

    kohoma talk da hariyanne පිංවතුනි ..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නංගි මම ඔයාව මීට කළින් කොහේදි හරි දැකලා තියෙනවා කියලා සීන් එකට එන්ටර් වෙයන් :rolleyes:

    වැඩේ කියන්නෙ මට එ්කිව set වෙන්න bus එකේදි සෙනග ඉන්න time එකේදි. එතකොට ඔික අහන්නෙ කොහොමද බන්?​
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    වැඩේ කියන්නෙ මට එ්කිව set වෙන්න bus එකේදි සෙනග ඉන්න time එකේදි. එතකොට ඔික අහන්නෙ කොහොමද බන්?​

    කියහන් අදත් සෙනග නේද නංගි .එකරලා කියන දේට අනුව මොනාහරි කියහන්
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අන්න එකට තමයි මම මේ බෙහෙත් හොයන්නේ..මම talk කරන්න හිටියේ මෙහෙම.
    මම ඔය දිහා බලන් හිටිය ගොඩක් වෙලා..මට කතා කරන්නම හිතුන සමහර විට අපි අයේ කවදාවත් දකින්නේ නැති වෙයිනේ එකයි ඔයාට කතා කරේ.අන්තිමට කියනවා ඔය ගොඩක් ලස්සනයි කියලා...ඕව ඒ වෙලාවේ කටට ආවේ නැහැ.

    කිවේ ඔයාට කතා කරන්නම හිතුන එකයි මේ bus එකට නැග්ගේ කියලා.[/SIZE]

    මේ වගේ Talk හරියන්නේ නැතිද පිංවතුනි ..

    ඹව්වා කියන්න පුළුවන්ද 1st time දරකපු කෙල්ලෙක්ට?​
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    ඹව්වා කියන්න පුළුවන්ද 1st time දරකපු කෙල්ලෙක්ට?​

    කියන එකනම් අව්ලක් නැහැ ඉතින් ..අහන ඉදිද කියල තමයි ප්‍රශ්නේ ..
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    same age බන්

    උබට හැමදාම හම්බෙනවනම් ලොවෙත් අව්ලක් නැහැ බන් .නිකන shape එකේ එදිනෙද දේවල් අහලා වැඩේට සෙට් වෙයන්.කෙල්ල Bag උස්සන් එහෙම ඉන්නවනම් rack එකකට එහෙම දල දියන් ..seat එක එහෙම දියන් ..
     
    • Like
    Reactions: Dragon Kolla

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    ow bun
    me patte geyak wikunna ehema tiyenwada? idamak ganna hoyanawa danna ekak nadda?

    anna ea wage ewa ahanna one
    ahala no eka denna one ehema ekak set unot call ekak denna kiyala

    mata nam ohoma talk karala antala set wela tiyenawa ambaneta

    ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කියන එකනම් අව්ලක් නැහැ ඉතින් ..අහන ඉදිද කියල තමයි ප්‍රශ්නේ ..

    උබට හැමදාම හම්බෙනවනම් ලොවෙත් අව්ලක් නැහැ බන් .නිකන shape එකේ එදිනෙද දේවල් අහලා වැඩේට සෙට් වෙයන්.කෙල්ල Bag උස්සන් එහෙම ඉන්නවනම් rack එකකට එහෙම දල දියන් ..seat එක එහෙම දියන් ..

    ++++++++++
    උබත් expert කෙනෙක් වගෙ
    මචන් එ්කිට කොල්ලෙක් ඉන්නවද කියලා හරියටම හොයාගන්නෙ කොහොමද?​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය විදියට අනුන්ගේ ඉඩම් /ගෙවල් ගැන අහන්නේ නැතුව, " නංගි මම එන්නද ඔයාගේ ගෙදර නවතින්න ?" කියල ඇහුවොත් වැඩේ ලේසියි බන්. short & Sweet.

    උබ නම් ලගදිම කුඩ පාරක් කයි වගෙ​
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    ++++++++++
    උබත් expert කෙනෙක් වගෙ
    මචන් එ්කිට කොල්ලෙක් ඉන්නවද කියලා හරියටම හොයාගන්නෙ කොහොමද?​

    poddak balapan bus ekata nagapu gaman call karanavada msg karanavada kiyala hamadama..ehema karanavanam boho durata innava,..
     
    siravatama

    Member
    Sep 28, 2016
    32
    5
    0
    කොන්ද පන නෑ, පොන්ටියෝ එන්න pana tiyena aiyala tag dama dama duvanne moko..karapu vidiyak kivot narakadaa:lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ලස්සන කෙල්ලෙක් දැක්කම නිකම් පිනා වගේ කතා කරන්න එපා බන්
    නංගි මම අරකෙ වැඩ කරන්නෙ මගේ නම XXXXXXX XXXXXX කියලා කතා කරපන්
    එතකොට ඒකි කැමති නැත්තත් ටිකක් හරි කතා කරනවා
    එක පාරටම ඔය ලස්සන නිසා කතා කරනවා කිව්වම කෙල්ලො හිතන්නෙ උඹලා ජොබ්ලස් අනාතයෝ කියලා
     
    matat oka hituna ban..ehema kivama lokuva kiyavanava kiyala hitanne nedda..ekit hitanna ati mama anath dial ekak kiyala.ete ohoma thmanganama kiyanne kohomada ban..ete eka sarthakai kiyala matat hitenava(thamangana vistharayak kiyana eka.)
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ ඔහොම හරි කතා කරපු එකත් ලොකු දෙයක් බන්,
    වෙන tips ඕනේ නැහැ,
    ඔය system එකෙන්ම ඉස්ස්රහ්ට යමන් ,උඹේ approach එක එච්චරම නරක නැහැ.
    ඒ අතරතුර එකතු වෙන්න ඕන වැඩිපුර දේවල් උඹටම තේරෙන්න ගනියි.ඉස්සරහට
    අත්දැකීම්+ප්‍රැක්ටිකල් තම උඹව ඕනෑම දෙකින් ඉස්සරහට යැවෙන්නේ

    good luck